උපතිස්ස නුවර තිස්ස රජ
Jump to navigation
Jump to search
තිස්ස රජ | |
---|---|
උපතිස්ස නුවර රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 454– ක්‍රිපූ 437 |
පූර්වප්‍රාප්තිකයා | අභය රජ |
අනුප්‍රාප්තිකයා | පණ්ඩුකාභය රජ |
වංශය | විජය |
පියා | පඞුවස්දෙව් රජ |
තිස්ස යනු උපතිස්ස නුවර රජ ලෙසින්, ක්‍රිපූ 454 සිට ක්‍රිපූ 437 දක්වා රාජ්‍ය පාලනය කළ රජෙකි. ඔහුගේ වැඩිමහළු සොහොයුරු අභය රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් හෙතෙම සිංහාසනාරූඨ වූයේ සොහොයුරාගේ නෙරපීම හා සමගය. ඔහුගේ බාල සොහොයුරන් අට දෙනා විසින් අභය උපරාජයා ලෙසින් පත් කළේ, ඔහුගේ බෑණා වූ පණ්ඩුකාභය රජ අත්‍යන්තයෙන් පරාජය කළ විට ඔහු රාජාභිෂේක කරනු ලබන බවට එකඟ වෙමිනි. කෙසේවෙතත් පණ්ඩුකාභය විසින් ඔහු සිහසුනෙන් නෙරපන ලදි.
මෙයද බලන්න[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
උපතිස්ස නුවර තිස්ස රජ උපත: ? ? මරණය: ? ?
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා අභය රජ |
උපතිස්ස නුවර රජ ක්‍රිපූ 454–ක්‍රිපූ 437 |
අනුප්‍රාප්තිකයා පණ්ඩුකාභය රජ |
![]() |
ශ්‍රී ලාංකික ඉතිහාසය-හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |