අසේල රජ
මෙවලම්
කාර්යයන්
සාමාන්ය
මුද්රණය/අපනයනය
වෙනත් ව්යාපෘති තුල
පෙනුම
| අසේල රජ | |
|---|---|
| අනුරාධපුරයේ රජ | |
| රාජ්‍ය සමය | ක්‍රිපූ 215 – ක්‍රිපූ 205 |
| පූර්වප්‍රාප්තිකයා | සේන සහ ගුත්තික |
| අනුප්රාප්තිකයා | එළාර රජ |
| මරණය | ක්‍රිපූ 205 |
| වංශය | විජය |
| පියා | මුඨසිව රජ |
මුටසිව රජු ගේ නව වන පුතු වූ අසේල රජ සේන සහ ගුත්තික නම් ද්‍රවිඩ ආක්‍රමණිකයන් මරා එ තැන් සිට දස අවුරුද්දක් රජකම් කළේ යි. ද්‍රවිඩ ආක්‍රමණිකයන් ගේ පළමු කුමන්ත්‍රණය අසේල රජු විසින් නිමා කැරිණි.
ක්රි.පූ. 205 දී මහවැලි ගංතොටින් මෙරටට ගොඩබට එළාර නම් දෙමළ ආක්රමණිකයෙක් ඒ වන විට වයස් ගතව සිටි අසේල රජු මරවා රජරට සිය යටතට ගති.
මෙවාද බලන්න
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]අසේල රජ උපත: ? ? මරණය: ? ? | ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා සේන සහ ගුත්තික |
රජරට රාජධානියේ අනුරාධපුර යුගය ක්‍රිපූ 215 –ක්‍රිපූ 205 |
අනුප්‍රාප්තික එළාර රජ |
| පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
| රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
| පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
| සංක්රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
| මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
ශ්රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
"https://si.wikipedia.org/w/index.php?title=අසේල_රජ&oldid=789908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්රවර්ගය: