ස්පාඤ්ඤ භාෂාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Idioma español en el mundo.PNG

ස්පාඤ්ඤ භාෂාව (ඉංග්‍රීසි:  Spanish language) ස්පාඤ්ඤය නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස වේ. ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා 320,000,000ක් වහරන බසකි. ලොව වැඩියෙන්ම වහරනු ලබන භාෂාවලින් සිව් වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට බ්‍රසීලය හැර මුළු දකුණු හා මධ්‍යම ඇමරිකාව සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ මෙක්සිකෝවෙහිය. ඉන්දු යුරෝපීය භාෂා පවුලේ රොමැන්ස් ගණයට අයත් බසකි. සම්භවය ස්පාඤ්ඤයේ කැස්ටයිල් කලාපයේ.

ඉතිහාසය[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ස්පාඤ්ඤ_භාෂාව&oldid=395337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි