දෙවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය

විකිපීඩියා වෙතින්
දෙවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය

ලංකාවෙහි 9වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය29 මැයි 1970
විසිරවූ දිනය23 ජූලි 1977
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකදෙවන එලිසබෙත් රැජිණ (1970–72)
විලියම් ගොපල්ලව (1972–77)
රජයේ ප්‍රධානියාසිරිමාවෝ බණ්ඩාරනායක
සාමාජීකයාගේ පක්ෂය සමගි පෙරමුණ
විපක්ෂයඑක්සත් ජාතික පක්ෂය
විපක්ෂ නායකයාජේ. ආර්. ජයවර්ධන
ඉතිහාසය
මැතිවරණ(යන්)1970
අපගාමී මැතිවරණය1977
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)7වන
පූර්වප්‍රාප්තිකයාතෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාජයවර්ධන කැබිනට් මණ්ඩලය


දෙවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු, 1970 සිට 1977 දක්වා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක විසින් නායකත්වය සපයන ලද ලංකාවෙහි මධ්‍යම රජය විය. 1970 මැයි මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටවනු ලැබූ එය විසුරුවා හරින ලද්දේ 1977 ජූලි මාසයෙහි පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී විපක්ෂයෙහි ජයග්‍රහණය හා සමගිනි. දෙවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය තුලදී ලංකාව විසින් බ්‍රිතාන්‍යය හා සමග පැවති අවසන් යටත්විජිත බැඳීම් බිඳලමින් 1972 මැයි මාසයෙහිදී පාර්ලිමේන්තු ජනරජයක් බවට පත්විය. ශ්‍රී ලංකාව ලෙසින් රට ප්‍රතිනම්ගත කෙරිණි.

කැබිනට් අමාත්‍යවරු[සංස්කරණය]

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම අවසන් කලේ ආශ්‍ර
බණ්ඩාරනායක, සිරිමාවෝසෙනෙට් මන්ත්‍රී සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍යවරයා 29 මැයි 1970 23 ජූලි 1977 [1]
ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා 31 මැයි 1970 [2]
ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයා [3]
ක්‍රමසම්පාදන සහ රැකිරක්ෂා අමාත්‍යවරයා 31 මැයි 1970 [2]
ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා [3]
සැලසුම් ක්‍රියාත්මක කිරීම් අමාත්‍යවරයා [3]
ආරියදාස, ඩබ්. පී. ජී.ඩබ්. පී. ජී. ආරියදාස පළාත්පාලන අමාත්‍යවරයා [3]
බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස්ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පරිපාලන, පළාත්පාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා 31 මැයි 1970 [2]
අධිකරණ අමාත්‍යවරයා [3][4]
මුදල් අමාත්‍යවරයා 3 සැප්තැම්බර් 1975 18 මැයි 1977 [3][4][5]
ද සිල්වා , කොල්වින් ආර්.කොල්වින් ආර්. ද සිල්වා ලංකා සමසමාජ පක්ෂය වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා 31 මැයි 1970 2 සැප්තැම්බර් 1975 [2][4]
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා 2 සැප්තැම්බර් 1975 [2][4]
ද සොයිසා , එම්. පී.එම්. පී. ද සොයිසා කම්කරු අමාත්‍යවරයා [3]
ගුණවර්ධන, ලෙස්ලිලෙස්ලි ගුණවර්ධන ලංකා සමසමාජ පක්ෂය ගමනාගමන අමාත්‍යවරයා 31 මැයි 1970 [2]
ප්‍රවාහන අමාත්‍යවරයා 2 සැප්තැම්බර් 1975 [4]
ඉලංගරත්න, ටී. බී.ටී. බී. ඉලංගරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදේශ සහ අභ්‍යන්තර වෙළෙඳාම් අමාත්‍යවරයා [6]
වෙළෙඳ අමාත්‍යවරයා [3]
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා [3]
කලුගල්ල, පී. බී. ජී.පී. බී. ජී. කලුගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාවික, ගුවන්සේවා සහ සංචාරක අමාත්‍යවරයා [3]
කේනමන්, පීටර්පීටර් කේනමන් කොමියුනිස්ට් පක්ෂය නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා 31 මැයි 1970 පෙබරවාරි 1977 [2][3][4]
කොබ්බෑකඩුව, හෙක්ටර්හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා [3][4]


  1. "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 21: අ ෆර්දර් ලැක් ඔෆ් පර්ස්පිකියුටි". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  3. 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 3.10 3.11 ශ්‍රී ලංකා ඉයර් බුක් 1975 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. pp. 18–19.
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 24: ටැමිල් මිලිටන්සි – අ මැනිෆෙස්ටේෂන්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
  5. "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.
  6. රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 22: 'ඔන්ලි ගෝඩ් කැන් සේව් ද ටැමිල්ස්'". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.