ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද විමසීම් කෙටියෙන් ජනාධිපතිවරණ ලෙස හැඳින්වේ. විධායක ජනාධිපති වරයා තෝරාගැනීම සඳහා පවත්වන මෙය ඍජුව ජනතා පරමාධිපත්‍ය ප්‍රකාශකිරීමක් වේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපති[සංස්කරණය]