Encyclopædia Britannica Eleventh Edition
![]() First page of the Encyclopædia Britannica, Eleventh Edition | |
රට | United States |
---|---|
භාෂාව | British English |
නිකුතු අංකය | 11 |
විෂයය | General |
ප්‍රකාශකයා | Horace Everett Hooper |
ප්‍රකාශිත දිනය | 1910–11 |
මාධ්‍ය වර්ගය | Print and Digital |
පුර්වගමනය වන්නේ | Encyclopædia Britannica Tenth Edition |
අනුගත වන්නේ | Encyclepædia Britannica Twelfth Edition |
පෙළ | Encyclopædia Britannica Eleventh Edition (විකිමූලාශ්‍ර) |
Encyclopædia Britannica, Eleventh Edition (1910–11), යනු Encyclopædia Britannica හි සංස්කරණය කි.
මෙම සංස්කරණය සතුව ඇති 40,000 පමණ වන ඇතුළත් කිරීම් දැනට පොදු වසම තුළ පවතින අතර බොහෝ විකිපීඩියා ලිපි සඳහා පදනම ලෙස ක්‍රියා කර ඇත.[1]
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Boyles, Denis (2016). Everything Explained That Is Explainable: On the Creation of the Encyclopaedia Britannica's Celebrated Eleventh Edition, 1910–1911. Knopf. pp. xi–x. ISBN 9780307269171.
භාහිර සබැඳි[සංස්කරණය]
විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී: 1911 Encyclopædia Britannica
1911 Encyclopædia Britannica හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත