සාම චෛත්‍යයන්

විකිපීඩියා වෙතින්

සාමය තේමාකොට ලොව විවිධ රටවල ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි නිකාය මගින් ඉදිකරවා ඇති බෞද්ධ දාගැබ් ස්වරූපය ගත් ආගමික නිර්මාණ සමූහයකි.

"https://si.wikipedia.org/w/index.php?title=සාම_චෛත්‍යයන්&oldid=359418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි