උත්තිය රජ
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
විකිපීඩියා වෙතින්
(අනුරාධපුරයේ උත්තිය රජ වෙතින් යළි-යොමු කරන ලදි)
උත්තිය රජ | |
---|---|
රජරට රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 267– ක්‍රිපූ 257 |
පූර්වප්‍රාප්තිකයා | දේවානම්පිය තිස්ස රජ |
අනුප්‍රාප්තිකයා | මහාසිව රජ |
වංශය | විජය |
පියා | මුටසිව රජ |
මව | නොදනී. |
උත්තිය රජ අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 267 සිට ක්‍රිපූ 257 දක්වා රාජ්‍යය පාලනය කල, රජරට රාජධානියෙහි රජ කෙනෙකි. මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම සිදුවූයේ මෙතුමාගේ රාජ්‍ය සමයේදී ය.
මෙයද බලන්න
[සංස්කරණය]
බාහිර සබැඳි
[සංස්කරණය]- මහින්දාගමනයෙන් ඔපවැටුණු ලාංකීය ජන සමාජය[permanent dead link]
- කොඩ්රින්ටන්ස් ෂෝට් හිස්ට්‍රි ඔෆ් සිලෝන්
ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
"https://si.wikipedia.org/w/index.php?title=උත්තිය_රජ&oldid=718357" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි