Jump to content

අම්පාර නගර සභාව

විකිපීඩියා වෙතින්
අම්පාර නගර සභාව
Type
Type
පළාත් පාලන ආයතනය
Leadership
සභාපති
ඉන්දික නලීන් ජයවික්‍රම, එජනිස
Since 2011 මාර්තු
නියෝජ්‍ය සභාපති
මනෝදර ආචාරිගේ චමින්ද සුගත්, එජනිස
Since 2011 මාර්තු
ලේකම්
එම්. එම්. ගාමිණී
Seats9
Elections
Last election
ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය, 2011

අම්පාර නගර සභාව (AUC) යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයත් නගර සිමාවට අයත් ප්‍රදේශයත් පාලනය කරන්නා වූ නගර සභාවයි.

මැතිවරණ ප්‍රතිඵල

[සංස්කරණය]

1983 පළාත් පාලන මැතිවරණය

[සංස්කරණය]

1983 මැයි 18 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය:[1]

පක්ෂ සහ සන්ධාන ඡන්ද % ආසන
  එක්සත් ජාතික පක්ෂය 3,140 49.62% 5
ස්වාධීන පක්ෂය 2,280 36.03% 3
  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 908 14.35% 1
වලංගු ඡන්ද 6,328 100.00% 9
ප්‍රතික්ෂේපිත ඡන්ද 49
ප්‍රකාශිත මුළු ඡන්ද 6,377
ලියාපදිංචි ඡන්දදායකයෝ 9,467
ඡන්දය දීම 67.36%

2002 පළාත් පාලන මැතිවරණය

[සංස්කරණය]

2002 මාර්තු 25 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය:[2]

පක්ෂ සහ සන්ධාන ඡන්ද % ආසන
  එක්සත් ජාතික පක්ෂය 5,462 66.56% 7
  එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදිය.) 2,085 25.41% 2
  ජනතා විමුක්ති පෙරමුණ 649 7.91% 0
  නව වාමා০ශික පෙරමුණ 10 0.12% 0
වලංගු ඡන්ද 8,206 100.00% 9
ප්‍රතික්ෂේපිත ඡන්ද 306
ප්‍රකාශිත මුළු ඡන්ද 8,512
ලියාපදිංචි ඡන්දදායකයෝ 12,063
ඡන්දය දීම 70.56%

2006 පළාත් පාලන මැතිවරණය

[සංස්කරණය]

2006 මාර්තු 30 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය:[3]

පක්ෂ සහ සන්ධාන ඡන්ද % ආසන
  එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදිය.) 4,298 48.72% 5
  එක්සත් ජාතික පක්ෂය 3,268 37.04% 3
  ජනතා විමුක්ති පෙරමුණ 1,239 14.04% 1
ජාතික ස০වර්ධන පෙරමුණ 17 0.19% 0
වලංගු ඡන්ද 8,822 100.00% 9
ප්‍රතික්ෂේපිත ඡන්ද 250
ප්‍රකාශිත මුළු ඡන්ද 9,072
ලියාපදිංචි ඡන්දදායකයෝ 12,641
ඡන්දය දීම 71.77%

2011 පළාත් පාලන මැතිවරණය

[සංස්කරණය]

2011 මාර්තු 17 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය:[4]

පක්ෂ සහ සන්ධාන ඡන්ද % ආසන
  එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදිය.) 5,649 56.46% 6
  එක්සත් ජාතික පක්ෂය 4,159 41.57% 3
  ජනතා විමුක්ති පෙරමුණ 195 1.95% 0
ස්වාධීන පක්ෂය 2 2 0.02% 0
ස්වාධීන පක්ෂය 1 1 0.01% 0
වලංගු ඡන්ද 10,006 100.00% 9
ප්‍රතික්ෂේපිත ඡන්ද 229
ප්‍රකාශිත මුළු ඡන්ද 10,235
ලියාපදිංචි ඡන්දදායකයෝ 13,523
ඡන්දය දීම 75.69%

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Sarveswaran, K. (2005). The Tamil United Liberation Front: Rise and Decline of a Moderate Ethnic Party in Sri Lanka (1976-2000). Jawaharal Nehru University.
  2. ^ "RESULTS OF LOCAL AUTHORITIES ELECTION - 2002" (PDF). Department of Elections, Sri Lanka.
  3. ^ "Local Authorities Election 2006 Final Results Ampara Urban Council". Department of Elections, Sri Lanka.
  4. ^ "Local Authorities Election - 17.03.2011 Ampara District Ampara Urban Council". Department of Elections, Sri Lanka.
"https://si.wikipedia.org/w/index.php?title=අම්පාර_නගර_සභාව&oldid=740258" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි