එළාර රජ
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
විකිපීඩියා වෙතින්
(ඒළාර වෙතින් යළි-යොමු කරන ලදි)
එල්ලාලන් සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
එළාර රජ | |
---|---|
රජරට රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 205 – ක්‍රිපූ 161 |
පූර්වප්‍රාප්තිකයා | අසේල රජ |
අනුප්‍රාප්තිකයා | දුටුගැමුණු රජ |
උපත | ක්‍රිපූ 235 |
මරණය | ක්‍රිපූ 161 |
වාර්ගික | දෙමළ |
රාජවංශය | චෝල රාජවංශය |
ආගම | හින්දු ආගම, ශෛව ආගම |
එළාර යනු, වර්තමාන දකුණු ඉන්දියාවේ, එකල චෝල රාජධානියේ සොළී රජෙක් වූ අතර, වර්තමාන ශ්‍රී ලංකාවේ කොටසක් [1] ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනය කල අතර, මෙයට [1] අනුරාධපුරය පුරාතන අගනගරයද අයත් විය. සොළී රටෙහි දෙමළ ජාතිකයෙකු වන එළාර, සිංහලයන් විසින් පවා සාම්ප්‍රදායික ලෙසින් සැලකෙන්නේ ධර්මිෂ්ඨ රජෙකු ලෙසිනි.[2]
මූලාශ්‍ර
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
පූර්ව අනුරාධපුර යුගය විජය රාජවංශය (ක්‍රි.පූ. 437-237) |
| ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අනුරාධපුර යුගය |
| ||||||||||||||||||||||
රෝහණ සිට අනුරාධපුර පාලන සමය |
| ||||||||||||||||||||||
පොළොන්නරු යුගය |
| ||||||||||||||||||||||
සංක්‍රාන්ති සමය සිරි සඟ බෝ රාජවංශය (1469–1592) |
| ||||||||||||||||||||||
මහනුවර රාජධානිය |
| ||||||||||||||||||||||
"https://si.wikipedia.org/w/index.php?title=එළාර_රජ&oldid=718897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
සැඟවුණු ප්‍රවර්ගය: