Jump to content

උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව

විකිපීඩියා වෙතින්
(North Central Province, Sri Lanka වෙතින් යළි-යොමු කරන ලදි)
උතුරු මැද පළාත
North Central Province
පළාත
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ශ්‍රී ලංකාව තුල පිහිටුම
රටශ්‍රී ලංකාව
සංස්ථාපනය1873
පිළිගැනීම14 නොවැම්බර් 1987
අගනගරයඅනුරාධපුරය
විශාලතම නගරයඅනුරාධපුරය
ආණ්ඩුව / පරිපාලනය
 • ආණ්ඩුකාරවරයාnew
 • පලාත් ප්‍රධාන ලේකම්ආර්.එම්.ඩබ්ලිව්.එස් සමරදිවාකර
සරිය
 • මුළු10,472 කිමී2 (4,043 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය1වන ස්ථානය (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 16.31%)
ජනගහණය(2011 සංගණනය)
 • මුළු1,259,567
 • අනුස්ථිතිය8වන ස්ථානය (සමස්ථ ජනගහනයෙන් 5.91%)
 • ඝණත්වයBad rounding here120/කිමී2 (Bad rounding here310/වර්ග සැත)
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1]
 • සම්පූර්ණරුපියල් බිලියන 232
 • අනුස්ථිතිය7වන ස්ථානය (4.8% of total)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-7
වාහන ලියාපදිංචියNC
නිළ භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියnc.gov.lk

අනුරාධපුර හා පොලොන්නරු දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත මෙම පලාත ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලයි. රජරට වශයෙන්ද හදුන්වනුයේ මෙම ප්‍රදේශයයි.

මූලාශ්‍ර

[සංස්කරණය]