රට

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලෝකයේ සියළුම රටවල් දැක්වෙන සිතියම

රට යනු ස්වාධිපත්‍ය රාජ්‍යයකට අයත් භූමියයයි සැලකෙන භූගෝලීය ප්‍රදේශයයි. සාමාන්‍යයෙන් රට සහ ස්වාධිපත්‍ය රාජ්‍යය සමරූපීවේ. රට යන්න රාජ්‍යය, ජාතිය සහ ආණ්ඩුව යන සංකල්ප සමග බැඳී පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=රට&oldid=408884" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි