නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
Appearance
(Eastern Province, Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
| නැගෙනහිර පළාත Eastern Province | |
|---|---|
| පළාත | |
Sunset over Batticaloa Lagoon | |
ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
| ඛණ්ඩාංක: 07°55′N 81°30′E / 7.917°N 81.500°E | |
| රට | ශ්‍රී ලංකාව |
| සංස්ථාපනය | 1 ඔක්තෝම්බර් 1833 |
| පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
| අගනගරය | ත්‍රිකුණාමලය |
| විශාලතම නගරය | කල්මුණේ |
| දිස්ත්‍රික්ක | |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ආණ්ඩුකාරවරයා | ඔස්ටින් ප්‍රනාන්දු |
| • ප්‍රධාන අමාත්‍ය | අහමඩ් නසීර් සයිනුලබ්දීන් |
| සරිය | |
| • මුළු | 9,996 කිමී2 (3,859 සතරැස් සැත) |
| • භූමිය | 9,361 කිමී2 (3,614 සතරැස් සැත) |
| • ජලය | 635 කිමී2 (245 සතරැස් සැත) 6.35% |
| භුමිප්‍රමාණ අනුස්ථිතිය | 2වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 15.24%) |
| ජනගහණය(2012 සංගණනය) | |
| • මුළු | 1,551,381 |
| • අනුස්ථිතිය | 6වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 7.66%) |
| • ඝණත්වය | 160/කිමී2 (400/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| තැපැල් කේත | 30000-32999 |
| දුරකථන අංක | 026, 063, 065, 067 |
| ISO 3166 කේතය | LK-5 |
| වාහන ලියාපදිංචිය | EP |
| නිළ භාෂා | සිංහල, දෙමළ |
| වෙබ් අඩවිය | ep.gov.lk |
නැගෙනහිර පළාත (ඉංග්‍රීසි: Eastern Province ඊස්ටර්න් ප්‍රොවින්ස්) යනු ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් එකකි. 1988 සිට 2006 දක්වා උතුරු-නැගෙනහිර පළාත පිහිටුවමින් මෙම පළාත උතුරු පළාත හා සමගින් තාවකාලික ලෙසින් ඒකාබද්ධ කෙරිණි. මෙම පළාතේ අගනගරය ත්‍රිකුණාමලය වෙයි. නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනකි. එ අම්පාර දිස්ත්‍රික්කය, මඩකලපුව දිස්ත්‍රික්කය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයයි.