රබාත්-සාලේ-කේනිට්‍රා කලාපය (මොරොක්කෝව)

විකිපීඩියා වෙතින්

රබාත්-සාලේ-කේනිට්‍රා යනු මොරොක්කෝවේ පරිපාලන කලාප දොළහෙන් එකකි. එය උතුරු-බටහිර මොරොක්කෝවේ පිහිටා ඇති අතර ජනගහනය 4,580,866 (2014 සංගණනය) ඇත.[1] අගනුවර රබාත් ය.[2]

පරිපාලන අංශ[සංස්කරණය]

කලාපය පහත සඳහන් පළාත් සහ ප්‍රාන්තවලට සමන්විත වේ: [3]

රබාත්-සාලේ-කේනිට්‍රා පළාත්
  • රබාත් ප්‍රාන්තය
  • සාලෙ ප්‍රාන්තය
  • ස්කයිරේට්-තේමාර ප්‍රාන්තය
  • කෙනිට්‍රා පළාත
  • සිඩි කසීම් පළාත
  • සිඩි ස්ලිමේන් පළාත
  • කෙමිසෙට් පළාත

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Population légale d'après les résultats du RGPH 2014 sur le Bulletin officiel N° 6354" (pdf). Haut-Commissariat au Plan (අරාබි බසින්). සම්ප්‍රවේශය 2015-07-11.
  2. "Décret fixant le nom des régions" (PDF). Portail National des Collectivités Territoriales (ප්‍රංශ බසින්). 20 February 2015. 18 May 2015 දින මුල් පිටපත (pdf) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 December 2015.
  3. "Décret fixant le nom des régions" (PDF). Portail National des Collectivités Territoriales (ප්‍රංශ බසින්). 18 May 2015 දින මුල් පිටපත (pdf) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-07-11.