සිල්ලා හි හොන්ගං

විකිපීඩියා වෙතින්
(සිල්ලාහි හොංගං වෙතින් යළි-යොමු කරන ලදි)
සිල්ලා හි හොන්ගං
ග්‍යොංජු හි පිහිටි හොන්ගං රජුගේ සොහොන
කොරියානු නම
හංගුල්헌강왕
හන්ජා憲康王
ප්‍රතිශෝධිත රෝමානුකරණයHeon-gang wang
මැකූන්–‍රයිෂවර්Hŏn'gang wang
උපන් නාමය
හංගුල්김정
හන්ජා金晸
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim Jeong
මැකූන්–‍රයිෂවර්Kim Chŏng
කොරියාවේ රජවරු
සිල්ලා
(එක්සත් කිරීමෙන් පසු)
  1. මුන්මු 661–681
  2. සින්මුන් 681–691
  3. හ්යෝසෝ 692–702
  4. සොංදොක් 702–737
  5. හ්යෝසොං 737–742
  6. ග්යොංදොක් 742–765
  7. හ්යේගොං 765–780
  8. සොන්දොක් 780–785
  9. වොන්සොං 785–798
  10. සෝසොං 798–800
  11. ඒජං 800–809
  12. හොන්දොක් 809–826
  13. හ්‍යුංදොක් 826–836
  14. හුයිගැං 836–838
  15. මිනේ 838–839
  16. සින්මු 839
  17. මුන්සොං 839–857
  18. හොනාන් 857–861
  19. ග්යොංමුන් 861–875
  20. හොන්ගං 875–886
  21. ජොංගං 886–887
  22. ජින්සොං 887–897
  23. හ්යෝගොං 897–912
  24. සින්දොක් 912–917
  25. ග්යොංම්යොං 917–924
  26. ග්යොංගේ 924–927
  27. ග්යොංසුන් 927–935

සිල්ලා හි හොන්ගං (861 ප.–886) (රාජ්‍ය. 875–886) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ සිල්ලා රාජධානියේ 49වන පාලකයායි.[1]

සම්ගුක් සගි ග්‍රන්ථය අනුව, ඔහු රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් දක්ෂයෙකු වූ බැව් පෙනේ.[තහවුරු කර නොමැත] හොන්ගං යනු ග්යොංමුන් රජුගේ වැඩිමහල් පුත්‍රයා වන අතර, මුනුයි රැජින ඔහුගේ මවයි.[තහවුරු කර නොමැත] මොහුට නීත්‍යානුකූල උරුමකරුවකු නොසිටි නමුත්, ඔහුට දාව උයිමියොං ආර්යාවට උපන් පුත්‍රයකු (පසුකාලීනව හ්යෝගොං රජු වූ) සිටියේ ය.

879 දී, හොන්ගංට එරෙහිව ඔහුගේම ඉහළ නිලධාරියකු වූ ඉල්ගිල්චන් සින් හොං කැරැල්ලක් දියත් කළේ ය.[තහවුරු කර නොමැත]

හොන්ගොංගේ දේහය ග්‍යොංජු හි බොරිසා විහාරයට ඊසාන දෙසින් භූමිදානය කෙරිණි.[තහවුරු කර නොමැත]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "헌강왕" [Heongang King]. terms.naver.com (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2019-05-24.
සිල්ලා හි හොන්ගං
 මරණය: 886
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ග්යොංමුන්
සිල්ලාවේ රජ
සිල්ලා
875–886
අනුප්‍රාප්තික
ජොංගං
"https://si.wikipedia.org/w/index.php?title=සිල්ලා_හි_හොන්ගං&oldid=474256" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි