ගොගුර්යෝ හි දොංමියොං

විකිපීඩියා වෙතින්
(ගොගුර්යෝහි දොංම්යොං වෙතින් යළි-යොමු කරන ලදි)
ගොගුර්යෝ හි දොංමියොං
ප්යොංග්යාං හි දොංමියොං රජුගේ සොහොන්ගැබෙහි වූ දොංමියොං රජුගේ ප්‍රතිමාවක්
රාජ්‍ය සමයක්‍රි.පූ. 37 – ක්‍රි.පූ. 19
අනුප්‍රාප්තිකයාගොගුර්යෝ හි යුරි
උපතක්‍රි.පූ. 58
මරණයක්‍රි.පූ. 19 (වයස 39)
භූමදානයප්යොංග්යාං
වල්ලභයායේ සෝ-යා
සොසෝනෝ
දරුවන්බලන්න පහළ
පියාබුයෝ හි හේ මෝ-සු
මවයුහ්වා ආර්යාව
ගොගුර්යෝ හි දොංමියොං
චොසොන්ගුල් හෙවත්
හන්චා හෙවත්
ප්‍රතිශෝධිත රෝමානුකරණයDongmyeong-seongwang හෙවත් Dongmyeong-wang
මැකූන්–‍රයිෂවර්Tongmyŏng-sŏngwang හෙවත් Tongmyŏng-wang
උපන් නාමය
චොසොන්ගුල් හෙවත්
හන්චා හෙවත්
ප්‍රතිශෝධිත රෝමානුකරණයGo Jumong or Chumo
මැකූන්–‍රයිෂවර්Ko Chumong or Ch'umo

ගොගුර්යෝ හි දොංමියොං රජ (ක්‍රි.පූ. 58 – ක්‍රි.පූ. 19, රාජ්‍ය. ක්‍රි.පූ. 37 – ක්‍රි.පූ. 19) හෙවත් දොංමියොංසෝංවං (හංගුල්동명성왕; හන්ජා東明聖王), හෙවත් නැගෙනහිර පූජනීය රජ, නැතහොත් උපන් නාමය වන ජුමොං (හංගුල්주몽; හන්ජා朱蒙) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි අතුරින් වඩාත්ම උතුරට වන්නට පිහිටි ගොගුර්යෝ රාජධානියේ ආරම්භක පාලකයායි. ග්වංගේතෝ ශිලාව තුළ මොහුව හඳුන්වන්නේ චුමෝ-වං (චුමෝ රජ) යනුවෙනි. සම්ගුක් සගි සහ සම්ගුංන්‍යුසා යන ඓතිහාසික ග්‍රන්ථ තුළ, මොහුව ජුමොං ලෙසත්, ඔහුගේ පෙළපත් නාමය ගෝ (හන්ජා: 高) ලෙසත් දැක්වේ. සම්ගුක් සගි ග්‍රන්ථය තුළ ඔහුව චුමෝ සහ සංහේ (හංගුල්상해; හන්ජා象解) යන නම්වලින් හඳුන්වා තිබේ. වෙනත් වාර්තා තුළ මොහුගේ නාමය චුමොං (හංගුල්추몽; හන්ජා鄒蒙), ජුංමෝ (හංගුල්중모; හන්ජා中牟 හෝ හන්ජා: 仲牟), දාමෝ (හංගුල්도모; හන්ජා都牟) ලෙස සඳහන් වේ.[1]

සටහන්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Digital Korean Studies "Archived copy". 2005-02-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-03-06.{{cite web}}: CS1 maint: archived copy as title (link)
ගොගුර්යෝ හි දොංමියොං
උපත: ක්‍රි.පූ. 58 මරණය: ක්‍රි.පූ. 19
රාජ පදවි නාමයන්
නව තනතුරකි ගොගුර්යෝවේ රජ
ක්‍රි.පූ. 37 – ක්‍රි.පූ. 19
අනුප්‍රාප්තික
යුරි
"https://si.wikipedia.org/w/index.php?title=ගොගුර්යෝ_හි_දොංමියොං&oldid=474130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි