කොරියාවේ රජවරුන්ගේ නම් ලැයිස්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කොරියාවෙහි රජවරු
King Sejong-crop.JPG
මහා සේජොං, ජොසොන්හි 4වන පාලක
පළමු රජදංගුන් (ජනප්‍රවාදගත)
අවසන් රජසුන්ජොං
ස්ථාපනයක්‍රි.පූ. 2333 (ජනප්‍රවාදගත)
අහෝසි කිරීමඅගෝස්තු 29, 1910
වාසභවනයරාජවංශය අනුව වෙනස් වේ; වඩාත් මෑතකාලීනම සෝල්හි චංදොක්ගුං.

මෙය රාජවංශ අනුපිළිවෙලට සැකසූ කොරියාවේ රජවරුන්ගේ ලැයිස්තුවකි. මෙහි නම් රෝමානුකරණය කර ඇත්තේ දකුණු කොරියානු ප්‍රතිශෝධිත රෝමානුකරණය අනුව ය. මැකූන්-රයිෂවර් රෝමානුකරණය ද ඇතැම් රජවරුන් පිළිබද තොරතුරු ඇතුළත් ලිපිවල දැකිය හැකි ය.

ගෝජොසොන්[සංස්කරණය]

ගෝජොසොන් (ක්‍රි.පූ. ? – 108) යනු පළමු කොරියානු රාජධානියයි. ජනප්‍රවාදවලට අනුව එය ආරම්භ කරන ලද්දේ දංගුන් විසින් ක්‍රි.පූ. 2333දී ය.[1]

ගෝජොසොන් සංස්කෘතියේ ලෝකඩ යුගයේ පුරාවිද්‍යාත්මක සාක්ෂි උතුරු කොරියාවෙන් සහ ලියා‍ඕනිං ප්‍රදේශවලින් හමු වේ. ක්‍රි.පූ. 9 සිට 4 දක්වා වූ කාලපරිච්ඡේදය තුළ හමු වූ විවිධ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක අනුව ගෝජොසොන් ස්වාධීන රාජ්‍යයක් ලෙස වැජඹුණු බව පෙනී යයි.

දංගුන් සහ ගිජා යන දෙදෙනා කල්පිත පුද්ගලයන් ලෙස විශ්වාස කෙරේ .[2]

ආදිතම කල්පිත පාලකයින්[සංස්කරණය]

දංගුන් ජොසොන්[සංස්කරණය]

# රුව නාමය රාජ්‍ය කාලසීමාව
බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 Portrait of Dangun.jpg දංගුන් වංගොම් 단군왕검
檀君王儉
ක්‍රි.පූ. ?–?

ගිජා ජොසොන්[සංස්කරණය]

# රුව නාමය රාජ්‍ය කාලසීමාව
බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 Ping Sien Si - 072 Ji Zi (16137921534).jpg ගිජා 기자
箕子
ක්‍රි.පූ. 1122?–1082?
···
···
···
···
···
? ජුන් රජු 준왕
準王
ක්‍රි.පූ. ?–194

විමන් ජෝසුන්[සංස්කරණය]

# නාමය රාජ්‍ය සමය
බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 වි මන් 위만 衛滿 ක්‍රි.පූ. 194–?
2 නොදනී (වි මන්ගේ පුත්‍රයෙක්) නොදනී ?–?
3 උගියෝ රජ 우거왕
右渠王
ක්‍රි.පූ. ?–108

බුයෝ[සංස්කරණය]

බුයෝ (ක්‍රි.පූ 2වන සියවස පමණ - ක්‍රි.ව. 494) නූතන ඊසානදිග චීනය පාලනය කළේ ය. වාර්තා අතර යම් පරස්පරතාවන් සහ පරතර පැවතිය ද, ක්‍රි.පූ. 1වන සියවසේදී පමණ දොංබුයෝ (නැගෙනහිර බුයෝ) වෙන් වූ බව අනුමාන කෙරේ. මුල් බුයෝ රාජ්‍යය ඇතැම්විට බුක්බුයෝ (උතුරු බුයෝ) ලෙස හඳුන්වයි. එහි ඉතිරි කොටස් 494දී යාබද සහෝදර රාජ්‍යයක් වූ ගොගුර්යෝ රාජධානිය විසින් ඈඳාගන්නා ලදී.

මුල් නැගෙනහිර බුයෝ[සංස්කරණය]

# පුද්ගල නම් රාජ්‍ය සමය
බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 හේ බුරු 해부루 (解夫婁) ක්‍රි.පූ. ?–?
2 හේ ගියුම්වා 해금와 (解金蛙) ක්‍රි.පූ. ?–?
3 හේ දේසෝ 해대소 (解臺素) ක්‍රි.පූ.? – ක්‍රි.ව. 22

ගල්සා බුයෝ

# නම රාජ්‍ය සමය
බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 ගල්සාහි ආරම්භකයා 갈사왕 (曷思王) ක්‍රි.ව. 21–?
? හේ දොදු 해도두 (解都頭) ක්‍රි.ව. ?–68

පසුකාලීන උතුරු බුයෝ[සංස්කරණය]

නම රාජ්‍ය සමය
බටහිරකරණය කළ හංගුල්/හන්ජා
බුතේ 부태왕 (夫台王) ?–?, 2වන සියවස
···
···
···
විගුතේ 위구태왕 (慰仇太王) ?–?, 2වන සියවස
ගන්විගෝ 간위거왕 (簡位居王) ?–?, 3වන සියවස
මාර්යෝ 마려왕 (麻余王) ?–?, 3වන සියවස
···
···
···
උයිර්යෝ 의려왕 (依慮王) ක්‍රි.ව. ?–285
උයිරා 의라왕 (依羅王) ක්‍රි.ව. 286 –?
···
···
···
හ්යොන් 현왕 (玄王) ක්‍රි.ව.?–346
යෝල් 여울왕 (餘蔚王) ක්‍රි.ව. ?–384
···
···
···
ජන් 잔 (孱) ක්‍රි.ව. ?–494

ගොගුර්යෝ[සංස්කරණය]

ගොගුර්යෝ (ක්‍රි.පූ. 37 – ක්‍රි.ව. 668) යනු කොරියාවේ තුන් රාජධානිවලින් එකකි. ගොගුර්යෝ පාලකයින් ඇතැම්විට තේවං (太王, "ශ්‍රේෂ්ඨතම රජු") යන විරුදය භාවිතා කර ඇත. [1]

# පෞද්ගලික නාමය[3][4] රාජ්‍ය සමය මරණාපර නාමය [5]
බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 ගෝ ජුමොං
ගෝ චුමෝ
ගෝ සංහේ
고주몽 (高朱蒙)
고추모 (高鄒牟)
고상해 (高象解)
ක්‍රි.පූ. 37–19 දොංම්යොං
දොංම්යොංසොං
동명왕 (東明王)
동명성왕 (東明聖王) [6]
2 හේ යුරි
හේ යුර්යු
හේ නුරි
해유리 (解琉璃, 類利)
해유류 (解孺留)
해누리 (解累利)
ක්‍රි.පූ. 19 – ක්‍රි.ව. 18 යුරි
යුරිම්යොං
유리왕 (琉璃王)
유리명왕 (琉璃明王) [6]
3 හේ මුහ්යුල් 해무휼 (解無恤) 18–44 දේමුසින්
දේහේජුර්යු
대무신왕 (大武神王)
대해주류왕 (大解朱留王)
4 හේ සෙක්ජු 해색주 (解色朱) 44–48 මින්ජුං 민중왕 (閔中王)
5 හේ යු
හේ එරු
හේ මංග්නේ
해우 (解憂)
해애루 (解愛婁)
해막래 (解莫來)
48–53 මොබොන් 모본왕 (慕本王)
6 ගෝගුං
ගෝ ඉයොසු
고궁 (高宮)
고어수 (高於漱)
53–146 තේජෝ
ගුක්ජෝ
태조[대]왕 (太祖[大]王)
국조왕 (國祖王)
7 ගෝ සුසොං 고수성 (高遂成) 146–165 චදේ 차대왕 (次大王)
8 ගෝ බෙක්ගෝ
ගෝ බෙක්ගු
고백고 (高伯固)
고백구 (高伯句)
165–179 සින්දේ 신대왕 (新大王)
9 ගෝ නම්-මු 고남무 (高男武) 179–197 ගොගුක්චොන්
ගුක්යං
고국천왕 (故國川王)
국양왕 (國襄王)
10 ගෝ යොන්-යු
ගෝ අයිමෝ
고연우 (高廷優)
고이이모 (高伊夷模)
197–227 සන්සං 산상왕 (山上王)
11 ගෝ උවිගෝ
ගෝ විගුං
ගෝ ග්යෝචේ
고우위거 (高憂位居)
고위궁 (高位宮)
고교체 (高郊彘)
227–248 දොංචොන්
දොංයං
동천왕 (東川王)


동양왕 (東襄王)

12 ගෝ යොන්බුල් 고연불 (高然弗) 248–270 ජුංචොන්
ජුංයං
중천왕 (中川王)


중양왕 (中襄王)

13 ගෝ යංනෝ
ගෝ යාගු
고약로 (高藥盧)
고약우 (高若友)
270–292 සෝචොන්
සෝයං
서천왕

(西川王)
서양왕 (西襄王)

14 ගෝ සංබු
ගෝ සප්සිරු
고상부 (高相夫)
고삽시루 (高插矢婁)
292–300 බොංසං
චිගාල්
봉상왕 (烽上王)


치갈왕 (雉葛王)

15 ගෝ ඉයුල්බුල්
ගෝ උබු
고을불 (高乙弗)
고우불 (高憂拂)
300–331 මිචොන්
හෝයැං
미천왕 (美川王)


호양왕 (好攘王)

16 ගෝ සායු
ගෝ යු
ගෝ සොඒ
고사유 (高斯由)
고유 (高劉)
고쇠 (高釗)
331–371 ගොගුග්වොන් 고국원왕 (故國原王)
17 ගෝ ගුබු 고구부 (高丘夫) 371–384 සොසුරිම් 소수림왕 (小獸林王)
18 ගෝ යිර්යොන්
ගෝ ඉයොජිජි
고이련 (高伊連)
고어지지 (高於只支)
384–391 ගොගුග්යෑං 고국양왕 (故國攘王)
19 ගෝ දම්දොක්
ගෝ අන්
고담덕 (高談德)
고안 (高安)
391–413 මහා ග්වංගෙටෝ 광개토왕

(廣開土王)

20 ගෝ ගොර්යොන්
ගෝ යොන්
고거련 (高巨連)
고연 (高璉)
413–491 ජංසු 장수왕 (長壽王)
21 ගෝ නා-උන්
ගෝ උන්
고나운 (高羅雲)
고운 (高雲)
491–519 මුන්ජම්යොං 문자명왕 (文咨明王)
22 ගෝ හ්යූං-අන්
ගෝ අන්
고흥안 (高興安)
고안 (高安)
519–531 අන්ජං 안장왕 (安藏王)
23 ගෝ බෝජොං
ගෝ ජොං
고보정 (高寶廷)
고정 (高廷)
531–545 අන්වොන් 안원왕 (安原王)
24 ගෝ ප්යොංසොං 고평성 (高平成) 545–559 යංවොන්
යංගං
양원왕 (陽原王)


양강왕 (陽崗王)

25 ගෝ යංසොං
ගෝ යැං
ගෝ තං
고양성 (高陽成)
고양 (高陽)
고탕 (高湯)
559–590 ප්යොංවොන්
ප්යොංගැං
평원왕 (平原王)
평강왕(平岡王)
26 ගෝ දේවොන්
ගෝ වොන්
고대원 (高大元)
고원 (高元)
590–618 යොංග්යැං
ප්යොංග්යැං
영양왕 (嬰陽王)

평양왕 (平陽王)
27 ගෝ ගොන්මු
ගෝ මු
ගෝ සොං
고건무 (高建武)
고무 (高武)
고성 (高成)
618–642 යොංන්‍යු 영류왕 (榮留王)
28 ගෝ බෝජං
ගෝ ජං
고보장 (高寶藏)
고장 (高藏)
642–668 නැත නැත

සටහන්: [1] සමහර තනි ගොගුර්යෝ රජුන් පිළිබඳ ලියැවුණු ගොගුර්යෝ වාර්තාවල, විශේෂයෙන් 19වන රජු (ග්වංගෙටෝ) "තේවං" හෝ "හොතේවං" යන විරුදය භාවිතා කර ඇත. මෙහි දළ අදහස ශ්‍රේෂ්ඨතම රජු හො ඉතා ශ්‍රේෂ්ඨතම රජු යන්නයි. චීන තනතුර වූ 皇帝ට සමගාමීව මෙය "අධිරාජයා" ලෙස පරිවර්තනය විය යුතු බව ඇතැම්හු පවසති. නමුත් එය පුළුල්ව පිළිනොගැනේ. ගොගුර්යෝව පරාජය වූ පසුව ලියැවුණු කොරියානු ඉතිහාසය පිළිබඳ බොහෝ දුරට සම්පූර්ණ පැරණිතම ග්‍රන්ථ වන සම්ගුක් සගි සහ සම්ගුක් යුසා යන ග්‍රන්ථවල රජු යන අරුතැති "වං" යන තනතුර යොදා ඇත.

[2] රාජකීය නාමයන් සාමාන්‍යයෙන් රජුගේ භූමදානයෙන් පසු ලබාදිණි. නමුත් එය චීන සංකල්පයක් වූ 諡號ට නිශ්චිතවම අනුකූල නොවේ.

[3] ගොගුර්යෝ රජවරුන් අතරින් පහලොස්වැනි මොබොන් වූ දෙවන යුරි හැරෙන්නට සෙසු සියලු දෙනාටම ගෝ නැමැති වාසගම පැවතිණි. යුරිගේ නාමය හේ ලෙස යොදා ඇත. සියලු රජවරුනට පීතෘ පාර්ශ්වීය රුධිර පෙළපත පැවතිණි. නමුත් නම් ද්විත්වය එකම නමේ පිටපත් කිරීමක් ද යන්න පැහැදිළි නැත.

[4] සම්ගුක් සගි සහ සම්ගුක් යුසා, සහ ඇතැම් වාර්තාවල "වෙනත් නම්," "උපන් නම්," "ළමා වියේ නම්," හෝ "පෞද්ගලික නම්" සඳහන් වේ.

[5]සම්ගුක් සගි ග්‍රන්ථයේ ජොල්බොන් නාම සහ දින අන්තර්ගත වේ. වෙයි රාජවංශයේ වෙයි ෂු ඉතිහාසය පහත නම් ලබා දෙයි: 朱蒙 ජුමොං, 閭達 යොදල්, 始閭諧 ෂිර්යොහේ, 如栗 යෝගුල්, සහ 莫來 මංග්නේ. 5වන සියවසේ ජනප්‍රවාදවල ජංසු රජු සිය පියා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම සහ ගොගුර්යෝව සහ උතුරු වෙයි අතර පැවති සම්බන්ධතා පිළිබඳ වෙනස්කම් දැකිය හැක. එම ස්මාරකයේ ශිලා ලේඛනයෙහි පහත නම් සඳහන් ය: 鄒牟 චුමෝ, 儒留 යුර්යු, and 大朱留 දේජුර්යු. මෙම නාමයන් අතර පැවති සම්බන්ධය පැහැදිළි නැත.

මූලාශ්‍ර: කොරියානු අධ්‍යයන ඇකඩමිය,[7] කොරියා බ්‍රිටනිකා සංස්.[8] සහ දූසන් විශ්වකෝෂය.[9]

පවුල් ගස[සංස්කරණය]

බෙක්ජේ[සංස්කරණය]

බෙක්ජේ (ක්‍රි.පූ. 18 – ක්‍රි.ව. 660) යනු කොරියාවේ තුන් රාජධානිවලින් එකකි. විහාර නම් සහ පෞද්ගලික නම් එකම විය.

# පෞද්ගලික නම් රාජ්‍ය සමය මරණාපර නාමය
බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 බුයෝ ඔන්ජො 부여온조 (扶餘溫祚) ක්‍රි.පූ. 18 – ක්‍රි.ව. 28 ඔන්ජෝ 온조왕 (溫祚王)
2 බුයෝ දරු 부여다루 (扶餘多婁) 28–77 දරු 다루왕 (多婁王)
3 බුයෝ ගිරු 부여기루 (扶餘己婁) 77–128 ගිරු 기루왕 (己婁王)
4 බුයෝ ගේරු 부여개루 (扶餘蓋婁) 128–166 ගෙරු 개루왕 (蓋婁王)
5 බුයෝ චොගෝ
බුයෝ සොගෝ
බුයෝ සොක්ගෝ
부여초고 (扶餘肖古)
부여소고 (扶餘素古)
부여속고 (扶餘速古)
166–214 චොගෝ
සොගෝ
සොක්ගෝ
초고왕

(肖古王)
소고왕 (素古王)
속고왕 (速古王)

6 බුයෝ ගුසු
බුයෝ ගුයිසු
부여구수 (扶餘仇首)
부여귀수 (扶餘貴須)
214–234 ගුසු
ගුයිසු
구수왕 (仇首王)
귀수왕 (貴須王)
7 බුයෝ සබන්
බුයෝ සබි
බුයෝ සයි
부여사반 (扶餘沙泮)
부여사비 (扶餘沙沸)
부여사이 (扶餘沙伊)
234 සබන්
සබි
සයි
사반왕

(沙泮王)
사비왕 (沙沸王)
사이왕 (沙伊王)

8 බුයෝ ගොයි
බුයෝ ගුයි
බුයෝ ගොමෝ‍
부여고이 (扶餘古爾)
부여구이 (扶餘久爾)
부여고모 (扶餘古慕)
234–286 ගොයි
ගුයි
ගොමෝ
고이왕

(古爾王)
구이왕 (久爾王)
고모왕 (古慕王)

9 බුයෝ චෙක්ග්යේ
බුයෝ චොංග්යේ
부여책계 (扶餘責稽)
부여청계 (扶餘靑稽)
286–298 චෙක්ග්යේ
චොංග්යේ
책계왕

(責稽王)
청계왕 (靑稽王)

10 බුයෝ බුන්සෝ 부여분서 (扶餘汾西) 298–304 බුන්සෝ 분서왕 (汾西王)
11 බුයෝ බිර්යු 부여비류 (扶餘比流) 304–344 බිර්යු 비류왕 (比流王)
12 බුයෝ ග්යේ 부여계 (扶餘契) 344–346 ග්යේ 계왕 (契王)
13 බුයෝ ගු 부여구 (扶餘句) 346–375 ග්‍යුන්චොගෝ
චොගෝ
සොක්ගෝ
ජොගෝ
근초고왕

(近肖古王)
초고왕 (肖古王)
속고왕 (速古王)
조고왕(照古王)

14 බුයෝ සු 부여수 (扶餘須) 375–384 ග්‍යුන්-ගුසු
ග්‍යුන්-ගුයිසු
ගුයිසු
ගුයිර්යු
ගුසෝ
근구수왕 (近仇首王)
근귀수왕(近貴首)
귀수왕

(貴首王)
귀류왕(貴流王)
구소왕(久素王)

15 බුයෝ චිම්න්‍යු 부여침류 (扶餘枕流) 384–385 චිම්න්‍යු 침류왕 (枕流王)
16 බුයෝ ජින්සා
බුහෝ හ්වි
부여진사 (扶餘辰斯)
부여휘 (扶餘暉)
385–392 ජින්සා 진사왕 (辰斯王)
17 බුයෝ ආසින්
බුයෝ අබාං
බුයෝ අහ්වා
බුයෝ අමි
부여아신 (扶餘阿莘)
부여아방 (扶餘阿芳)
부여아화 (扶餘阿花)
부여아미

(扶餘阿美)

392–405 ආසින්
අබං
අහ්වා
අමි
아신왕 (阿莘王)
아방왕 (阿芳王)
아화왕 (阿花王)
아미왕 (阿美王)
18 බුයෝ යොං
බුයෝ ජොන්
부여영 (扶餘映)
부여전 (扶餘腆)
405–420 ජොන්ජි
ජික්ජි
ජින්ජි
전지왕

(腆支王)
직지왕 (直支王)
진지왕 (眞支王)

19 නොදන්නා නොදන්නා 420–427 ගු-ඉසින් 구이신왕 (久爾辛王)
20 බුයෝ බියු
බුයෝ බි
부여비유 (扶餘毗有)
부여비 (扶餘毗)
427–455 බියු
ගොන්‍යු
පිර්යු
비유왕

(毗有王)
곤유왕 (昆有王)
피류왕 (避流王)

21 බුයෝ ග්යොං
බුයෝ ග්යොංසා
부여경 (扶餘慶)
부여경사 (扶餘慶司)
455–475 ගෙරෝ
ග්‍යුන්-ගෙරු
개로왕

(蓋鹵王)
근개루왕(近蓋婁王)

22 බුයෝ දෝ
බුයෝ මොදෝ
부여도 (扶餘都)
부여모도 (扶餘牟都)
475–477 මුන්ජු 문주왕 (文周王)
23 බුයෝ සම්ග්‍යුන්
බුයෝ සම්ගොල්
බුයෝ ඉම්ගොල්
부여삼근 (扶餘三斤)
부여삼걸 (扶餘三乞)
부여임걸 (扶餘壬乞)
477–479 සම්ග්‍යුන්
මුන්-ග්‍යුන්
삼근왕

(三斤王)
문근왕 (文斤王)

24 බුයෝ මොදේ
බුයෝ දේ
බුයෝ මමෝ
බුයෝ මල්දා
부여모대 (扶餘牟大)
부여대 (扶餘大)
부여마모 (扶餘摩牟)
부여말다

(扶餘末多)

479–501 දොංසොං
මල්දා
동성왕

(東城王)
말다왕 (末多王)

25 බුයෝ සමා
බුයෝ යුං
부여사마 (扶餘斯麻 or 斯摩)
부여융 (扶餘隆)
501–523 මුර්යොං
සමා
무령왕 (武寧王)
사마왕

(斯麻王)

26 බුයෝ ම්යොංනොං
බුයෝ ම්යොං
부여명농 (扶餘明禯 or 明穠)
부여명 (扶餘明)
523–554 සොං
ම්යොං
සොංම්යොං
성왕

(聖王)
명왕 (明王)
성명왕 (聖明王)

27 බුයෝ චං 부여창 (扶餘昌) 554–598 විදොක්
චං
위덕왕 (威德王)
창왕 (昌王)
28 බුයෝ ග්යේ 부여계 (扶餘季) 598–599 හ්යේ
හොන්
혜왕 (惠王)
헌왕 (獻王)
29 බුයෝ සොන්
බුයෝ හ්යොසුන්
부여선 (扶餘宣)
부여효순 (扶餘孝順)
599–600 බොප් 법왕 (法王)
30 බුයෝ ජං
බුයෝ සොදොං
부여장 (扶餘璋)
부여서동 (扶餘薯童)
600–641 මු
මුගං
මුග්වං
무왕

(武王)
무강왕 (武康王)
무광왕 (武廣王)

31 බුයෝ උයිජා 부여의자 (扶餘義慈) 641–660 නැත නැත
(32) බුයෝ පුං
බුයෝ පුංජං
부여풍 (扶餘豊)
부여풍장 (扶餘豊障 or 豊璋)
660–663 නැත නැත

පවුල් ගස[සංස්කරණය]

සිල්ලා[සංස්කරණය]

සිල්ලා (ක්‍රි.පූ. 57 – ක්‍රි.ව. 935) යනු කොරියාවේ තුන් රාජධානිවලින් එකකි. මුල් කාලයේ සිල්ලාව පාලනය කළේ පාක්, සොක්, සහ කිම් යන පවුල් විසිනි. සිල්ලාහි රජවරුනට සමහර බෙක්ජේ රජවරුනටමෙන් ඉසගුම්, මරිප්ගන්, සහ දේවං වැනි විවිධ නම් තිබිණි. සමහරු අධිරාජවරුන් ලෙස නිවේදනය කළෝ ය.

  1. හ්යොක්ගොසේ ගියෝසොගන් 혁거세 거서간 朴赫居世居西干 (ක්‍රි.පූ.57

– ක්‍රි.ව. 4)

  1. නම්හේ චාචොං 남해 차차웅 南解次次雄 (4–24)
  2. [[සිල්ලාහි යුරි|යුරි යිසගුම්] (24–57) 유리이사금 儒理尼師今 (යුරි සිටහ්‍යුර්හේ දක්වා රජවරු කොරියානු තනතුරක් වූ "පාලකයා" අරුතැති පැරණි වදනක් වූ ඉසාගුම් විරුදය ඉසිලූහ.
  3. තල්හේ ඉසගුම් 탈해이사금 脫解尼師今 (57–80)
  4. පාසා ඉසගුම් 파사이사금 婆娑尼師今 (80–112)
  5. ජිමා ඉසගුම් 지마이사금 祗摩尼師今 (112–134)
  6. ඉල්සොං ඉසගුම් 일성이사금 逸聖尼師今 (134–154)
  7. අදල්ලා ඉසගුම් 아달라이사금 阿達羅尼師今 (154–184)
  8. බොල්හ්යු ඉසගුම් 벌휴이사금 伐休尼師今 (184–196)
  9. නේහේ ඉසගුම් 내해이사금 奈解尼師今 (196–230)
  10. ජොබුන් ඉසගුම් 조분이사금 助賁尼師今 (230–247)
  11. චොම්හේ ඉසගුම් 첨해이사금 沾解尼師今 (247–261)
  12. මිචු ඉසගුම් 미추이사금 味鄒尼師今 (262–284)
  13. යුර්යේ ඉසගුම් 유례이사금 儒禮尼師今 (284–298)
  14. ගිරිම් ඉසගුම් 기림이사금 基臨尼師今 (298–310)
  15. හ්‍යුල්හේ ඉසගුම් 흘해이사금 訖解尼師今 (310–356)
  16. නේමුල් ඉසගුම් 내물마립간 奈勿麻立干 (356–402) (නේමුල් සිට සෝජි දක්වා රජවරු "පාලකයා" අරුතැති පැරණි කොරියානු නාමයක් වූ මරිප්ගන් යන වදන භාවිතා කළහ.)
  17. සිල්සොං මරිප්ගන් 실성마립간 實聖麻立干 (402–417)
  18. නුල්ජි මරිප්ගන් 눌지마립간 訥祗麻立干 (417–458)
  19. ජබි මරිප්ගන් 자비마립간 慈悲麻立干 (458–479)
  20. සෝජි මරිප්ගන් 소지마립간 炤智麻立干 (479–500)
  21. ජිජ්‍යුං රජු 지증왕 智證王 (500–514) (ජිජ්‍යුං සිට ග්යොංසුන් දක්වා රජවරු වං ("රජු" යන්න සඳහා නූතන කොරියානු වදනකි) යන නාමය භාවිතා කළහ.)
  22. බොප්හ්‍යුං රජු 법흥왕 法興王 (514–540)
  23. ජින්හ්‍යුං රජු 진흥왕 眞興王 (540–576)
  24. ජින්ජි රජු 진지왕 眞智王 (576–579)
  25. ජින්ප්යොං රජු 진평왕 眞平王 (579–632)
  26. සොන්දොක් රැජින 선덕왕 善德王 (632–647)
  27. ජින්දොක් රැජින 진덕왕 眞德王 (647–654)
  28. තේජොං මුයොල් රජු 태종무열왕 太宗武烈王 (654–661)

එක්සත් සිල්ලාව[සංස්කරණය]

  1. මුන්මු රජු 문무왕 文武王 (661–681)
  2. සින්මුන් රජු 신문왕 神文王 (681–692)
  3. හ්යෝසෝ රජු 효소왕 孝昭王 (692–702)
  4. සියොංදොක් රජු 성덕왕 聖德王 (702–737)
  5. හ්යෝසොං රජු 효성왕 孝成王 (737–742)
  6. ග්යොංදොක් රජු 경덕왕 景德王 (742–765)
  7. හ්යේගොං රජු 혜공왕 惠恭王 (765–780)
  8. සොන්දොක් රජු 선덕왕 宣德王 (780–785)
  9. වොන්සොං රජු 원성왕 元聖王 (785–798)
  10. සෝසොං රජු 소성왕 昭聖王 (798–800)
  11. ඒජොං රජු 애장왕 哀莊王 (800–809)
  12. හොන්දොක් රජු 헌덕왕 憲德王 (809–826)
  13. හ්‍යුංදොක් රජු 흥덕왕 興德王 (826–836)
  14. හුයිගැං රජු 희강왕 僖康王 (836–838)
  15. මිනේ රජු 민애왕 閔哀王 (838–839)
  16. සින්මු රජු 신무왕 神武王 (839)
  17. මුන්සොං රජු 문성왕 文聖王 (839–857)
  18. හොනාන් රජු 헌안왕 憲安王 (857–861)
  19. ග්යොංමුන් රජු 경문왕 景文王 (861–875)
  20. හොංගං රජු 헌강왕 憲康王 (875–886)
  21. ජොංගං රජු 정강왕 定康王 (886–887)
  22. ජින්සොං රැජින 진성왕 眞聖王 (887–897)
  23. හ්යෝගොං රජු 효공왕 孝恭王 (897–912)
  24. සින්දොක් රජු 신덕왕 神德王 (912–917)
  25. ග්යොංම්යොං රජු 경명왕 景明王 (917–924)
  26. ග්යොංගේ රජු 경애왕 景哀王 (924–927)
  27. ග්යොංසුන් රජු 경순왕 敬順王 (927–935)

ගයා සංයුක්තය[සංස්කරණය]

ගයා සංයුක්තය (42–562) කුඩා රාජ්‍ය කිහිපයකින් සමන්විත විය. ගයාහි සියලු පාලකයෝ වං ("රජ") යන විරුදය භාවිත කළහ.

ගුම්ග්වන් ගයා[සංස්කරණය]

ගුම්ග්වන් ගයා (42–532) යනු ගයා සංයුක්තයෙන් එකකි.

# නම රාජ්‍ය සමය[10]
බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 සුරෝ 수로왕 (首露王) 42–199
2 ගෝද්‍යුං 거등왕 (居登王) 199–259
3 මාපුම් 마품왕 (麻品王) 259–291
4 ගොල්ජිල්මි 거질미왕 (居叱彌王) 291–346
5 ඉසිපුම් 이시품왕 (伊尸品王) 346–407
6 ජ්වාජි 좌지왕 (坐知王) 407–421
7 ච්විහුයි 취희왕 (吹希王) 421–451
8 ජිල්ජි 질지왕 (銍知王) 451–492
9 ග්යොම්ජි 겸지왕 (鉗知王) 492–521
10 ගුහ්යොං 구형왕 (仇衡王) 521–532

දේගයා[සංස්කරණය]

දේගයා (42–562) යනු ගයා සංයුක්තයෙන් එකකි.

# නම රාජ්‍ය සමය
බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 ඉජිනසි 이진아시왕 (伊珍阿豉王) ක්‍රි.ව. 42–?
···
···
···
···
3 හෝ 4 ගුම්නිම් 금림왕 (錦林王) ?–?
···
···
···
···
නොදනී හජි 하지왕 (荷知王) ?–?
···
···
···
···
6 හෝ 7 ගසිල් 가실왕 (嘉悉王 or 嘉實王) ?–?
···
···
···
···
9 ඉනෝ 이뇌왕 (異腦王) ?–?
10 හෝ 16
වොල්ග්වං
හෝ
දොසෝල්ජි
월광태자 (月光太子)
හෝ
도설지왕 (道設智王)
?–562

බල්හේ[සංස්කරණය]

බල්හේ (698–926) ගොගුර්යෝ බිඳවැටීමෙන් පසු බිහි වූ පැණි කොරියානු රාජධානියකි. බල්හේ පැවතියේ ඊසානදිග චීනයේ දකුණු පෙදෙස්වල, ප්‍රිමොර්ස්කි ක්‍රේ, කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ ය.

# පෞද්ගලික නාමය රාජ්‍ය සමය මරණාපර නාමය (諡號) යුග නාමය (年號)
බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්‍/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 දේ ජෝ-යොං 대조영 (大祚榮) 698–719 ගෝ 고왕 (高王) නැත නැත
2 දේ මු-යේ 대무예 (大武藝) 719–737 මු 무왕 (武王) ඉනන් 인안 (仁安)
3 දේ හ්‍යුම්-මු 대흠무 (大欽茂) 737–793 මුන් 문왕 (文王) දේහ්‍යුං
බොර්යොක්
대흥 (大興)
보력 (寶曆)
4 දේ වොන්-උයි 대원의 (大元義) 793 නැත නැත නැත නැත
5 දේ හ්වා-යෝ 대화여 (大華與) 793-794 සොං 성왕 (成王) ජුංහ්‍යුං 중흥 (中興)
6 දේ සුං-රින් 대숭린 (大嵩璘) 794–809 ගං 강왕 (康王) ජොංර්යොක් 정력 (正曆)
7 චේ වොන්-යු 대원유 (大元瑜) 809–812 ජොං 정왕 (定王) යොංදොක් 영덕 (永德)
8 දේ ඉයොන්-උයි 대언의 (大言義) 812–817? හුයි 희왕 (僖王) ජුජක් 주작 (朱雀)
9 දේ ම්යොං-චුං 대명충 (大明忠) 817?–818? ගන් 간왕 (簡王) තේසි 태시 (太始)
10 දේ ඉන්-සු 대인수 (大仁秀) 818?–830 සොන් 선왕 (宣王) ගොන්හ්‍යුං 건흥 (建興)
11 දේ ඉජින් 대이진 (大彝震) 830–857 නොදනී නොදනී හම්හ්වා 함화 (咸和)
12 දේ ගොන්හ්වං 대건황 (大虔晃) 857–871 නොදනී නොදනී නොදනී නොදනී
13 දේ හ්යොන්සොක් 대현석 (大玄錫) 871–895 නොදනී නොදනී නොදනී නොදනී
14 දේ විහේ 대위해 (大瑋瑎) 895–906 නැත නැත නොදනී නොදනී
15 දේ ඉන්සොන් 대인선 (大諲譔) 906–926 නැත නැත නොදනී නොදනී

Family tree[සංස්කරණය]

පසුකාලීන බෙක්ජේ[සංස්කරණය]

හුබෙක්ජේ (900–936) පිහිටුවන ලද්දේ පසුකාලීන සිල්ලාවේ බලය පරිහානියට පත් වූ අවධියේ සිටි ජනරාල්වරයකු වූ ග්යොන් හ්වොන් විසිනි. මෙලෙසින් පසුකාලීන තුන්රාජධානි යුගය ඇරඹිණි. හුබෙක්ජේහි අවසානය ග්යොන් හ්වොන් අතින්ම සිදු වූ අතර ඔහු පසුව ගොර්යෝහි තේජෝ යටතේ ගොර්යෝ සේනා මෙහෙයවා ග්යොන් හ්වොන්ට පිටුපෑ හුබෙක්ජේහි කුමාරයා වූ සින්ගොම් අල්ලාග්තතේ ය.

# පෞද්ගලික නාමය රාජ්‍ය සමය
බටහිරකරණය කළ හංගුල්/හන්ජා‍
1 ග්යොන් හ්වොන් 견훤 (甄萱) 900–935
2 ග්යොන් සිංගොම් 견신검 (甄神劍) 935–936

පසුකාලීන ගොගුර්යෝ[සංස්කරණය]

පසුකාලීන ගොගුර්යෝ (901–918), මා-ජින් හෝ තේබොං යනුවෙන්ද හැඳින්වෙන අතර එය ආරම්භ කළේ සිල්ලාහි පහත් වංශික කුමාරයකු වූ ගුං-යේ විසිනි. ගුං-යේ, සෙන්පති යං-ගිල්ගේ කැරැල්ලට එක්ව සිය පන්තිය අභිබවා නැගී සිටයේ ය. ඔහු අනතුරුව යං-ගිල්ව ඝාතනය කර පසුකාලීන ගොගුර්යෝ යනුවෙන් නව රාජධානියක් පිහිටුවී ය. ගුං-යේ සැහැසි පාලකයකු වූ නිසා සෙන්පතීන් විසින් ඔහුව බලයෙන් පහකරන ලදී. අනතුරුව සෙන්පති වං ගොන් විසින් ගොර්යෝ රාජධානිය පිහිටුවන ලදී.

# පෞද්ගලික නාමය රාජ්‍ය සමය යුග නාමය (年號)
බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 ගුං-යේ 궁예 (弓裔) 901–918 මුතේ
සොංචෙක්
සුදොක්-මන්සේ
ජොං-ගේ
무태 (武泰)
성책 (聖冊)
수덕만세 (水德萬歲)
정개 (政開)

ගොර්යෝ රාජවංශය[සංස්කරණය]

ගොර්යෝව (918–1392) පාලනය කරන ලද්දේ වං රාජවංශය විසිනි. පළමු පාලකයාහට "මහා මුතුන්මිත්තා" යන අරුතැති තේජෝ යන විහාර නාමය භාවිතා කෙරිණි. එම විරුද නාමය ගොර්යෝ මෙන්ම ජොසොන් ආරම්භක පාලකයා සඳහා ද යොදා ගැනිණි. මෙලෙසින් එම නාමය වං සහ යි රාජවංශවල භාවිතා විය. ග්වංජොං රජුගෙන් ඇරඹෙන පළමු රජවරුන් තිදෙනා සඳහා මරණින් පසු අධිරාජ නාමය ලබා දී ඇත. නමුත් මොංගෝලියානු ආක්‍රමණ සමග පාලකයාගේ තනතුර රජු හෙවත් "වං" දක්වා පහත වැටිණි.

ඊළඟ රජවරු විසිතුන්දෙනා (වොන්ජොං දක්වා) සඳහා ජොං යන පදයෙන් අවසන් වන විහාර නාමය යොදා ඇත. චුංන්‍යොල් (විසිපස්වන රජු) සිට සෙසු ගොර්යෝනේ රජවරු වං ("රජු") යන නාමය සිය විහාර නාමයේ කොටසක් ලෙස යොදා ඇත. යුග නාම ඇති අයගේ යුග නාම වරහන් තුළ දක්වා ඇත.

# රුව පෞද්ගලික නාමය රාජ්‍ය සමය‍ ගුණ නාමය (C)/
මොංගෝලියානු නාමය (M) /
ව්‍යාජ නාමය (Ps)
විහාර නාමය (廟號) (T) /
මරණාපර නාමය (諡號) (P) /
මොංගෝලියානුවන් විසින් ලබා දුන් මරණාපර නාමය (MP)
යුග නාමය (年號)
බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 Goryo Taejo Wangkun 2.jpg වං ගොන් 왕건 (王建) 918–943 යක්චොන් (C) 약천 (若天, C) තේජෝ (T)
සින්සොං (P)
태조 (太祖, T)
신성 (神聖, P)
චොන්සු 천수 (天授)
2 වං මු 왕무 (王武) 943–945 සුංග්යොන් (C) 승건 (承乾, C) හ්යේජොං
උයිගොං (P)
혜종 (惠宗, T)
의공 (義恭, P)
3 වං යෝ 왕요 (王堯) 945–949 උයිචොන් (C) 의천 (義天, C) ජොංජොං (T)
මුන්ම්යොං (P)
정종 (定宗, T)
문명 (文明, P)
4 වං සෝ 왕소 (王昭) 949–975 ඉල්හ්වා (C) 일화 (日華, C) ග්වංජොං (T)
දේසුං (P)
광종 (光宗, T)
대성 (大成, P)
ග්වංදොක්
ජුන්පුං
광덕 (光德)
준풍 (峻豊)
5 වං යු 왕유 (王伷) 975–981 ජංමින් (C) 장민(長民, C) ග්යොංජොං (T)
හොන්හ්වා (P)
경종 (景宗, T)
헌화 (獻和, P)
6 වං චි 왕치 (王治) 981–997 ඔන්-ගෝ (C) 온고 (溫古, C) සොංජොං (T)
මුනුයි (P)
성종 (成宗, T)
문의 (文懿, P)
7 වං සොං 왕송 (王誦) 997–1009 හ්යෝසින් (C) 효신 (孝伸, C) මොක්ජොං (T)
සොන්යං (P)
목종 (穆宗, T)
선양 (宣讓, P)
8 වං සුන් 왕순 (王詢) 1009–1031 අන්සේ (C) 안세 (安世, C) හ්යොන්ජොං (T)
වොන්මුන් (P)
현종 (顯宗, T)
원문 (元文, P)
9 වං හ්‍යුම් 왕흠 (王欽) 1031–1034 වොන්ර්යං (C) 원량 (元良, C) දොක්ජොං (T)
ග්යොංගං (P)
덕종 (德宗, T)
경강 (敬康, P)
10 වං හ්යොං 왕형 (王亨) 1034–1046 සින්ජෝ (C) 신조 (申照, C) ජොංජොං‍ (T)
යොංහ්යේ (P)
정종 (靖宗, T)
용혜 (容惠, P)
11 වං හ්වි 왕휘 (王徽) 1046–1083 චොක්-යු (C) 촉유 (燭幽, C) මුන්ජොං (T)
ඉන්හ්යෝ (P)
문종 (文宗, T)
인효 (仁孝, P)
12 වං හුන් 왕훈 (王勳) 1083 උයිගොං (C) 의공 (義恭, C) සුන්ජොං (T)
සොන්හ්යේ (P)
순종 (順宗, T)
선혜 (宣惠, P)
13 වං උන් 왕운 (王運) 1083–1094 ග්යේචොන් (C) 계천 (繼天, C) සොන්ජොං (T)
සාහ්යෝ (P)
선종 (宣宗, T)
사효 (思孝, P)
14 වං උක් 왕욱 (王昱) 1094–1095 නැත නැත හොන්ජොං (T)
හෝහ්යෝ (P)
헌종 (獻宗, T)
사효 (懷孝, P)
15 වං ඔං 왕옹 (王顒) 1095–1105

චොන්සං (C)

천상 (天常, C) සුක්ජොං (T)
ම්යොංහ්යෝ (P)
숙종 (肅宗, T)
명효 (明孝, P)
16 වං උ 왕우 (王俁) 1105–1122 සෙමින් (C) 세민 (世民, C) යේජොං (T)
මුන්හ්යෝ (P)
예종 (睿宗, T)
문효 (文孝, P)
17 වං හේ 왕해 (王楷) 1122–1146 ඉන්ප්යෝ (C) 인표 (仁表, C) ඉන්ජොං (T)
ගොංහ්යෝ (P)
인종 (仁宗, T)
공효 (恭孝, P)
18 වං හ්යොන් 왕현 (王晛) 1146–1170 ඉල්සුං (C) 일승 (日升, C) උයිජොං (T)
ජංහ්යෝ (P)
의종 (毅宗, T)
장효 (莊孝, P)
19 වං හෝ 왕호 (王皓) 1170–1197 Jidan (C) 지단 (之旦, C) මියොංජොං (T)
ග්වංහ්යෝ (P)
명종 (明宗, T)
광효 (光孝, P)
20 වං තක් 왕탁 (王晫) 1197–1204 ජිහ්වා (C) 지화 (至華, C) සින්ජොං (T)
ජොංහ්යෝ (P)
신종 (神宗, T)
정효 (靖孝, P)
21 වං යොං 왕영 (王韺) 1204–1211 බුල්පි (C) 불피 (不陂, C) හුයිජොං (T)
සොංහ්යෝ (P)
희종 (熙宗, T)
성효 (成孝, P)
22 වං ඕ 왕오 (王祦) 1211–1213 දේහ්වා (C) 대화 (大華, C) ගංජොං (T)
වොන්හ්යෝ (P)
강종 (康宗, T)
원효 (元孝, P)
23 වං චොල් 왕철 (王澈) 1213–1259 චොන්-උ (C) 천우 (天祐, C) ගෝජොං‍ (T)
අන්හ්යෝ (P)
චුංහොන් (MP)
고종 (高宗, T)
안효 (安孝, P)
충헌 (忠憲, MP)
24 වං සික් 왕식 (王倎) 1259–1274 ඉල්සින් (C) 일신 (日新, C) වොන්ජොං (T)
සුන්හ්යෝ (P)
චුංග්යොං (MP)
원종 (元宗, T)
순효 (順孝, P)
충경 (忠敬, MP)
25 වං ගෝ 왕거 (王椹) 1274–1298
1298-1308
නැත නැත චුංග්න්‍යොල් (MP)
ගොංහ්යෝ (P)
충렬 (忠烈, MP)
경효 (景孝, P)
26 වං ජං 왕장 (王璋) 1298
1308–1313
ජංගං (C)
ඉජිර්බුක්සා (M)
중앙 (仲昻, C)
이지르부카 (益知禮普花, M)
චුංසොන් (MP)
හොන්හ්යෝ (P)
충선 (忠宣, MP)
헌효 (憲孝, P)
27 වං මන් 왕만 (王燾) 1313–1330
1332–1339
උයිහ්යෝ (C)
අරත්නාශ්‍රි (M)
의효 (宜孝, C)
아라트나시리 (阿刺訥忒失里, M)
චුංසුක් (MP)
උයිහ්යෝ (P)
충숙 (忠肅, MP)
의효 (懿孝, P)
28 වං ජොං 왕정 (王禎) 1330–1332
1339–1344
බුද්ධශ්‍රි (M) 보탑실리 (普塔失里, M) චුංහ්යේ (MP)
හොන්හ්යෝ (P)
충혜 (忠惠, MP)
헌효 (獻孝, P)
29 වං හ්‍යුන් 왕흔 (王昕) 1344–1348 පද්මා දොර්ජි (M) 바스마도르지 (八思麻朶兒只, M) චුංමොක් (MP)
හ්යෙංහ්යෝ (P)
충목 (忠穆, MP)
현효 (顯孝, P)
30 වං ජෝ 왕저 (王蚳) 1348–1351 මිස්ගෙන් දොර්ජි (M) 미스젠도르지 (迷思監朶兒只, M) චුංජොං‍ (MP) 충정 (忠靖, MP)
31 King Kongmin of Koryo.jpg වං ජොන් 왕전 (王祺) 1351–1374 බයාන් තෙමූර් (M)
‍ඉජේ / ඉක්දං (Ps)
바얀 테무르 (伯顔帖木兒, M)
이재 / 익당 (Ps)
ගොංමින් (P)
ග්යොංහ්යෝ (P)
공민 (恭愍, P)
경효 (敬孝, P)
32 වං උ 왕우 (王禑) 1374–1388 නැත නැත නැත
33 වං චං 왕창 (王昌) 1388–1389 නැත නැත චං නැත
34 වං යෝ 왕요 (王瑤) 1389–1392 නැත නැත ගොංයැං 공양 (恭讓, P)

ජොසොන් රාජවංශය[සංස්කරණය]

ගොර්යෝවෙන් පසු ජොසොන් (1392–1910) බිහි විය. 1897දී ජොසොන් රාජ්‍යය කොරියානු අධිරාජ්‍යය ලෙස ඔසවා තබන විට සමහර ජොසොන් රජවරුන් මරණින් පසු අධිරාජ මට්ටමට ඔසවා තබන ලදී.

ජොසොන් රජවරුනට ජෝහෝ ජොං ලෙස අවසන්වන විහාර නාමයන් ලබා දී තිබිණි. ජෝ නාමය ලබාදුන්නේ පළමු රජවරුනට/රාජවංශයේ නව පරපුරේ රජවරුනට ය. රාජවංශයේ පළමු රජුටද වූ "මහා මුතුන්මිත්තා" (තේජෝ) යන විශේෂ නාමයහිමිවිය. (මෙයත් බලන්න ගොර්යෝ). සෙසු රජවරුනට සහ අධිරාජවරුන්ට ජොං නාමය ලබා දිණි.

යොන්සන්ගුන් සහ ග්වංහේගුන් යන රජවරුනට මරණින් පසු විහාර නාමයන් ලබා දී නොමැත.

සෑම රජකුටම මරණාපර නාමයක් පැවති අතර එලෙස වං ("රජු"), හ්වංජේ ("අධිරාජයා"), දේවං ("මහා X රජු"), හෝ දේජේ ("මහා X අධිරාජයා") වැනි තනතුරු භාවිතා විය.

# රුව පෞද්ගලික නම රාජ්‍ය සමය ආචාරශීලි නාමය (C) /
ව්‍යාජනාමය (Ps)
විහාර නාමය (廟號) (T) /
මරණාපර නාමය

(諡號) (P)

යුග නාමය (年號)
බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා‍ බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 King Taejo Yi 02.jpg යි සොං-ග්යේ
යි දන්
이성계 (李成桂)
이단 (李旦)
1392–1398 ගුන්ජින් (C)
සොංහොන් (Ps)
군진 (君晋, C)
송헌 (松軒, Ps)
තේජෝ (T)
ගෝ අධිරාජයා (P)
태조 (太祖, T)
고황제 (高皇帝, P)
2 යි බං-ග්වා
යි ග්යොං
이방과 (李芳果)
이경 (李曔)
1398–1400 ග්වංවොන් (C) 광원 (光遠, C) ජොංජොං (T)
ගොංජොං (P)
정종 (定宗, T)
공정 (恭靖, P)
3 යි බං-වොන් 이방원 (李芳遠) 1400–1418 යුදොක් (C) 유덕 (遺德, C) ‍තේජොං (T)
ගොංජොං (P)
태종 (太宗, T)
공정 (恭定, P)
4 යි දෝ 이도 (李祹) 1418–1450 වොන්ජොං (C) 원정 (元正, C) සේජොං (T)
ජංහොන් (P)
세종 (世宗, T)
장헌 (莊憲, P)
5 යි හ්යාං 이향 (李珦) 1450–1452 හ්වයිජි (C) 휘지 (輝之, C) මුන්ජොං (T)
ගොංසුන් (P)
문종 (文宗, T)
공순 (恭順, P)
6 යි හොං-වි 이홍위 (李弘緯) 1452–1455 නැත නැත දන්ජොං (T)
ගොංගුයි (P)
단종 (端宗, T)
공의 (恭懿, P)
7 යි යු 이유 (李瑈) 1455–1468 සුජි (C) 수지 (粹之, C) සේජෝ (T)
හ්යේජං (P)
세조 (世祖, T)
혜장 (惠莊, P)
8 යි ග්වං 이광 (李晄) 1468–1469 ම්යෙයිංජොං (C)
ප්යොංනම් (C)
명조 (明照, C)
평남 (平南, C)
යේජොං (T)
යංදෝ (P)
예종 (睿宗, T)
양도 (襄悼, P)
9 යි හ්යොල් 이혈 (李娎) 1469–1494 නැත නැත සොංජොං (T)
ගංජොං (P)
성종 (成宗, T)
강정 (康靖, P)
10 යි යුං 이융 (李隆) 1494–1506 නැත නැත යොන්සන්ගුන් 연산군 (燕山君)
11 යි යොක් 이역 (李懌) 1506–1544 නක්චොන් (C) 낙천 (樂天, C) ජුංජොං (T)
ගොංහුයි (P)
중종 (中宗, T)
공희 (恭僖, P)
12 යි හෝ 이호 (李峼) 1544–1545 චොන්යුන් (C) 천윤 (天胤, C) ඉන්ජොං (T)
යොංජොං (P)
인종 (仁宗, T)
영정 (榮靖, P)
13 යි හ්වන් 이환 (李峘) 1545–1567 දේයං (C) 대양 (對陽, C) මියොංජොං (T)
ගොංහොන් (P)
명종 (明宗, T)
공헌 (恭憲, P)
14 යි යොන් 이연 (李蚣) 1567–1608 නැත නැත සොන්ජෝ (T)
සෝග්යොං (P)
선조 (宣祖, T)
소경 (昭敬, P)
15 යි හොන් 이혼 (李琿) 1608–1623 නැත නැත ග්වංහේගුන් 광해군 (光海君)
16 යි ජොං 이종 (李倧) 1623–1649 චොන්යුන් (C)
හ්වා‍බෙක් (C)
සොංචං (Ps)
천윤 (天胤, C)
화백 (和伯, C)
송창 (松窓, Ps)
ඉන්ජෝ (T) 인조 (仁祖, T)
17 යි හෝ 이호 (李淏) 1649–1659 ජොංග්යොන් (C)
ජුක්-ඕ (Ps)
정연 (靜淵, C)
죽오(竹梧, Ps)
හ්යෝජොං (T) 효종 (孝宗, T)
18 යි යොන් 이연 (李棩) 1659–1674 ග්යොංජික් (C) 경직 (景直, C) හ්යොන්ජොං (T) 현종 (顯宗, T)
19 යි සුන් 이순 (李焞) 1674–1720 මියොංබෝ (C) 명보 (明譜, C) සුක්ජොං රජ (T) 숙종 (肅宗, T)
20 යි යුන් 이윤 (李昀) 1720–1724 හ්වයිසෝ (C) 휘서 (輝瑞, C) ග්යොංජොං (T) 경종 (景宗, T)
21 Korea-Yeongjo-King of Joseon-c1.jpg යි ගුම් 이금 (李昑) 1724–1776 ග්වංසුක් (C)
යංසොංහොන් (Ps)
광숙 (光叔, C)
양성헌 (養性軒, Ps)
යොංජෝ (T) 영조 (英祖, T)
22 King JeongJo of Joseon.jpg යි සන් 이산 (李祘) 1776–1800 හ්යොංගුන් (C)
හොංජේ (Ps)
형운 (亨運, C)
홍재 (弘齋, Ps)
ජොංජෝ (T) 정조 (正祖, T)
23 යි ගොං 이공 (李蚣) 1800–1834 ගොංබෝ (C)
සුන්ජේ (Ps)
공보(公寶, C)
순재 (純齋, Ps)
සුන්ජෝ (T) 순조 (純祖, T)
24 යි හ්වන් 이환 (李奐) 1834–1849 මුන්‍යුං (C)
වොන්හොන් (Ps)
문응 (文應, C)
원헌 (元軒, Ps)
හොන්ජොං (T) 헌종 (憲宗, T)
25 Cheoljong2.jpg යි බ්යොන් 이변 (李昪) 1849–1863 දෝස්‍යුං (C)
දේයොංජේ (Ps)
도승 (道升, C)
대용재 (大勇齋, Ps)
චොල්ජොං (T) 철종 (哲宗, T)
26 Gojong of the Korean Empire 01.jpg යි ම්යොං-බොක්
යි හුයි
이명복 (李命福)
이희 (李㷩)
1863–1897 සොංග්රිම් (C)
ජුයොන් (Ps)
성림 (聖臨, C)
주연 (珠淵, Ps)
ගෝජොං (T) *
තේ අධිරාජයා (P) *
고종 (高宗, T) *
태황제 (太皇帝, P) *
ගේගුක්
ගොන්යැං
ග්වංමු *
개국 (開國)
건양 (建陽)
광무 (光武) *

* කොරියානු අධිරාජ්‍යය කොටස බලන්න

කොරියානු අධිරාජ්‍යය[සංස්කරණය]

1897දී, ජොසොන් රාජවංශය කොරියානු අධිරාජ්‍යය බවට පත් විය. එය 1910තෙක් පැවිතිණි. ප්‍රායෝගිකව අධිරාජවරුන් ඔවුන්ගේ විහාර නම්වලට වඩා ඔවුන්ගේ යුග නම්වලින් හැඳින්විය යුතු වුවත්, මෙම ආකාර දෙකම බහුලව භාවිතා වේ.

# රුව පෞද්ගලික නාමය රාජ්‍ය සමය ගුණ නාමය (C) /
ව්‍යාජ නාමය (Ps)
විහාර නාමය (廟號) (T) /
මරණාපර නාමය (諡號) (P)
යුග නාමය (年號)
බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා බටහිරකරණය කළ හංගුල්/හන්ජා
1 Gojong of the Korean Empire 01.jpg යි ම්යොං බොක්
යි හුයි
이명복 (李命福)
이희 (李㷩)
1897–1907 සොංග්රිම් (C)
ජුයොන් (Ps)
성림 (聖臨, C)
주연 (珠淵, Ps)
ගෝජොං (T)
තේ අධිරාජයා (P)
고종 (高宗, T)
태황제 (太皇帝, P)
ග්වංමු 광무 (光武)
2 Sunjong of the Korean Empire.jpg යි චොක් 이척 (李拓) 1907–1910 ගුන්දං (C)
ජොංහොන් (Ps)
군방 (君邦, C)
정헌 (正軒, Ps)
සුන්ජොං (T)
හ්යෝ අධිරාජයා (P)
순종 (純宗, T)
효황제 (孝皇帝, P)
යුංහුයි 융희 (隆熙)

මෙයත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Hyung Il Pai (2000). Constructing "Korean" Origins: A Critical Review of Archaeology, Historiography, and Racial Myth in Korean State-formation Theories. Harvard University Asia Center. පිටු 89–92. ISBN 978-0-674-00244-9. https://books.google.com/books?id=QxztLeLoVkQC&pg=PA90. 
  2. "පළමු කොරියානු රාජ්‍යයේ මිත්‍යාමය ආදිකර්තෘ ලෙස සැලකෙන තංගුන් පිළිබඳ ඇතිවූ ප්‍රබෝධය අතිශයින්ම ජාතිකවාදයේ සහ පවුල් වන්දනයේ ස්වරූපයකි... ‍බොහෝ පාඨ ග්‍රන්ථ සහ වෘත්තීය ඉතිහාසඥයන් ඔහු මිත්‍යාවකැයි සලකයි."
    "කිජා සත්‍ය වශයෙන්ම ඓතිහාසක චරිතයක් වන්නට ඇතැයි සිතිය හැකි නමුදු, තංගුන් වඩාත් ගැටලුකාරී ය."
    "බහුතරයක් [කොරියානු ඉතිහාසඥයන්] සලකන්නේ [තංගුන්] මිත්‍යාව පසුකාලීන නිර්මාණයක් බවයි."
    "කොරියාවට නිදහස ලබා ගැනීමට අවශ්‍ය වූ කණ්ඩායම් අතර තංගුන් මිත්‍යාව ජනප්‍රිය විය. කිජා මිත්‍යාව කොරියාව සහ චීනය අතර ප්‍රබල සම්බන්ධතාවක් ඇති බව හුවා දක්වන්නන්ට උපකාරී විය."
    "මේ දෙදෙනාගෙන් යමෙකු තෝරා ගැනීමට සිදුවුවහොත්, තංගුන්ගේ අධිස්වාභාවික ජන්මය සලකා පැහැදිළිවම ඔහු කිජාට වඩා මිත්‍යා චරිතයක් බව සැලකීමට සිදු වේ."
  3. ගොගුර්යෝ රජවරුන් අතරින් පහලොස්වැනි මොබොන් වූ දෙවන යුරි හැරෙන්නට සෙසු සියලු දෙනාටම ගෝ නැමැති වාසගම පැවතිණි. යුරිගේ නාමය හේ ලෙස යොදා ඇත. සියලු රජවරුනට පීතෘ පාර්ශ්වීය රුධිර පෙළපත පැවතිණි. නමුත් නම් ද්විත්වය එකම නමේ පිටපත් කිරීමක් ද යන්න පැහැදිළි නැත.
  4. සම්ගුක් සගි සහ සම්ගුක් යුසා, සහ ඇතැම් වාර්තාවල "වෙනත් නම්," "උපන් නම්," "ළමා වියේ නම්," හෝ "පෞද්ගලික නම්" සඳහන් වේ.
  5. රාජකීය නාමයන් සාමාන්‍යයෙන් පුදකරනු ලැබූයේ රජුගේ භූමදානයේදී ය. නමුත් එය චීන සංකල්පයක් වූ 諡號ට නිශ්චිතවම අනුකූල නොවේ.
  6. 6.0 6.1 සම්ගුක් සගි ග්‍රන්ථයේ ජොල්බොන් නාම සහ දින අන්තර්ගත වේ. වෙයි රාජවංශයේ වෙයි ෂු ඉතිහාසය පහත නම් ලබා දෙයි: 朱蒙 ජුමොං, 閭達 යොදල්, 始閭諧 ෂිර්යොහේ, 如栗 යෝගුල්, සහ 莫來 මංග්නේ. 5වන සියවසේ ජනප්‍රවාදවල ජංසු රජු සිය පියා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීම සහ ගොගුර්යෝව සහ උතුරු වෙයි අතර පැවති සම්බන්ධතා පිළිබඳ වෙනස්කම් දැකිය හැක. එම ස්මාරකයේ ශිලා ලේඛනයෙහි පහත නම් සඳහන් ය: 鄒牟 චුමෝ, 儒留 යුර්යු, and 大朱留 දේජුර්යු. මෙම නාමයන් අතර පැවති සම්බන්ධය පැහැදිළි නැත.
  7. http://kdaq.empas.com/koreandb/history/koreanking/html/person/koguryeo_king.html (The Academy of Korean Studies) වේබැක් මැශින් මගින් Archived ජූලි 8, 2006
  8. http://enc.daum.net/dic100//topView.do (Korea Britannica Corp.)
  9. 고구려 (in Korean). Doosan Encyclopedia. Retrieved 2013-10-07.CS1 maint: unrecognized language (link)
  10. Il-yeon: Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, translated by Tae-Hung Ha and Grafton K. Mintz. Epilogue, page 354. Silk Pagoda (2006). ISBN 1-59654-348-5 - note: the dates for Geojilmi's reign go there until 344

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Yoon, N.-H.(윤내현), The Location and Transfer of GO-CHOSUN's Capital(고조선의 도읍 위치와 그 이동), 단군학연구, 7, 207 - 238 (2002)
  • Byeon Tae-seop (변태섭) (1999). 韓國史通論 (Hanguksa tongnon) (Outline of Korean history), 4th ed.. ISBN 89-445-9101-6. 
  • Cumings, Bruce (1997). Korea's place in the sun. New York: W.W. Norton. ISBN 0-393-31681-5. 
  • Kim, Jung Bae (1997). "Formation of the ethnic Korean nation and the emergence of its ancient kingdom states". Korean history: Discovery of its characteristics and developments. Seoul: Hollym. පිටු 27–36. ISBN 1-56591-177-6. 
  • Nahm, Andrew C. (1988). Korea: Tradition and Transformation — A History of the Korean People. Hollym International. ISBN 0-930878-56-6. 
  • http://www.rootsinfo.co.kr/index_sub02.html (in Korean only)
  • http://www.rulers.org