මහාසිව රජ
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
විකිපීඩියා වෙතින්
(අනුරාධපුරයේ මහාසිව රජ වෙතින් යළි-යොමු කරන ලදි)
| මහාසිව රජ | |
|---|---|
| අනුරාධපුරයේ රජ | |
| රාජ්‍ය සමය | ක්‍රිපූ 257 – ක්‍රිපූ 247 |
| පූර්වප්‍රාප්තිකයා | උත්තිය රජ |
| අනුප්‍රාප්තිකයා | සූරතිස්ස රජ |
| වංශය | විජය |
| පියා | මුටසිව රජ |
මහාසිව යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 257 සිට ක්‍රිපූ 247 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. මහාසිව යනු, මුටසිව රජුගේ බොහෝ පුතුන්ගෙන් එක් අයෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ සහ අසේල රජ යන්නන්ගේ සහෝදරයා විය.
මෙයද බලන්න
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]මහාසිව රජ උපත: ? ? මරණය: ? ?
| ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා උත්තිය රජ |
අනුරාධපුරයේ රජ ක්‍රිපූ 257–ක්‍රිපූ 247 |
අනුප්‍රාප්තිකයා සූරතිස්ස රජ |
ශ්‍රී ලාංකික ඉතිහාසය-ආශ්රිත මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
| පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
| රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
| පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
| සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
| මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
"https://si.wikipedia.org/w/index.php?title=මහාසිව_රජ&oldid=718358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි