ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1989

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාවේ 9වන පාර්ලිමේන්තු මැතිවරණය
ශ්‍රී ලංකාව
← 1977 1989 පෙබරවාරි 15 1994 →

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියළු ආසන 225
බහුතරයක් සඳහා ආසන 113 අවශ්‍ය විය
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය63.60%
  පළමුවන පක්ෂය දෙවන පක්ෂය
  Ranasinghe Premadasa.jpeg Sirimavo Ratwatte Dias Bandaranayaka (1916-2000) (Hon.Sirimavo Bandaranaike with Hon.Lalith Athulathmudali Crop).jpg
නායකයා රණසිංහ ප්‍රේමදාස සිරිමාවෝ බණ්ඩාරනායක
පක්ෂය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
නායකයාගේ ආසනය n/a ගම්පහ දිස්ත්‍රික්කය
දිනා ගත් ආසන 125 67
ජනප්‍රිය ඡන්ද 2,837,961 1,780,599
ප්‍රතිශතය 50.7% 31.8%

Sri Lankan Parliamentary Election 1989.png
මැතිවරණ කොට්ඨාශයන්හී ජයග්‍රාහකයෝ. එජාප කොළ පැහැයෙන් හා ශ්‍රීලංනිප නිල් පැහැයෙන් දැක්වේ.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මැතිවරණයට පෙර

ඩී.බී. විජේතුංග
එක්සත් ජාතික පක්ෂය

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය-නම් කිරීම

ඩී.බී. විජේතුංග
එක්සත් ජාතික පක්ෂය

ක්‍රි.ව. 1977න් පසුව 1989 දක්වා අවුරුදු 12ක් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තු මැතිවරණයක් නොපැවැත්විණි. 1983 වන විට පැවැත්විය යුතුව තිබුණු මැතිවරණ අවලංගු කරනු ලැබුවේ 1982 ජනමත විචාරණය මගිනි.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් පෙබරවාරි 15 දින මැතිවරණය පැවැත්විය යුතු බවට නියම කෙරිණි.