අක්කරපත්තුව
Appearance
(අක්කරෙයිපත්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
අක්කරපත්තුව Akkaraipattu | |
---|---|
රට | ශ්රී ලංකාව |
පළාත | නැගෙනහිර |
දිස්ත්රික්කය | අම්පාර |
ප්රාදේශීය ලේකම් කොට්ඨාසය | අක්කරෙයිපත්තුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | අක්කරපත්තුව මහ නගර සභාව |
අක්කරපත්තුව යනු ශ්රී ලංකාවේ නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්රික්කයේ පිහිටා ඇති නගරයකි.
අක්කර දහය යන සින්හල ග්රාමය වෙනත් ජාතීන්ගේ බලපෑමට යටත්ව නාම වෙනසකට ලක්ව ඇත.
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- මොට්ටගල ගාමිණී තිස්ස ආරාම සංකීර්ණය - අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ. මහානාග රජුගේ කාලයේ සිට යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජ සමයන් දක්වා එහි ඉතිහාසය දිවෙන බව පැවසෙයි.
- සාගම සෑය