ඉලංගෙයි තමිළ් අරසු කච්චි

විකිපීඩියා වෙතින්
ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය
(ෆෙඩරල් පක්ෂය)

ඉලංගෙයි තමිළ් අරසු කච්චි
නායකයාරාජවරෝතියම් සම්බන්ධන්
ආරම්භකඑස්. ජේ. වී. චෙල්වනායගම්, සී. වන්නියසිංගම්, ඊ. එම්. වී. නාගනාදන්
ලේකම්මාවයි සේනාධිරාජා
ආරම්භයදෙසැම්බර් 18, 1949 (1949-12-18)
බිඳීමසමස්ත ලංකා දෙමළ කොංග්‍රසය
මූලස්ථානය30 මාටින් පාර, යාපනය
මතවාදයදෙමළ ජාතිකවාදය
ජාතික අනුබැඳියදෙමළ ජාතික සන්ධානය
මැතිවරණ ලාංඡනය
ගෙය
පක්ෂ ධජය
[[{{{country_adj}}} දේශපාලනය]]
[[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]]
[[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]]

ඉලංගෙයි තමිළ් අරසු කච්චි (ITAK) (ඉංග්‍රීසි: Lanka Tamil State Party) යනු රටෙහි ශ්‍රී ලාංකීක දෙමළ වාර්ගීය සුළුතරය නියෝජනය කරන ශ්‍රී ලාංකීක දේශපාලන පක්ෂයකි. එය පළමුවෙන් ආරම්භ කරන ලද්දේ 1949 දී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් (ACTC) බිඳී ගිය පාර්ශවයක් ලෙසිනි. 1972දී ITAK පක්ෂය ACTC සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) හා එක්ව දෙමළ විමුක්ති පෙරමුණ පිහිටුවා ගත් අතර, එහි නම පසුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙසින් වෙනස් කරන ලදි. 2004 වන තුරු නිද්‍රාශීලිව සිටි ITAK පක්ෂය දෙඑවිපෙ හි සිදුවූ බිඳීමකට අනතුරුව යළිත් සක්‍රීය දේශපාලන පක්ෂයක් ලෙසින් යළි-ස්ථාපිත විය.[1] ITAK යනු දෙමළ ජාතික සන්ධානයෙහි සංඝටක පක්ෂයකි.


ආශ්‍රිත[සංස්කරණය]