දෙවන විමලධර්මසූරිය රජ
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.
|
දෙවන විමලධර්මසූරිය රජ | |
---|---|
සිංහලේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රි.ව. 1687 – 1707 ජූනි 4 |
අභිෂේකය | 1687 |
පූර්වප්‍රාප්තිකයා | II රාජසිංහ |
අනුප්‍රාප්තිකයා | වීර නරේන්ද්‍රසිංහ |
උපත | සිංහලේ |
මරණය | 1707 |
භූමදානය | සිංහලේ |
වල්ලභයා | ඉන්දියානු කුමාරිකාවක් |
දරුවන් | වීර නරේන්ද්‍රසිංහ |
වංශය | දිනරාජ වංශ |
පියා | II රාජසිංහ |
දෙවන රාජසිංහ රජුගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වූ දෙවන විමලධර්මසූරිය රජතුමා රජ විය.මෙතුමා බොහොම සාමකාමී පාලකයෙකි.පහත රට ලන්දේසීන් සමඟ සාමකාමීව කල්ගෙව්වේය.මෙතුමා බුරුමයෙන් උපසම්පදාව රැගෙන ආවේය කළේය. ඒ සඳහා ලන්දේසීන් උපකාර කළේය.ශ්‍රී දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කළේය.
එනිසා මෙම රජුගේ කාලයේදී උඩරට රදල ප්‍රදානින් තමන්ගේ බල වර්ධනය කර ගත්තේය .මෙතුමා රජ බවට පත් වීමෙන් පසුව ලන්දේසින් සමග සාමකාමී ව රජකම් කළේය . මොහු සිය පියා අත්පත් කර ගත් ප්‍රදේශ රක ගැනීමට කටයුතු කර ඇත. මොහු බුරුම රටෙන් උපසම්පදාව ගෙන ඒමට කටයුතු කර ඇත . මෙතුමා දළදා මාලිගයද ප්‍රතිසංස්කරණය කර තිබේ.ක්‍රි.ව. 1707 දී මොහු මරණයට පත් විය.
ලන්දේසී දූතයෙකු වූ කලන් අල්බස් රජු හමු වීමට පැමිනියේය.දූත ගමනට හේතුව වූයෙ රජු සමග ලන්දේසින් නව ගිිව්ස්සුමක් ස්සාකච්ඡා කර ගැනීමයි. දෙවන රාජසිංහ රජුගේ ඇවෑමෙන් ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජ විය.මෙත්මා පියා මෙන් දක්ෂයෙක් නොවීය.