Jump to content

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් ඇත. දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍රධානියා දිස්ත්‍රික් ලේකම් වන අතර , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලය වේ.

නෛතික භාවය

[සංස්කරණය]

ශ්‍රී ලංකාව ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන්ද ශ්‍රී ලංකාව ජනරජයේ දේශීය ජලතීරයෙන්ද සමන්විත වන්නේය. පරිපාලන දිස්ත්‍රික්ක විසිපහෙහි නම් පළමුවන උපලේඛනයෙහි දැක්වෙන්නේය; එසේ වුවද පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය කරනුලබන පරිදි, ඒ පරිපාලන දිස්ත්‍රික්ක ඒවාට වෙනස්වූ පරිපාලන දිස්ත්‍රික්ක සංයුක්ත වන පරිදි නැවත බෙදීම හෝ ඒකාබද්ධකිරීම හෝ කරනු ලැබිය හැක්කේය.

දිස්ත්‍රික්කයන්

[සංස්කරණය]

මෙහි සම්පූර්ණ ජනගහණයන් පිළිබද දත්තයන් වර්ෂ 2012 දි පැවති ජනසංගණනය දක්වා ඇත.

අංකය
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි)
නම සිතියම පළාත දිස්ත්‍රික් අග නගරය හෙවත් පරිපාලන නගරය විශාලතම වෙළඳ නගරය භූමි ප්‍රමාණය ජල වපසරිය මුළු භූමි ප්‍රමාණය ජනගහනය[2] ජන ඝනත්වය↓[N 1]
16 අම්පාර Area map of Ampara District, located along the east by south and south east coast and projecting into the interior of the country at the northern border, in the Eastern Province of Sri Lanka නැගෙනහිර පළාත අම්පාර අම්පාර 4,222 km² (1,630 sq mi) 193 km² (75 sq mi) 4,415 km² (1,705 sq mi) 648,057 140/km² (363/sq mi)
20 අනුරාධපුර Area map of Anuradhapura District, located somewhat to the north of the centre of the country, in the North Central Province of Sri Lanka උතුරු මැද පළාත අනුරාධපුර නව නගරය අනුරාධපුර නව නගරය 6,664 km² (2,573 sq mi) 515 km² (199 sq mi) 7,179 km² (2,772 sq mi) 856,232 112/km² (290/sq mi)
22 බදුල්ල Area map of Badulla District which has its northern border near the centre of the country and extends to the south, located in the Uva Province of Sri Lanka ඌව පළාත බදුල්ල බදුල්ල 2,827 km² (1,092 sq mi) 34 km² (13 sq mi) 2,861 km² (1,105 sq mi) 811,758 276/km² (715/sq mi)
15 මඩකලපුව Area map of Batticaloa District, located along the east by north coast, in the Eastern Province of Sri Lanka නැගෙනහිර පළාත මඩකලපුව මඩකලපුව 2,610 km² (1,008 sq mi) 244 km² (94 sq mi) 2,854 km² (1,102 sq mi) 525,142 186/km² (482/sq mi)
1 කොළඹ Area map of Colombo District, roughly rectangular in shape and extending inwards from the west south west coast in the Western Province of Sri Lanka බස්නාහිර පළාත කොළඹ කොළඹ 676 km² (261 sq mi) 23 km² (9 sq mi) 699 km² (270 sq mi) 2,309,809 3,330/km² (8,625/sq mi)
7 ගාල්ල Area map of Galle District, converging inwards from the south west coast, in the Southern Province of Sri Lanka දකුණු පළාත ගාල්ල ගාල්ල 1,617 km² (624 sq mi) 35 km² (14 sq mi) 1,652 km² (638 sq mi) 1,058,771 613/km² (1,588/sq mi)
2 ගම්පහ Area map of Gampaha District, extending inwards from the west by south west coast in a rough square shape, in the Western Province of Sri Lanka බස්නාහිර පළාත ගම්පහ මීගමුව 1,341 km² (518 sq mi) 46 km² (18 sq mi) 1,387 km² (536 sq mi) 2,294,641 1,539/km² (3,986/sq mi)
9 හම්බන්තොට Area map of Hambantota District, lying along the coast from south to south east, in the Southern Province of Sri Lanka දකුණු පළාත හම්බන්තොට හම්බන්තොට 2,496 km² (964 sq mi) 113 km² (44 sq mi) 2,609 km² (1,007 sq mi) 596,617 211/km² (546/sq mi)
10 යාපනය Area map of Jaffna District, in the peninsula to the north, in the Northern Province of Sri Lanka උතුරු පළාත යාපනය යාපනය 929 km² (359 sq mi) 96 km² (37 sq mi) 1,025 km² (396 sq mi) 583,378 528/km² (1,368/sq mi)
3 කළුතර Area map of Kalutara District, extending inwards from the south west by west coast, in the Western Province of Sri Lanka බස්නාහිර පළාත කළුතර පානදුර 1,576 km² (608 sq mi) 22 km² (8 sq mi) 1,598 km² (617 sq mi) 1,217,260 677/km² (1,753/sq mi)
4 මහනුවර Area map of Kandy District, at the centre of the country with its south western boundary extending to the south, in the Central Province of Sri Lanka මධ්‍යම පළාත මහනුවර මහනුවර 1,917 km² (740 sq mi) 23 km² (9 sq mi) 1,940 km² (749 sq mi) 1,369,899 667/km² (1,728/sq mi)
25 කෑගල්ල Area map of Kegalle District, roughly oval in shape is located to the south east of the centre of the country, in the Sabaragamuwa Province of Sri Lanka සබරගමුව පළාත කෑගල්ල කෑගල්ල 1,685 km² (651 sq mi) 8 km² (3 sq mi) 1,693 km² (654 sq mi) 836,603 466/km² (1,207/sq mi)
11 කිලිනොච්චි Area map of Kilinochchi District, along the northern coast of the mainland and south of the Jaffna peninsula, in the Northern Province of Sri Lanka උතුරු පළාත කිලිනොච්චිය කිලිනොච්චිය 1,205 km² (465 sq mi) 74 km² (29 sq mi) 1,279 km² (494 sq mi) 112,875 106/km² (275/sq mi)
18 කුරුණෑගල Area map of Kurunegala District, to the west of the centre of the country with its northern border extending towards the north west, in the North Western Province of Sri Lanka වයඹ පළාත කුරුණෑගල කුරුණෑගල 4,624 km² (1,785 sq mi) 192 km² (74 sq mi) 4,816 km² (1,859 sq mi) 1,610,299 316/km² (818/sq mi)
12 මන්නාරම Area map of Mannar District, along the north western coast with eastern border extending towards the interior, also including a large island roughly oval in shape, in the Northern Province of Sri Lanka උතුරු පළාත මන්නාරම මන්නාරම 1,880 km² (726 sq mi) 116 km² (45 sq mi) 1,996 km² (771 sq mi) 99,051 81/km² (210/sq mi)
5 මාතලේ Area map of Matale District, located immediately north of the middle of the country, roughly the shape of a letter "C" and located in the Central Province of Sri Lanka මධ්‍යම පළාත මාතලේ දඹුල්ල 1,952 km² (754 sq mi) 41 km² (16 sq mi) 1,993 km² (770 sq mi) 482,229 226/km² (585/sq mi)
8 මාතර Area map of Matara District, roughly rectangular in shape and extending inwards from the southern coast, in the Southern Province of Sri Lanka දකුණු පළාත මාතර මාතර 1,270 km² (490 sq mi) 13 km² (5 sq mi) 1,283 km² (495 sq mi) 809,344 600/km² (1,554/sq mi)
23 මොණරාගල Area map of Moneragala District, located east of the centre of the country, has its south eat border extending towards the west, in the Uva Province of Sri Lanka ඌව පළාත මොණරාගල මොණරාගල 5,508 km² (2,127 sq mi) 131 km² (51 sq mi) 5,639 km² (2,177 sq mi) 448,142 72/km² (186/sq mi)
14 මුලතිව් Area map of Mullaitivu District, extending to the west from the north by east coast in the Northern Province of Sri Lanka උතුරු පළාත මුලතිව් මුලතිව් 2,415 km² (932 sq mi) 202 km² (78 sq mi) 2,617 km² (1,010 sq mi) 91,947 50/km² (129/sq mi)
6 නුවරඑළිය Area map of Nuwara Eliya District, located immediately south of the middle of the country and running roughly south west to north east, in the Central Province of Sri Lanka මධ්‍යම පළාත නුවරඑළිය නුවරඑළිය 1,706 km² (659 sq mi) 35 km² (14 sq mi) 1,741 km² (672 sq mi) 706,588 412/km² (1,067/sq mi)
21 පොළොන්නරුව Area map of Polonnaruwa District, roughly square in shape, located at the middle from north east of the centre of the country and south west of the north eastern coast, in the North Central Province of Sri Lanka උතුරු මැද පළාත පොළොන්නරුව කදුරුවෙල 3,077 km² (1,188 sq mi) 216 km² (83 sq mi) 3,293 km² (1,271 sq mi) 403,335 117/km² (303/sq mi)
19 පුත්තලම Area map of Puttalam District, lying along the western coast, in the North Western Province of Sri Lanka වයඹ පළාත පුත්තලම හලාවත 2,882 km² (1,113 sq mi) 190 km² (73 sq mi) 3,072 km² (1,186 sq mi) 759,776 246/km² (637/sq mi)
24 රත්නපුර Area map of Ratnapura District, some distance from the south western coast with its western and southern borders converging towards the north west, in the Sabaragamuwa Province of Sri Lanka සබරගමුව පළාත රත්නපුර රත්නපුර 3,236 km² (1,249 sq mi) 39 km² (15 sq mi) 3,275 km² (1,264 sq mi) 1,082,277 314/km² (813/sq mi)
17 ත්‍රිකුණාමලය Area map of Trincomalee District, along the north eastern coast with its south western border extending inwards, in the Eastern Province of Sri Lanka නැගෙනහිර පළාත ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය 2,529 km² (976 sq mi) 198 km² (76 sq mi) 2,727 km² (1,053 sq mi) 378,182 135/km² (350/sq mi)
13 වවුනියාව Area map of Vavuniya District, located in the middle of the northern half of the country, running roughly in a south west—north east direction, in the Northern Province of Sri Lanka උතුරු පළාත වවුනියාව වවුනියාව 1,861 km² (719 sq mi) 106 km² (41 sq mi) 1,967 km² (759 sq mi) 171,511 81/km² (210/sq mi)

උප බෙදීම්

[සංස්කරණය]

සෑම පරිපාලන දිස්ත්‍රක්කයක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් ඒවා නැවත ග්‍රාම නිලධාරී වසම් (තුලාන) වලටත් බෙදා පරිපාලන කටයුතු විමද්‍යගතකොට ඇත.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. Population density has been calculated using the land area rather than the total area.
  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ හත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය.
  2. ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය