මුඨසීව රජ

විකිපීඩියා වෙතින්
මුඨසීව රජු
සිංහලේ රජ
රාජ්‍ය සමයක්‍රි.පූ.367 - ක්‍රි.පූ.307
පූර්වප්‍රාප්තිකයාපණ්ඩුකාභය රජු
අනුප්‍රාප්තිකයාදේවානම්පිය තිස්ස රජ
දරුවන්පුතුන් නව දෙනෙකි:
දේවානම්පිය තිස්ස රජ
උත්තිය රජ
මහාසිව රජ
අසේල රජ හා දියණිවරුන් දෙදෙනෙකු විය.
වංශයවිජය
පියාපණ්ඩුකාභය රජු
මවස්වර්ණපාලි

මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ, මහාසිව රජ සහ අසේල රජ වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.

මෙම රජු වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය අත්‍යන්තයෙන් සාමකාමී යුගයක් විය. අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය ඔහුගේ නිර්මාණයක් වන අතර, ඔහුගේ කාර්ය ඵලයක් ලෙසින් ඓතිහාසික වාර්තා වල සඳහන් වන්නේ එපමණකි. [1]

බාහිර සබැඳි[සංස්කරණය]

මුඨසීව රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාම
පූර්වප්‍රාප්තිකයා
Pandukabhaya
King of Sri Lanka අනුප්‍රාප්තික
Devanampiya Tissa
  1. බ්ලේස්, එල්.ඊ. (1933). "III". හිස්ට්‍රි ඔෆ් සිලෝන් (පළමු ed.). කොළඹ: ආසියානු අධ්‍යාපනික සේවා. p. 273. ISBN 81-206-1841-6.
"https://si.wikipedia.org/w/index.php?title=මුඨසීව_රජ&oldid=548879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි