ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.
මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.
ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!
විමානවත්ථු යනු ථේරවාද බුදු ධහමෙහි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටස් සහිත ඛුද්දක නිකායෙ හි එන හයවැනි ග්‍රන්ථය වේ. බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙම විමානවත්ථු තුල වේ. පද්‍ය ආකාරයෙන් රචිත මෙය කෙටි කථාංග 85කින් සමන්විත කාව්‍ය සංග්‍රහයකි. එහි එන කථාංග එකිනෙක සමග බොහෝ දුරට සමාන වන අතර එම එක් එක් කථාංගයන් මගින් දැක්වෙන පුද්ගලයෙකුගේ ජීවිතය සහ ඔහුගේ කුසල ක්‍රියාවන් හේතුවෙන් දිව්‍යමය සම්පත්තීන් ලබා ගත් ආකාරය පිළිබඳව මෙහිලා විස්තර කෙරේ.
"Stories of the mansions", tr Jean Kennedy, in Minor Anthologies of the Pali Canon , volume IV, 1st edn, 1942
"Stories of the mansions", tr I. B. Horner , in Minor Anthologies IV, 2nd edn, 1974, Pali Text Society [1] , Bristol
In Vimana Stories , tr Peter Masefield, 1989, Pali Text Society, Bristol; translation of the commentary, with the verses embedded; the PTS's preferred translation