Jump to content

ජයවර්ධන කැබිනට් මණ්ඩලය

විකිපීඩියා වෙතින්
ජයවර්ධන කැබිනට් මණ්ඩලය

ශ්‍රී ලංකාවෙහි 10වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය23 ජූලි 1977
විසිරවූ දිනය2 ජනවාරි 1989
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකවිලියම් ගොපල්ලව (1977–78)
ජේ. ආර්. ජයවර්ධන (1978–89)
රජයේ ප්‍රධානියාජේ. ආර්. ජයවර්ධන
නියෝජ්‍ය රජයේ ප්‍රධානියාරණසිංහ ප්‍රේමදාස
සාමාජීකයාගේ පක්ෂය
විපක්ෂයදෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (1977–83)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1983–89)
විපක්ෂ නායකයාඒ. අමිර්තලිංගම් (1977–83)
අනුර බණ්ඩාරනායක (1983–88)
ඉතිහාසය
මැතිවරණ(යන්)1977, 1982
අපගාමී මැතිවරණය1988
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)8වන
පූර්වප්‍රාප්තිකයාදෙවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාප්‍රේමදාස කැබිනට් මණ්ඩලය
1977 කැබිනට් අමාත්‍යවරුන් - ශ්‍රී ලංකාව

ජයවර්ධන කැබිනට් මණ්ඩලය යනු, 1977 සිට 1989 දක්වා අග්‍රාමාත්‍ය (පසුව ජනාධිපති) ජේ. ආර්. ජයවර්ධන විසින් නායකත්වය සැපයුනු ශ්‍රී ලංකාවෙහි මධ්‍යම රජය විය. 1977 ජූලි මාසයෙහිදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටුවනු ලැබූ එය අවසන් වූයේ 1989 ජනවාරි මාසයෙහිදී ජයවර්ධන මහතාගේ දෙවන ධූර දැරීමේ සීමාව අවසන් වීම සමගිනි. ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ජනරජයක සිට වර්තමාන විධායක ජනාධිපති ක්‍රමයක් දක්වා වෙනස්වීම ජයවර්ධන කැබිනට් මණ්ඩලය පැවති කාලය තුලදී සිදුවිය.

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීමට පටන්ගැනුම නිලයෙන් බැහැරවීම ආශ්‍ර
ජයවර්ධන, ජේ. ආර්.ජේ. ආර්. ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයඅග්‍රාමාත්‍යවරයා23 ජූලි 19774 පෙබරවාරි 1978[1]
ජනාධිපතිවරයා4 පෙබරවාරි 19782 ජනවාරි 1989[2]
ආරක්ෂක අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
සැලසුම් ක්‍රියාත්මක කිරීම් අමාත්‍යවරයා23 ජූලි 1977[3][4][5]
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා14 පෙබරවාරි 1980
ප්‍රේමදාස, රණසිංහරණසිංහ ප්‍රේමදාසඑක්සත් ජාතික පක්ෂය පළාත්පාලන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා23 ජූලි 1977[3][4][5]
අග්‍රාමාත්‍යවරයා6 පෙබරවාරි 19782 ජනවාරි 1989[1]
මහාමාර්ග අමාත්‍යවරයා[5]
අතපත්තු, රංජිත්රංජිත් අතපත්තුඑක්සත් ජාතික පක්ෂය සෞඛ්‍ය අමාත්‍යවරයා
ඇතුලත්මුදලි, ලලිත්ලලිත් ඇතුලත්මුදලිඑක්සත් ජාතික පක්ෂය වෙළෙඳ අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
වෙළෙඳ සහ නාවික කටයුතු අමාත්‍යවරයා[5]
ජාතික ආරක්ෂක අමාත්‍යවරයා23 මාර්තු 1983[6]
ද අල්විස් , ආනන්ද තිස්සආනන්ද තිස්ස ද අල්විස් එක්සත් ජාතික පක්ෂයරාජ්‍ය අමාත්‍යවරයා[5]
ද මැල් , රොනීරොනී ද මැල් එක්සත් ජාතික පක්ෂය මුදල් අමාත්‍යවරයා23 ජූලි 1977[3][4][7]
මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා18 ජනවාරි 1988[3][5]
දේවනායගම්, කේ. ඩබ්.කේ. ඩබ්. දේවනායගම්එක්සත් ජාතික පක්ෂය අධිකරණ අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
ස්වදේශ කටයුතු අමාත්‍යවරයා14 පෙබරවාරි 1980[5][8]
දිසානායක, ගාමිණීගාමිණී දිසානායකඑක්සත් ජාතික පක්ෂය වාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා[5]
මහවැලි සංවර්ධන අමාත්‍යවරයා[5]
හමීඩ්, ඒ. සී. එස්.ඒ. සී. එස්. හමීඩ්එක්සත් ජාතික පක්ෂය විදේශ කටයුතු අමාත්‍යවරයා23 ජූලි 1977[3][4][5]
හේරත්, සිරිසේන බණ්ඩාරසිරිසේන බණ්ඩාර හේරත්එක්සත් ජාතික පක්ෂය ආහාර සහ සමූපකාර අමාත්‍යවරයා23 ජූලි 1977[3][4][5]
හුරුල්ලේ, ඊ. එල්. බී.ඊ. එල්. බී. හුරුල්ලේඑක්සත් ජාතික පක්ෂය සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා23 ජූලි 1977[3][4][5]
ජයසිංහ, ෂෙල්ටන්ෂෙල්ටන් ජයසිංහඑක්සත් ජාතික පක්ෂය තැපැල් සහ විදුලිසංදේශ අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
ජයසිංහ, එස්. ද එස්.එස්. ද එස්. ජයසිංහඑක්සත් ජාතික පක්ෂය ධීවර අමාත්‍යවරයා26 සැප්තැම්බර් 1977[3][4]
ජයසූරිය, ගාමිණීගාමිණී ජයසූරියඑක්සත් ජාතික පක්ෂය සෞඛ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
ජයවික්‍රම, මොන්ටේගුමොන්ටේගු ජයවික්‍රමඑක්සත් ජාතික පක්ෂය රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා[5]
වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා[5]
ජයවර්ධන, එම්. ඩී. එච්.එම්. ඩී. එච්. ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂය වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
කන්නග්ගර, විමලාවිමලා කන්නග්ගරඑක්සත් ජාතික පක්ෂය නාවික, ගුවන්සේවා සහ සංචාරක අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා[5]
කරුණාරත්න, අශෝකඅශෝක කරුණාරත්නඑක්සත් ජාතික පක්ෂය සමාජසේවා අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
මරික්කාර්, එම්. එච්. එම්. නයිනඑම්. එච්. එම්. නයින මරික්කාර්එක්සත් ජාතික පක්ෂයමුදල් අමාත්‍යවරයා10 ජනවාරි 19883 ජනවාරි 1989[7]
මැතිව්, සිරිල්සිරිල් මැතිව්එක්සත් ජාතික පක්ෂය කර්මාන්ත සහ විද්‍යා කටයුතු අමාත්‍යවරයා23 ජූලි 1977[3][4][5]
මැන්දිස්, විජයපාලවිජයපාල මැන්දිස්එක්සත් ජාතික පක්ෂය පේෂකර්මාන්ත අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
පේෂකර්මාන්ත අමාත්‍යවරයා[5]
මොහමඩ්, එම්. එච්.එම්. එච්. මොහමඩ්එක්සත් ජාතික පක්ෂයප්‍රවාහන අමාත්‍යවරයා23 ජූලි 1977[3][4][5]
පෙරේරා, ෆෙස්ටස්ෆෙස්ටස් පෙරේරාඑක්සත් ජාතික පක්ෂය ධීවර අමාත්‍යවරයා30 ඔක්තොම්බර් 1977[3][4][5]
පෙරේරා, වින්සන්ට්වින්සන්ට් පෙරේරාඑක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා23 ජූලි 1977[3][4][5]
රාජදුරෙයි, සී.සී. රාජදුරෙයිඑක්සත් ජාතික පක්ෂය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා5 අප්‍රේල් 1979[5][8]
හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා[8]
සේනානායක, ලයනල්ලයනල් සේනානායකඑක්සත් ජාතික පක්ෂය කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
කෘෂිකර්ම සංවර්ධන සහ පර්යේෂණ අමාත්‍යවරයා[5]
සෙනෙවිරත්න, සී. පී. ජේ.සී. පී. ජේ. සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂය කම්කරු අමාත්‍යවරයා23 ජූලි 1977[3][4][5]
තොණ්ඩමන්, සෞම්‍යමුර්තිසෞම්‍යමුර්ති තොණ්ඩමන්ලංකා කම්කරු කොංග්‍රසයග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා7 සැප්තැම්බර් 1978[5][8]
වික්‍රමසිංහ, රනිල්රනිල් වික්‍රමසිංහඑක්සත් ජාතික පක්ෂය යෞවන කටයුතු සහ රැකිරක්ෂා අමාත්‍යවරයා5 ඔක්තොම්බර් 1978[5][8]
අධ්‍යාපන අමාත්‍යවරයා14 පෙබරවාරි 1980[5][8]
නිශ්ශංක විජයරත්නඑක්සත් ජාතික පක්ෂය අධ්‍යාපන අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
අධිකරණ අමාත්‍යවරයා14 පෙබරවාරි 1980[5][8]
විජේතුංග, ඩී. බී.ඩී. බී. විජේතුංගඑක්සත් ජාතික පක්ෂය තොරතුරු සහ ගුවන්විදුලි අමාත්‍යවරයා23 ජූලි 1977[3][4]
තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා[5]
විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා[5]
ආහාර, කෘෂිකර්ම සංවර්ධන සහ පර්යේෂණ අමාත්‍යවරයා
මුදල් අමාත්‍යවරයා

කැබිනට්-නොවන අමාත්‍යවරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹීම නිලය දැරීම අවසන ආශ්‍ර
අතපත්තු, රංජිත්රංජිත් අතපත්තුඑක්සත් ජාතික පක්ෂයකොළඹ මණ්ඩලයෙහි රෝහල් සඳහා කැබිනට්-නොවන අමාත්‍යවරයා[5]
ආටිගල, ධර්මසේනධර්මසේන ආටිගලඑක්සත් ජාතික පක්ෂයදේශීය වෛද්‍ය කැබිනට්-නොවන අමාත්‍යවරයා[5]
හේරත්, හැරල්ඩ්හැරල්ඩ් හේරත්එක්සත් ජාතික පක්ෂයපොල් කර්මාන්ත කැබිනට්-නොවන අමාත්‍යවරයා[5]
ජයතිලක, ලයනල්ලයනල් ජයතිලකඑක්සත් ජාතික පක්ෂයඅධ්‍යාපන සේවා කැබිනට්-නොවන අමාත්‍යවරයා[5]
වේරපිටිය, ටී. බී.ටී. බී. වේරපිටියඑක්සත් ජාතික පක්ෂයඅභ්‍යන්තර ආරක්ෂාව සඳහා කැබිනට්-නොවන අමාත්‍යවරයා[5]

නියෝජ්‍ය අමාත්‍යවරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹීම නිලය දැරීම නිමාව ආශ්‍ර
අබ්දුල් මජීඩ් , එම්. ඒ.එම්. ඒ. අබ්දුල් මජීඩ් එක්සත් ජාතික පක්ෂයකෘෂිකර්ම සහ ඉඩම් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
විදුලිබල සහ බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
අබේසුන්දර, එස්. එස්.එස්. එස්. අබේසුන්දරඑක්සත් ජාතික පක්ෂයධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
අබේවික්‍රම, සුමනදාසසුමනදාස අබේවික්‍රමඑක්සත් ජාතික පක්ෂයකෘෂිකර්ම සංවර්ධන සහ පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා[6]
අධිකාරි, ඒ. එම්. එස්.ඒ. එම්. එස්. අධිකාරිඑක්සත් ජාතික පක්ෂයවාරිමාර්ග, විදුලිබල සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
ඉඩම් සහ ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
අළුවිහාරේ, ඇලික්ඇලික් අළුවිහාරේඑක්සත් ජාතික පක්ෂයවැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
අමරසිරි, එම්. එස්.එම්. එස්. අමරසිරිඑක්සත් ජාතික පක්ෂයවෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
වෙළෙඳ සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
අමරතුංග, ජෝන්ජෝන් අමරතුංගඑක්සත් ජාතික පක්ෂයමුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා19 ජනවාරි 19889 ජනවාරි 1988[7]
ඇතුලත්මුදලි, ලලිත්ලලිත් ඇතුලත්මුදලිඑක්සත් ජාතික පක්ෂයආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා1984
අත්තනායක, ආර්. බී.ආර්. බී. අත්තනායකඑක්සත් ජාතික පක්ෂයඋසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
ආටිගල, ධර්මසේනධර්මසේන ආටිගලඑක්සත් ජාතික පක්ෂයසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
අතුකෝරළ, ගාමිණීගාමිණී අතුකෝරළඑක්සත් ජාතික පක්ෂයයෞවන කටයුතු සහ රැකිරක්ෂා නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
බණ්ඩා, ආර්. එම්. ධර්මදාසආර්. එම්. ධර්මදාස බණ්ඩාඑක්සත් ජාතික පක්ෂයපේෂ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
පේෂ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
බණ්ඩා, ඩබ්. එම්. ජී. ටී.ඩබ්. එම්. ජී. ටී. බණ්ඩාඑක්සත් ජාතික පක්ෂයසංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
බණ්ඩාර, කේ. ඩී. එම්. සී.කේ. ඩී. එම්. සී. බණ්ඩාරඑක්සත් ජාතික පක්ෂයසංස්කෘතික සංවර්ධන සහ පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
කොරයා, හරින්ද්‍රහරින්ද්‍ර කොරයාඑක්සත් ජාතික පක්ෂයරාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
ප්‍රනාන්දු, ඩෙන්සිල්ඩෙන්සිල් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයකර්මාන්ත සහ විද්‍යාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
ප්‍රනාන්දු, ටිරෝන්ටිරෝන් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයවිදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
ගුණසේකර, ප්‍රේමරත්නප්‍රේමරත්න ගුණසේකරඑක්සත් ජාතික පක්ෂයපොදු බස්රථ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා[6]
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
හේරත්, හැරල්ඩ්හැරල්ඩ් හේරත්එක්සත් ජාතික පක්ෂයජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා[5]
ඉඹුලාන, පී. සී.පී. සී. ඉඹුලානඑක්සත් ජාතික පක්ෂයපළාත්පාලන, නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
ජයතිලක, ලයනල්ලයනල් ජයතිලකඑක්සත් ජාතික පක්ෂයඅධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
කරුණාරත්න, චන්ද්‍රාචන්ද්‍රා කරුණාරත්නඑක්සත් ජාතික පක්ෂයතොරතුරු සහ ගුවන්විදුලි නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
කුලරත්න, හිරිපිටියගේහිරිපිටියගේ කුලරත්නඑක්සත් ජාතික පක්ෂයප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
කුලරත්න, මර්වින්මර්වින් කුලරත්නඑක්සත් ජාතික පක්ෂයආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා[6]
මරික්කාර්, එම්. එච්. එම්. නයිනඑම්. එච්. එම්. නයින මරික්කාර්එක්සත් ජාතික පක්ෂයක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා6 පෙබරවාරි 197819 ජනවාරි 1988[3][5][7]
මැතිව්, නන්දනන්ද මැතිව්එක්සත් ජාතික පක්ෂයනාවික, ගුවන්සේවා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
පෙරේරා, ෆෙස්ටස්ෆෙස්ටස් පෙරේරාඑක්සත් ජාතික පක්ෂයමුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 19775 පෙබරවාරි 1978[3][7]
පෙරේරා, ජෝසප් මයිකල්ජෝසප් මයිකල් පෙරේරාඑක්සත් ජාතික පක්ෂයකම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
පිලපිටිය, අබේරත්නඅබේරත්න පිලපිටියඑක්සත් ජාතික පක්ෂයතැපැල් සහ විදුලිසංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
පියදාස, එස්. කේ.එස්. කේ. පියදාසඑක්සත් ජාතික පක්ෂයග්‍රාමීය කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
ප්‍රේමචන්ද්‍ර, ජී. එම්.ජී. එම්. ප්‍රේමචන්ද්‍රඑක්සත් ජාතික පක්ෂයමහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
පුංචිනිලමේ, ජී. වී.ජී. වී. පුංචිනිලමේඑක්සත් ජාතික පක්ෂයප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
රාජකරුණා, සරත්චන්ද්‍රසරත්චන්ද්‍ර රාජකරුණාඑක්සත් ජාතික පක්ෂයආහාර සහ සමූපකාර නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
රණරාජා, ෂෙල්ටන්ෂෙල්ටන් රණරාජාඑක්සත් ජාතික පක්ෂයඅධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
සමරවීර, පර්සිපර්සි සමරවීරඑක්සත් ජාතික පක්ෂයපළාත්පාලන සහ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
සමරවීර, වීරවන්නිවීරවන්නි සමරවීරඑක්සත් ජාතික පක්ෂයඅධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා[5]
සිරිසේන, ජේ. එල්.ජේ. එල්. සිරිසේනඑක්සත් ජාතික පක්ෂයසමාජසේවා නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
තිලකරත්න, එඩ්වින්එඩ්වින් තිලකරත්නඑක්සත් ජාතික පක්ෂයපාර්ලිමේන්තු කටයුතු සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5][6]
වනිගසේකර, හර්ෂනාත්හර්ෂනාත් වනිගසේකරඑක්සත් ජාතික පක්ෂයග්‍රාමීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා[6][5]
වෙලගෙදර, ඩී. බී.ඩී. බී. වෙලගෙදරඑක්සත් ජාතික පක්ෂයසැලසුම් ක්‍රියාත්මක කිරීම් නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
වේරපිටිය, ටී. බී.ටී. බී. වේරපිටියඑක්සත් ජාතික පක්ෂයආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3][5]
වික්‍රමසිංහ, රනිල්රනිල් වික්‍රමසිංහඑක්සත් ජාතික පක්ෂයවිදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා23 ජූලි 1977[3]
විජේමාන්න, වී. එල්.වී. එල්. විජේමාන්නඑක්සත් ජාතික පක්ෂයරාජ්‍ය වැවිලි පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා[6][5]

දිස්ත්‍රික් අමාත්‍යවරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඔීම නිලය දැරීම අවසන ආශ්‍ර
අබේකෝන්, ආර්. එම්.ආර්. එම්. අබේකෝන්එක්සත් ජාතික පක්ෂයමොණරාගල සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
අබේරත්න, එච්. බී.එච්. බී. අබේරත්නඑක්සත් ජාතික පක්ෂයඅනුරාධපුරය සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
අබේවික්‍රම, කීර්තිසේනකීර්තිසේන අබේවික්‍රමඑක්සත් ජාතික පක්ෂයමාතර සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
අබුසාලි, එම්. එල්. එම්.එම්. එල්. එම්. අබුසාලිඑක්සත් ජාතික පක්ෂයරත්නපුරය සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
අප්පුහාමි, ආර්. එම්.ආර්. එම්. අප්පුහාමිඑක්සත් ජාතික පක්ෂයබදුල්ල සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
සිරිල්, පී. එම්. බී.පී. එම්. බී. සිරිල්එක්සත් ජාතික පක්ෂයහම්බන්තොට සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5][6]
දයාරත්න, පී.පී. දයාරත්නඑක්සත් ජාතික පක්ෂයඅම්පාර සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා1978[5][8]
ද සිල්වා , මෙරිල්මෙරිල් ද සිල්වා එක්සත් ජාතික පක්ෂයපොළොන්නරුව සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
දිසානායක, ඩබ්. එම්. පී. බී.ඩබ්. එම්. පී. බී. දිසානායකඑක්සත් ජාතික පක්ෂයමහනුවර සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
ඒකනායක, කේ. ඩබ්. ආර්. එම්.කේ. ඩබ්. ආර්. එම්. ඒකනායකඑක්සත් ජාතික පක්ෂයමාතලේ සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
ගුණසේකර, ටියුඩර්ටියුඩර් ගුණසේකරඑක්සත් ජාතික පක්ෂයගම්පහ සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5][6]
හේරත්, රේණුකාරේණුකා හේරත්එක්සත් ජාතික පක්ෂයනුවරඑළිය සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
හෙට්ටිආරච්චි, ඉන්ද්‍රදාසඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිඑක්සත් ජාතික පක්ෂයකළුතර සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
කනගරත්නම්, එම්.එම්. කනගරත්නම්එක්සත් ජාතික පක්ෂයමඩකලපුව සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා1978[5][8]
කරුණාතිලක, රූපාරූපා කරුණාතිලකඑක්සත් ජාතික පක්ෂයගාල්ල සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
මහරූෆ්, එම්. ඊ. එච්.එම්. ඊ. එච්. මහරූෆ්එක්සත් ජාතික පක්ෂයමන්නාරම සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා1978[5][8]
මහින්දසෝම, ජී. ඩී.ජී. ඩී. මහින්දසෝමඑක්සත් ජාතික පක්ෂයවවුනියාව සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා1978[5][8]
මල්ලිමාරච්චි, වීරසිංහවීරසිංහ මල්ලිමාරච්චිඑක්සත් ජාතික පක්ෂයකොළඹ සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
මන්සූර්, අබ්දුල් රසාක්අබ්දුල් රසාක් මන්සූර්එක්සත් ජාතික පක්ෂයමුලතිවු සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා1978[5][8]
නෙල්සන්, එච්. ජී. පී.එච්. ජී. පී. නෙල්සන්එක්සත් ජාතික පක්ෂයත්‍රිකුණාමලය සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා1978[5][8]
පත්මනාදන්, රංගනායකීරංගනායකී පත්මනාදන්එක්සත් ජාතික පක්ෂයමඩකලපුව සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[8]
පෙරේරා, ගාමිණී ජයවික්‍රමගාමිණී ජයවික්‍රම පෙරේරාඑක්සත් ජාතික පක්ෂයකුරුණෑගල සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
සෙනෙවිරත්න, එන්. ඒ.එන්. ඒ. සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂයකෑගල්ල සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
වන්නිනායක, එච්. බී.එච්. බී. වන්නිනායකඑක්සත් ජාතික පක්ෂයපුත්තලම සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා[5]
විජේකෝන්, යූ. බී.යූ. බී. විජේකෝන්එක්සත් ජාතික පක්ෂයයාපනය සඳහා දිස්ත්‍රික් අමාත්‍යවරයා1978[5][8]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 ශ්‍රී ලංකා ඉයර් බුක් 1977 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. pp. 17–18.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 25: වෝ ඕර් පීස්?". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 ශ්‍රී ලංකා ඉයර් බුක් 1982 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. pp. 12–14.
  6. 1 2 3 4 5 6 7 8 9 රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 28: ප්‍රිලියුඩ් ටු ඉරප්ෂන්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  7. 1 2 3 4 5 "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය. 27 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 27: හෝස්විප් අමිර්තලිංගම්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.