Jump to content

අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය

විකිපීඩියා වෙතින්

අනුරාධපුරයේ මහාමේඝ වනය නොහොත් මහමෙවුනා උද්‍යානය මුටසීව රජතුමාගේ රාජකීය උද්‍යානය විය. පසුව ඔහු පුත් දේවානම්පියතිස්ස රජතුමා මෙම උයන සඟසතු කොට පූජා කළේය. රුවන්වැලි සෑය පිහිටා ඇත්තේ මෙහ උද්‍යාන භූමියේ පිහිටයි.