රට යනු ස්වාධිපත්‍ය රාජ්‍යයකට අයත් භූමියයයි සැලකෙන භූගෝලීය ප්‍රදේශයයි. සාමාන්‍යයෙන් රට සහ ස්වාධිපත්‍ය රාජ්‍යය සමරූපීවේ. රට යන්න රාජ්‍යය, ජාතිය සහ ආණ්ඩුව යන සංකල්ප සමග බැඳී පවතී.