සූරිය දේවී

විකිපීඩියා වෙතින්

Iවන විමලධර්මසූරිය රජ ගේ සහ දෝන කැතරිනා හෙවත් කුසුමා දේවීයගේ දෙවන දියණිය සූරිය දේවී හෙවත් සූර්ය අස්ථාන කුමරියයි. පසුව සෙනරත් රජගේ නිල අගමෙහෙසිය විය.

"https://si.wikipedia.org/w/index.php?title=සූරිය_දේවී&oldid=461064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි