විපක්ෂ නායක (ශ්‍රී ලංකාව)
(ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
විපක්ෂ නායක ශ්‍රී ලංකාව | |
---|---|
![]() | |
ශෛලීය | ගරු |
සමාරම්භක දරන්නා | එන්.එම්.පෙරේරා |
සංස්ථාපනය | 1947 ඔක්තෝම්බර් 14 |
![]() |
පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ: ශ්‍රී ලංකාවේ දේශපාලනය හා රජය |
දේශපාලන පක්ෂ |
විදේශ ප්‍රතිපත්තිය |
සබැඳි වාද විෂයයන් |
ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක යනු එරට පාර්ලිමේන්තුවේ විපක්ෂයට නායකත්වය සපයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය. පාර්ලිමේන්තුව තුල මහජනයා නියෝජනය කරන මුත් ආණ්ඩුව හා එක්ව නොමැති විශාලතම පක්ෂයෙහි නායකයා වන මොහු, සාමාන්‍ය වශයෙන් පාර්ලිමේන්තුව තුල දෙවන විශාලතම පක්ෂයෙහි නායකයාය.
වත්මන් විපක්ෂ නායක වන්නේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සජිත් ප්‍රේමදාස මහතාය
ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරුන් ලැයිස්තුව[සංස්කරණය]
ජනාධිපති ලෙසින් හෝ අග්‍රාමාත්‍යය ලෙසින් හෝ සේවය කලවුන් ඇලකුරු වලින් දක්වා ඇත.
පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) (1947 - 1972) විපක්ෂ නායකවරු[සංස්කරණය]
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා | ලංකා සම සමාජ පක්ෂය | 1947-1952 |
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 1952-1956 |
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා | ලංකා සම සමාජ පක්ෂය | 1956-1959 |
සී. පී. ද සිල්වා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 1960 |
ඩඩ්ලි සේනානායක | එක්සත් ජාතික පක්ෂය | 1960-1964 |
සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 1965-1970 |
ජේ. ආර්. ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | 1970-1972 |
පාර්ලිමේන්තුවේ (ජාතික රාජ්‍ය සභාව) (1972 - 1978) විපක්ෂ නායකවරු[සංස්කරණය]
ජේ. ආර්. ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | 1972-1977 |
ඒ. අමිර්තලිංගම් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | 1977-1978 |
පාර්ලිමේන්තුවේ (1978 - වර්තමානය) විපක්ෂ නායකවරු[සංස්කරණය]
ඒ. අමිර්තලිංගම් | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ | 1978-1983 |
අනුර බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 1983-1988 |
සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 1989-1994 |
ගාමිණි දිසානායක | එක්සත් ජාතික පක්ෂය | 1994 |
රනිල් වික්‍රමසිංහ | එක්සත් ජාතික පක්ෂය | 1994-2001 |
රත්නසිරි වික්‍රමනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 2001 |
මහින්ද රාජපක්ෂ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 2001-2004 |
රනිල් වික්‍රමසිංහ | එක්සත් ජාතික පක්ෂය | 2004-2015 |
නිමල් සිරිපාල ද සිල්වා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | 2015 - |
ආර්. සම්බන්ධන් | දෙමල ජාතික සන්ධානය | 2015 - 2018 |
මහින්ද රාජපක්ෂ | ශ්‍රීලංකා පොදුජන පෙරමුණ | 2018-2019 |
සජිත් ප්‍රේමදාස | සමගි ජන බල වේගය | 2020 - |