Jump to content

මොණරාගල පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
මොණරාගල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
මොණරාගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
ඛණ්ඩාංක: 6°40′N 81°20′E / 6.667°N 81.333°E / 6.667; 81.333ඛණ්ඩාංක: 6°40′N 81°20′E / 6.667°N 81.333°E / 6.667; 81.333
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
විශාලතම නගරයමොණරාගල
සරිය[1]
 • මුළු5,639 කිමී2 (2,177 සතරැස් සැත)
 • භූමිය5,508 කිමී2 (2,127 සතරැස් සැත)
 • ජලය131 කිමී2 (51 සතරැස් සැත)
ජනගහණය(2012)[2]
 • මුළු448,194
 • ඝණත්වයBad rounding here79/කිමී2 (Bad rounding here210/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-82

මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය 5,639 km2 (2,177 sq mi)[1] ක් වන අතර සම්පූර්ණ ජනගහණය 2012 වන විට 448,194[2] ක් විය.

මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දෙවනියට විශාලම දිස්ත්‍රික්කයයි.[තහවුරු කර නොමැත] මෙහි අගනගරය වනුයේ මොණරාගල නගරයයි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "පළාත් සහ දිස්ත්‍රික්ක අනුව ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය" (PDF). ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 2010. 2013-09-03 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-02-06.
  2. ^ a b "දිස්තික්ක අනුව ජනගහන ව්‍යාප්තිය" (PDF). ජන හා නිවාස සංගණනය 2011. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 2012-04-20. 2013-09-27 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-02-06.