සාම දේවී

විකිපීඩියා වෙතින්

Iවන විමලධර්මසූරිය රජ ගේ සහ දෝන කැතරිනා හෙවත් කුසුමා දේවීයගේ දෙවන දියණිය සාම දේවී හෙවත් අන්තානා අදසින් කුමරියයි. පසුව සෙනරත් රජගේ නිල අගමෙහෙසිය විය.

"https://si.wikipedia.org/w/index.php?title=සාම_දේවී&oldid=357430" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි