ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
Coat of arms of Sri Lanka, showing a lion holding a sword in its right forepaw surrounded by a ring made from blue lotus petals which is placed on top of a grain vase sprouting rice grains to encircle it. A Dharmacakra is on the top while a sun and moon are at the bottom on each side of the vase.
පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ:
ශ්‍රී ලංකාවේ
දේශපාලනය හා රජය


ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා යනු, තේරී පත් වන රාජ්‍ය නායකයා සහ රජයෙහි ප්‍රධානියා වෙයි. ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතම දේශපාලන චරිතය වෙයි. මෙම තනතුර 1972 වසරෙහිදී පිහිටුවනු ලැබූවේ, වඩාත් සම්මාණනීය තනතුරක් ලෙසිණි. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරනු ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී මෙම තනතුර වෙත විධායක බලය එක් කරන ලදි. වර්තමාන ජනාධිපතිවරයා වන්නේ, 2019 නොවැම්බර් 16 වනදා තේරී පත්වූ ගොඨාභය රාජපක්‍ෂ මහතා වෙයි.

ජනාධිපතිවරු[සංස්කරණය]

පක්ෂ

      එක්සත් ජාතික පක්ෂය       ශ්‍රී ලංකා නිදහස් පක්ෂය       ස්වාධීන


1 වන විධායක ජනාධිපති - ගරු ජේ.ආර්.ජයවර්ධන මහතා

2 වන විධායක ජනාධිපති - ගරු රණසිංහ ප්‍රේමදාස මහතා

3 වන විධායක ජනාධිපති - ගරු ඩී.බී.විජේතුංග මහතා

4 වන විධායක ජනාධිපති - ගරු චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය

5 වන විධායක ජනාධිපති - ගරු මහින්ද රාජපක්‍ෂ මහතා

6 වන විධායක ජනාධිපති - ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා

7 වන විධායක ජනාධිපති - ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා


අංක. ආලේඛ්‍ය රූපය නම
(උපත–මරණය)
උපන් පළාත
නිල කාලය
මැතිවරණමය වරම
නිලය දැරූ කාලය
ජනාධිපති ධූරය දරමින්ම දැරූ
වෙනත් අමාත්‍යමය නිල
ජනාධිපතිවරයාගේ
දේශපාලන පක්ෂය
රජය ආශ්‍රිත
1 William Gopallawa.jpg විලියම් ගොපල්ලව
William Gopallawa
வில்லியம் கோபள்ளவா
(1897–1981)
මධ්‍යම
22 මැයි
1972
4 පෙබරවාරි
1978
ස්වාධීන සිරිමාවෝ බණ්ඩාරනායක II 10වන [1]
 —
5 years, 8 months and 13 days
ලංකාවෙහි අවසන් අග්‍රාණ්ඩුකාරවරයා ලෙසින් සහ 1972 වසරෙහිදී ලංකාව ජනරජයක් ලෙසින් ප්‍රකාශයට පත් කරනු ලදුව එහි නම ශ්‍රී ලංකාව බවට වෙනස් කෙරෙත්ම, එහි පළමුවන (විධායක-නොවන) ජනාධිපතිවරයා ලෙසින්ද ඔහු ක්‍රියාකළේය.
2 Junius Richard Jayawardana (1906-1996).jpg ජූනියස් රිචඩ් ජයවර්ධන
J. R. Jayewardene
ஜூனியஸ் ரிச்சட் ஜயவர்தனா
(1906–1996)
බස්නාහිර
4 පෙබරවාරි
1978
2 ජනවාරි
1989
ආරක්ෂක අමාත්‍යවරයා
සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා
සැලසුම් ක්‍රියාත්මක කිරීම් අමාත්‍යවරයා
හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා
එක්සත් ජාතික පක්ෂය ජයවර්ධන 11වන
12වන
[1]
1982
10 years, 11 months and 29 days
1978 වසරෙහිදී විධායක ජනාධිපති ධූරය හඳුන්වාදුන් අතර, ශ්‍රී ලංකාවෙහි ජනාධිපති ධූරය දැරීය.[2]
3 No image.png ශ්‍රී ලංකාභිමාන්‍ය
රණසිංහ ප්‍රේමදාස
Ranasinghe Premadasa
ரணசிங்க பிரேமதாசா
(1924–1993)
බස්නාහිර
2 ජනවාරි
1989
1 මැයි
1993†
ආරක්ෂක අමාත්‍යවරයා
බුද්ධශාසන අමාත්‍යවරයා
හා ක්‍රමසම්පාදන හා ක්‍රියාත්මක කිරීමෙහි අමාත්‍යවරයා
එක්සත් ජාතික පක්ෂය ප්‍රේමදාස 13වන [1]
1988
4 years and 4 months
එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මැයි දින රැළියකදී ඝාතනය කෙරිණි.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව. Retrieved 29 දෙසැම්බර් 2013.
  2. "ෆොර්මර් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් ඩයිස්, ලීව්ස් මික්ස්ඩ් ලෙගසි". සීඑන්එන්. 1 නොවැම්බර් 1996. Retrieved 4 ඔක්තොම්බර් 2008.[මළ බැඳිය]