Jump to content

කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
කුරුණෑගල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
කුරුණෑගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
විශාලතම නගරයකුරුණෑගල
සරිය
  මුළු4,816 කිමී2 (1,859 සතරැස් සැත)
ජනගහණය(2011)
  මුළු1,610,299
  ඝණත්වයBad rounding here330/කිමී2 (Bad rounding here870/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව
ISO 3166 කේතයLK-61

කුරුණෑගල, ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 4816 කි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ජනගහණය ( 2011දි ) 1,610,299 ක් විය.

ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2011 )

[සංස්කරණය]
  • සිංහල 1,471,399
  • ශ්‍රී ලංකා දෙමළ 18,763
  • ඉන්දියානු දෙමළ 3,582
  • ශ්‍රී ලංකා යෝනක 113,560
  • මැලේ 1083
  • බර්ගර් 711
  • ශ්‍රී ලංකා චෙට්ටි 92
  • භාරත 28
  • වෙනත් 1,141
  • එකතුව 1,610,299

ඉතිහාසය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පිහිටා තිබු රාජධානි හතරක්ම පැවතියේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුලය පඩුවස්නුවර, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල එම රාජධානින්ය.

භූගෝලීය පසුබිම

[සංස්කරණය]

වෙනත්

[සංස්කරණය]

දේශගුණය

[සංස්කරණය]
  • මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය - මිලි මීටර්. 900 – 2200
  • අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 27.2
  • උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 29.7

ආර්ථිකය

[සංස්කරණය]

ශ්‍රී ලංකාවෙි වැඩිම පොල් හා වී වගාබිම් ප්‍රමාණය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේයි.තේ හා රබර් වැනි වාණිජ බෝග සුලු වශයෙන් වගාකරයි.එනිසාම කෘෂිකාර්මික වශයෙන් යහපත් ආර්ථිකයක් සහිතයි. පන්නල,පොල්ගහවෙල වැනි කාර්මික නගර පිහිටුවා ඇත.

පරිපාලන ව්‍යුහය

[සංස්කරණය]
පරිපාලන ව්‍යුහයසංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව30
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව1,610
ගම්මාන සංඛ්‍යාව4,476
ජන්ද කොට්ඨාස14

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

[සංස්කරණය]

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 30 කි. එනම්

කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති නගර

[සංස්කරණය]

මහ නගර සභා

[සංස්කරණය]

නගර සභා

[සංස්කරණය]

වෙනත් නගර

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]