සාම දේවී

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

Iවන විමලධර්මසූරිය රජ ගේ සහ දෝන කැතරිනා හෙවත් කුසුමා දේවීයගේ දෙවන දියණිය සාම දේවී හෙවත් අන්තානා අදසින් කුමරියයි. පසුව සෙනරත් රජගේ නිල අගමෙහෙසිය විය.

"https://si.wikipedia.org/w/index.php?title=සාම_දේවී&oldid=357430" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි