ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
Appearance
(Sri Lanka Muslim Congress වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය சிறீலங்கா முஸ்லீம் காங்கிரஸ் | |
---|---|
නායකයා | රවුෆ් හකීම් |
ආරම්භක | එම්. එච්. එම්. අෂ්රෆ් |
නියෝජ්‍ය නායක | M. L. A. M. Hizbullah |
ආරම්භය | 1981 කාත්තන්කුඩියේ(காத்தான்குடி) |
මූලස්ථානය | දාරුස්සලාම්, 53 වොක්සහෝල් වීදිය, කොළඹ 02 |
මතවාදය | මුස්ලිම් සුළුතර දේශපාලනය |
ආගම | ඉස්ලාම් |
ජාතික අනුබැඳිය | සමගි ජන බලවේගය |
නිල වර්ණ | කහ කොල |
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව | 5 / 225
|
මැතිවරණ ලාංඡනය | |
ගස | |
වෙබ් අඩවිය | |
slmc.lk/ | |
පක්ෂ ධජය | |
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. 1981දී නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් සමන්විතවූ කුඩා අධ්‍යයන කණ්ඩායමක් විසින් කාත්තන්කුඩිහිදී පැවැත්වුණු රැස්වීමකදී පක්ෂය පිහිටුවා ගන්නා ලදි. 2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුණු අවසන් ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, පක්ෂය විසින් ජනප්‍රිය ඡන්දයෙන් 2.0 % හා ආසන 225 අතුරින් 5 ක් දිනා ගන්නා ලදි. පක්ෂය විසින් නියෝජනය කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවයි.