උපතිස්ස නුවර අභය රජ
Jump to navigation
Jump to search
අභය රජ | |
---|---|
උපතිස්ස නුවර රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 474– ක්‍රිපූ 454 |
පූර්වප්‍රාප්තිකයා | පඬුවස්දෙව් රජ |
අනුප්‍රාප්තිකයා | තිස්ස රජ |
වංශය | විජය |
රාජවංශය | සිංහ |
පියා | පඞුවස්දෙව් රජ |
මව | භද්දකච්චානා |
අභය රජ යනු උපතිස්ස නුවර රජ ලෙසින්, ක්‍රිපූ 474 සිට ක්‍රිපූ 454 දක්වා රාජ්‍ය පාලනය කළ රජෙකි. ඔහුගේ සොහොයුරන් විසින් ඔවුන් අතුරින් උපතිස්ස නුවර මීළඟ රජ වීමට සුදුසුතම වැඩිමහලා බවට තෝරා ගැනීම නිසා, ඔහුගේ පියාවූ පඞුවස්දෙව් රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ඔහු රජ විය.
මෙයද බලන්න[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
උපතිස්ස නුවර අභය රජ උපත: ? ? මරණය: ? ?
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා පඞුවස්දෙව් රජ |
උපතිස්ස නුවර රජ ක්‍රිපූ 474 –ක්‍රිපූ 454 |
අනුප්‍රාප්තිකයා තිස්ස රජ |
![]() |
ශ්‍රී ලාංකික ඉතිහාසය-හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |