රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රත්නපුර දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
රත්නපුර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රත්නපුර දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
විශාලතම නගරයරත්නපුර
සරිය
 • මුළු3,275 කිමී2 (1,264 සතරැස් සැත)
 • භූමිය3,236 කිමී2 (1,249 සතරැස් සැත)
 • ජලය39 කිමී2 (15 සතරැස් සැත)
ජනගහණය(2001)
 • මුළු1,015,807
 • ඝණත්වයBad rounding here310/කිමී2 (Bad rounding here800/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-91

රත්නපුර දිස්ත්‍රික්කය ( ඉංග්‍රිසි: Ratnapura හො Rathnapura ) ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ පිහිටා ඇත. රත්නපුරය ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රධානතම මධ්‍යස්ථානය වේ .දකුණු දිග තැනිතලා සහ නැගෙනහිර කඳුකරය අතර ප්‍රධාන මංසන්ධියකි. අවට ඇති නගර බොහොමයකට සේවා සපයන දිස්ත්‍රික්කයකි. ශ්‍රී ලංකාවේ ප්රසිද්ධ මැණික් වෙළඳූන් බොහෝමයක් මෙම දිස්ත්‍රික්කයේ වේ. . රත්නපුරයේ සිට ශ්‍රී පාදය කරා යන මාර්ගයක් තිබේ. සිංහරාජ වන රක්ෂිතය සහ උඩවලව ජාතික වනෝද්යානය මෙම දිස්ත්‍රික්කයේ වේ.

පරිපාලන විස්තර[සංස්කරණය]

Ratnapura district is divided into the 17 local political entities:

  1. රත්නපුර මහ නගර සභාව
  2. බලංගොඩ නගර සභාව
  3. ඇඹිලිපිටිය නගර සභාව
  4. ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව
  5. පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව
  6. කුරුවිට ප්‍රාදේශීය සභාව
  7. ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව
  8. ගොඩකවෙල ප්‍රාදේශීය සභාව
  9. කහවත්ත ප්‍රාදේශීය සභාව
  10. රක්වාන ප්‍රාදේශීය සභාව
  11. බලංගොඩ ප්‍රාදේශීය සභාව
  12. වැලිගෙපොල ප්‍රාදේශීය සභාව
  13. නිවිතිගල ප්‍රාදේශීය සභාව
  14. අයගම ප්‍රාදේශීය සභාව
  15. කලවාන ප්‍රාදේශීය සභාව
  16. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව
  17. කොලොන්න ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස[සංස්කරණය]

17 Divisional Secretariat divisions of Ratnapura district

For the administrative purpose district is divided into 17 Divisional Secretariat divisions

  1. ඇහැලියගොඩ
  2. කුරුවිට
  3. කිරිඇල්ල
  4. රත්නපුර
  5. ඇලපාත
  6. අයගම
  7. ඉඹුල්පේ
  8. ඕපනායක
  9. පැල්මඩුල්ල
  10. නිවිතිගල
  11. කලවාන
  12. බලංගොඩ
  13. වැලිගෙපොල
  14. ගොඩකවෙල
  15. කහවත්ත
  16. ඇඹිලිපිටිය
  17. කොලොන්න

වැවිලි සමාගම්[සංස්කරණය]

The Ratnapura district includes areas managed by Five Plantation Companies. Namely, Agalawatte Plantations PLC managed by Mackwoods, Balangoda Plantations PLC managed by Stassens, Pussellawa Plantations PLC, managed by Freelanka, Hapugastenne Plantations PLC Managed by Finlays, and Kahawatte Plantations PLC managed by Forbes.

The ownership of these companies lie with the State.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]


අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

සැකිල්ල:Provinces and Districts of Sri Lanka

ඛණ්ඩාංක: 6°35′N 80°35′E / 6.583°N 80.583°E / 6.583; 80.583