දෙවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය
Appearance
දෙවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය | |
---|---|
ලංකාවෙහි 9වන කැබිනට් මණ්ඩලය | |
පිහිටවූ දිනය | 29 මැයි 1970 |
විසිරවූ දිනය | 23 ජූලි 1977 |
පුද්ගලයින් සහ සංවිධාන | |
රාජ්‍ය නායක | දෙවන එලිසබෙත් රැජිණ (1970–72) විලියම් ගොපල්ලව (1972–77) |
රජයේ ප්‍රධානියා | සිරිමාවෝ බණ්ඩාරනායක |
සාමාජීකයාගේ පක්ෂය | සමගි පෙරමුණ |
විපක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
විපක්ෂ නායකයා | ජේ. ආර්. ජයවර්ධන |
ඉතිහාසය | |
මැතිවරණ(යන්) | 1970 |
අපගාමී මැතිවරණය | 1977 |
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්) | 7වන |
පූර්වප්‍රාප්තිකයා | තෙවන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලය |
අනුප්‍රාප්තිකයා | ජයවර්ධන කැබිනට් මණ්ඩලය |
දෙවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය යනු, 1970 සිට 1977 දක්වා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක විසින් නායකත්වය සපයන ලද ලංකාවෙහි මධ්‍යම රජය විය. 1970 මැයි මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටවනු ලැබූ එය විසුරුවා හරින ලද්දේ 1977 ජූලි මාසයෙහි පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී විපක්ෂයෙහි ජයග්‍රහණය හා සමගිනි. දෙවන සිරිමාවෝ බණ්ඩාරනායක කැබිනට් මණ්ඩලය තුලදී ලංකාව විසින් බ්‍රිතාන්‍යය හා සමග පැවති අවසන් යටත්විජිත බැඳීම් බිඳලමින් 1972 මැයි මාසයෙහිදී පාර්ලිමේන්තු ජනරජයක් බවට පත්විය. ශ්‍රී ලංකාව ලෙසින් රට ප්‍රතිනම්ගත කෙරිණි.
කැබිනට් අමාත්‍යවරු
[සංස්කරණය]- මෙම ලැයිස්තුව අසම්පූර්ණයි; මෙය පුළුල් කිරීමෙන් ඔබට උදවු විය හැක.
- ^ "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
- ^ a b c d e f g රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 21: අ ෆර්දර් ලැක් ඔෆ් පර්ස්පිකියුටි". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- ^ a b c d e f g h i j k l ශ්‍රී ලංකා ඉයර් බුක් 1975 (PDF). ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. pp. 18–19.
- ^ a b c d e f g රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 24: ටැමිල් මිලිටන්සි – අ මැනිෆෙස්ටේෂන්". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.
- ^ "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.
- ^ රාජසිංහම්, කේ. ටී. "පරිච්ඡේදය 22: 'ඔන්ලි ගෝඩ් කැන් සේව් ද ටැමිල්ස්'". ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි.