ග්‍රාම නිලධාරී

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරි වසම් 14,022 ක් ඇත.උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; අනීතික නාමයන්, නිද. පමණට වැඩි

මූලාශ්‍ර[සංස්කරණය]

උපුටාදැක්වීම් දෝෂය: <references> හි <ref> ටැගය පෙර පෙළෙහි නොතිබූ "" නම් සමූහ ගුණාංගයක් දරයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයීය ග්‍රාම නිලධාරි පාලන අංශය, රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ග්‍රාමීය මට්ටමේ පරිපාලන ක්‍රමයක් සහතික කරනු වස්, දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ට අදාල ග්‍රාම නිලධාරි වසම් 14,022 තුල රාජකාරි ඉටුකරන ග්‍රාම නිලධාරීන් සම්බන්ධ සමස්ථ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි.




ග්‍රාම නිලධාරි යනු ශ්‍රී ලංකාව් ග්‍රාමීය මට්ටමේ රජයේ නියෝජිතයා වේ එය අතීතයේ සිටම වීකාශනය වු තනතුරකි වර්තමානයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතී.
"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රාම_නිලධාරී&oldid=508921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි