රා (දෙවියා)

විකිපීඩියා වෙතින්
(රා වෙතින් යළි-යොමු කරන ලදි)
රා / රේ
හිරු දෙවියෝ
ඔහුගේ ආකාර කිහිපය අතුරින් එකකදී, හිරු දෙවි රා, ඔහුගේ හිස මත උකුස්සෙක් සහ සූර්ය-මණ්ඩලය දරා සියිටියි
නාමය රූපාක්ෂරවලින්
r
a
N5
Z1
C2

or
N5
Z1
C2

or
C2N5
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානයහීලියෝපොලිස්
සංකේතයසූර්ය මණ්ඩලය
පෞද්ගලික තොරතුරු
වල්ලභයාහතෝර්, සෙක්මෙට්, බැස්ටෙට්, සහ මට් (අමුන් රා ලෙසින්)
දෙමාපියන්නොමැත, ස්වයං-ජනන නීත් (සමහරක් විස්තර පරිදී)
සොයුරු/සොයුරියන්ඒපෙප්, තොත්, සෝබෙක්, සර්කෙට්
පැවතෙන්නාෂූ, ටෙෆ්නුට්, බේස්ටෙට්, මආට්, හතෝර්, සමහරවිට සර්කෙට්

රා (කොප්ටික: ⲣⲏ, රේ) යනු පුරාතන ඊජිප්තු හිරු දෙවියා වෙයි. ක්‍රිපූ 25වන සහ 24වන සියවස්වල පස්වන රාජවංශය වන විට, ඔහු පුරාතන ඊජිප්තියානු ආගමෙහි ප්‍රධාන දෙවිවරයෙක් වූ අතර, ප්‍රාථමික වශයෙන් මධ්‍යහ්න සූර්යයා වෙතින් හඳුනාගැනුණි.

"https://si.wikipedia.org/w/index.php?title=රා_(දෙවියා)&oldid=409199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි