Jump to content

කරලියැද්දේ බණ්ඩාර රජ

විකිපීඩියා වෙතින්
(කරලියද්දේ බණ්ඩාර රජ වෙතින් යළි-යොමු කරන ලදි)
කරලියැද්දේ බණ්ඩාර රජු
සෙංකඩගල රජ
රාජ්‍ය සමය1551-1581
පූර්වප්‍රාප්තිකයාජයවීර බණ්ඩාර රජු
අනුප්‍රාප්තිකයාසීතාවක රාජසිංහ රජ
උපතසෙංකඩගල, ශ්‍රී ලංකාව
මරණයමන්නාරම,ශ්‍රී ලංකාව
භූමදානයමන්නාරම
දරුවන්දෝන කැතරිනා දේවිය
වංශයසිරි සඟබෝ රාජ වංශය
පියාජයවීර බණ්ඩාර රජු
ආගමබුද්ධ ධර්මය පසුව රෝමානු කතෝලික

දහසයවන ශත වර්ෂයේ කරලියද්ද බණ්ඩාර රජු මහනුවර රජු වූ අතර ඔහු 1551 සිට 1581 දක්වා පාලනය කළේය. ඔහුගේ පියා ජයවීර අස්ථාන ලෙස මහනුවර රජ වූ අතර ඔහුගේ දියණිය වූ දෝන කැතරිනා විසින් කුසුමාසන දේවිය ලෙසද හඳුන්වනු ලැබීය

කරලියැද්දේ බණ්ඩාර රජ
උපත: ? 15?? මරණය: ජූලි 15??
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ජයවීර බණ්ඩාර
මහනුවර රජු
15511581
අනුප්‍රාප්තික
සීතාවක පළමුවන රාජසිංහ රජ
"https://si.wikipedia.org/w/index.php?title=කරලියැද්දේ_බණ්ඩාර_රජ&oldid=761075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි