සාකච්ඡාව:එළාර රජ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඒලාර රජෙකුට වඩා ආක්‍රමණිකයෙක් ලෙස හැඳින්වීම සාධාරණය. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Hirashgeff (සාකච්ඡාවදායකත්ව) විසින් 11:05, 23 දෙසැම්බර් 2013‎ හිදී එක් කර ඇත

ලෝක ඉතිහාසය පුරා විවිධ පුද්ගලයෝ විවිධ රටවල් අත්පත් කරගෙන ඇත. එම රටවල ජනතාව පාර්ශවයෙන් ඔවුහූ ආක්‍රමණිකයෝ වෙති. ගජබා රජු විදේශයන් වෙත ගොස් සිරකරුවන් රැගෙන විත් ෂ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා ඔවුන් යොදවා ගෙන ඇත. එම රටවල ඉතිහාසයේ එතුමා ආක්‍රමණිකයෙක් ලෙසින් හැඳින්වනු ඇත. එහෙත් ඔහු ගජබා ලෙසින් හෝ ගජබා මහතා ලෙසින් නොව ගජබා රජු ලෙසින් හඳුන්වනු ඇත. පෘතුගාලයේ, ඕලන්දයේ හෝ බ්‍රිතාන්‍යයේ රජුන්ද ශ්‍රී ලංකාව ආක්‍රමණය කලද අබ ඔවුහු රජ/රැජිණ ලෙසින් අමතමු. එළාර සම්බන්ධයෙන් වෙනස ඔහු ද්‍රවිඩ ජාතිකයෙක් වීම විය යුතුය. එහෙත් ඔහු දෙමළ දැයි මම නොදනිමි. පටු ජාතිවාදියට ගැතිවීමට විකිපීඩියාවේ ඉඩ නොමැත. සිංහසානාරූඨව රටක් පාලනය කල හොරකු, වෛශ්‍යාවක වුවද අප රජ/රැජින ලෙස අමතන්නේ නම් එළාර රජ නිකම්ම නිකම් එළාර විය නොහැක. --- ශ්වෙත (talk) 06:29, 23 දෙසැම්බර් 2013 (යූටීසී)[reply]

Elara vs Ellalan[සංස්කරණය]

ඉංග්‍රීසි විකිපීඩියාවේ එළාර එල්ලාලන් ලෙස හඳුන්වා ඇත. සාකච්ඡාව. මා කිසිදිනක එම නාමය අසා නැත. එය තවත් propaganda එකක් ද නැත්නම් සත්‍ය ද? --Lee (talk) 03:17, 25 ජනවාරි 2016 (යූටීසී)[reply]

එල්ලාලන් සඳහා වෙනම පිටුවක් සාදන ලදී! --Lee (talk) 09:48, 1 අප්‍රේල් 2019 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:එළාර_රජ&oldid=433779" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි