ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(ශ්‍රී ලංකාවේ ජනාධිපති ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)


ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා යනු, තේරී පත් වන රාජ්‍ය නායකයා සහ රජයෙහි ප්‍රධානියා වෙයි. ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතම දේශපාලන චරිතය වෙයි. මෙම තනතුර 1972 වසරෙහිදී පිහිටුවනු ලැබූවේ, වඩාත් සම්මාණනීය තනතුරක් ලෙසිණි. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරනු ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී මෙම තනතුර වෙත විධායක බලය එක් කරන ලදි.

ජනාධිපතිවරු[සංස්කරණය]

පක්ෂ

      එක්සත් ජාතික පක්ෂය       ශ්‍රී ලංකා නිදහස් පක්ෂය       ස්වාධීන


1 වන විධායක ජනාධිපති - ගරු ජේ.ආර්.ජයවර්ධන මහතා

2 වන විධායක ජනාධිපති - ගරු රණසිංහ ප්‍රේමදාස මහතා

3 වන විධායක ජනාධිපති - ගරු ඩී.බී.විජේතුංග මහතා

4 වන විධායක ජනාධිපති - ගරු චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය

5 වන විධායක ජනාධිපති - ගරු මහින්ද රාජපක්‍ෂ මහතා

6 වන විධායක ජනාධිපති - ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා

7 වන විධායක ජනාධිපති - ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා

8 වන විධායක ජනාධිපති - ගරු රනිල් වික්‍රමසිංහ මහතා


අංක. ආලේඛ්‍ය රූපය නම
(උපත–මරණය)
උපන් පළාත
නිල කාලය
මැතිවරණමය වරම
නිලය දැරූ කාලය
ජනාධිපති ධූරය දරමින්ම දැරූ
වෙනත් අමාත්‍යමය නිල
ජනාධිපතිවරයාගේ
දේශපාලන පක්ෂය
රජය ආශ්‍රිත
1 විලියම් ගොපල්ලව
William Gopallawa
வில்லியம் கோபள்ளவா
(1897–1981)
මධ්‍යම
22 මැයි
1972
4 පෙබරවාරි
1978
ස්වාධීන සිරිමාවෝ බණ්ඩාරනායක II 10වන [1]
 —
5 years, 8 months and 13 days
ලංකාවෙහි අවසන් අග්‍රාණ්ඩුකාරවරයා ලෙසින් සහ 1972 වසරෙහිදී ලංකාව ජනරජයක් ලෙසින් ප්‍රකාශයට පත් කරනු ලදුව එහි නම ශ්‍රී ලංකාව බවට වෙනස් කෙරෙත්ම, එහි පළමුවන (විධායක-නොවන) ජනාධිපතිවරයා ලෙසින්ද ඔහු ක්‍රියාකළේය.
2 ජූනියස් රිචඩ් ජයවර්ධන
J. R. Jayewardene
ஜூனியஸ் ரிச்சட் ஜயவர்தனா
(1906–1996)
බස්නාහිර
4 පෙබරවාරි
1978
2 ජනවාරි
1989
ආරක්ෂක අමාත්‍යවරයා
සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා
සැලසුම් ක්‍රියාත්මක කිරීම් අමාත්‍යවරයා
හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා
එක්සත් ජාතික පක්ෂය ජයවර්ධන 11වන
12වන
[1]
1982
10 years, 11 months and 29 days
1978 වසරෙහිදී විධායක ජනාධිපති ධූරය හඳුන්වාදුන් අතර, ශ්‍රී ලංකාවෙහි ජනාධිපති ධූරය දැරීය.[2]
3 ශ්‍රී ලංකාභිමාන්‍ය
රණසිංහ ප්‍රේමදාස
Ranasinghe Premadasa
ரணசிங்க பிரேமதாசா
(1924–1993)
බස්නාහිර
2 ජනවාරි
1989
1 මැයි
1993†
ආරක්ෂක අමාත්‍යවරයා
බුද්ධශාසන අමාත්‍යවරයා
හා ක්‍රමසම්පාදන හා ක්‍රියාත්මක කිරීමෙහි අමාත්‍යවරයා
එක්සත් ජාතික පක්ෂය ප්‍රේමදාස 13වන [1]
1988
4 years and 4 months
එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මැයි දින රැළියකදී ඝාතනය කෙරිණි.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2013.
  2. "ෆොර්මර් ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් ඩයිස්, ලීව්ස් මික්ස්ඩ් ලෙගසි". සීඑන්එන්. 1 නොවැම්බර් 1996. සම්ප්‍රවේශය 4 ඔක්තොම්බර් 2008.[භින්න වූ සබැඳිය]