සංයුත්ත නිකාය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සුත්‍ර පිටකයේ වූ ප්‍රධාන කොටස් පහෙන් තෙවැනි කොටස වන්නේ සංයුත්ත නිකාය වේ. එය ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන් කර ඇත.[1]

  1. සගාථවර්ගය
  2. නිදානවර්ගය
  3. ඛන්ධවර්ගය
  4. සළායතනවර්ගය
  5. මහාවර්ගය 1
  6. මහාවර්ගය 2

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "සංයුත්ත නිකාය". www.dhammasanghayana.org. Retrieved 29 නොවැම්බර් 2016.
"https://si.wikipedia.org/w/index.php?title=සංයුත්ත_නිකාය&oldid=387543" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි