දීඝ නිකාය
Appearance
ත්‍රිපිටකය/ බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/ කළ හැක.
මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු. |
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් කොටසකි. මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද දීඝ නිකායේය.
සුත්‍ර නම් වශයෙන් මෙසේවේ. (ඉදිරියෙන් වරහන්තුල වෙනම දක්වා නැති සියළු සූත්‍ර බුද්ධ භාෂිතවේ)
අන්තර්ගතය
[සංස්කරණය]සූත්‍ර අංකය | කොටස | පාළි නාමය | සිංහල නාමය |
---|---|---|---|
විස්තරය | |||
DN 1 | 1 කොටස | බ්‍රහ්මජාල සූත්‍රය | බ්‍රහ්මජාල සූත්‍රය |
. | |||
DN 2 | සාමඤ්ඤඵල සූත්‍රය | සාමඤ්ඤඵල සූත්‍රය | |
. | |||
DN 3 | අම්බට්ඨ සූත්‍රය | අම්බට්ඨ සූත්‍රය | |
. | |||
DN 4 | සෝණදණ්ඩ සූත්‍රය | සෝණදණ්ඩ සූත්‍රය | |
. | |||
DN 5 | කූටදන්ත සූත්‍රය | කූටදන්ත සූත්‍රය | |
. | |||
DN 6 | මහාලි සූත්‍රය | මහාලි සූත්‍රය | |
. | |||
DN 7 | ජාලිය සූත්‍රය | ජාලිය සූත්‍රය | |
. | |||
DN 8 | සිංහනාද සූත්‍රය | සිංහනාද සූත්‍රය | |
. | |||
DN 9 | පොට්ඨපාද සූත්‍රය | පොට්ඨපාද සූත්‍රය | |
ආනන්ද රහතන්වහන්සේ. | |||
DN 10 | ශුභ සූත්‍රය | ශුභ සූත්‍රය | |
. | |||
DN 11 | කේවට්ට සූත්‍රය | කේවට්ට සූත්‍රය | |
. | |||
DN 12 | ලෝහිච්ච සූත්‍රය | ලෝහිච්ච සූත්‍රය | |
. | |||
DN 13 | තෙවිජ්ජ සූත්‍රය | තෙවිජ්ජ සූත්‍රය | |
. | |||
DN 14 | 2 කොටස | මහාපදාන සූත්‍රය | මහාපදාන සූත්‍රය |
. | |||
DN 15 | මහානිදාන සූත්‍රය | මහානිදාන සූත්‍රය | |
දේශනාකල පුද්ගලයා නොදනී. | |||
DN 16 | මහාපරිනිර්‍වාණ සූත්‍රය | මහාපරිනිර්‍වාණ සූත්‍රය | |
. | |||
DN 17 | මහාසුදස්සන සූත්‍රය | මහාසුදස්සන සූත්‍රය | |
. | |||
DN 18 | ජනවසභ සූත්‍රය | ජනවසභ සූත්‍රය | |
. | |||
DN 19 | මහාගෝවින්‍ද සූත්‍රය | මහාගෝවින්‍ද සූත්‍රය | |
. | |||
DN 20 | මහාසමය සූත්‍රය | මහාසමය සූත්‍රය | |
දේශණාකල පුද්ගලයා නොදනී. | |||
DN 21 | සක්කපඤ්හ සූත්‍රය | සක්කපඤ්හ සූත්‍රය | |
. | |||
DN 22 | මහා සතිපට්ඨාන සූත්‍රය | මහා සතිපට්ඨාන සූත්‍රය | |
. | |||
DN 23 | පායාසි රාජන්‍ය සූත්‍රය | පායාසි රාජන්‍ය සූත්‍රය | |
කුමාරකාශ්‍යප රහතන්වහන්සේ. | |||
DN 24 | 3 කොටස | පාථික සූත්‍රය | පාථික සූත්‍රය |
. | |||
DN 25 | උදුම්බරික සීහනාද සූත්‍රය | උදුම්බරික සීහනාද සූත්‍රය | |
. | |||
DN 26 | චක්‍රවර්ති සිංහනාද සූත්‍රය | චක්‍රවර්ති සිංහනාද සූත්‍රය | |
. | |||
DN 27 | අග්ගඤ්ඤ සූත්‍රය | අග්ගඤ්ඤ සූත්‍රය | |
. | |||
DN 28 | සම්පසාදනීය සූත්‍රය | සම්පසාදනීය සූත්‍රය | |
සාරිපුත්ත රහතන්වහන්සේ. | |||
DN 29 | පාසාදික සූත්‍රය | පාසාදික සූත්‍රය | |
. | |||
DN 30 | ලක්ඛණ සූත්‍රය | ලක්ඛණ සූත්‍රය | |
. | |||
DN 31 | සිගාලක සූත්‍රය | සිගාලක සූත්‍රය | |
. | |||
DN 32 | ආටානාටිය සූත්‍රය | ආටානාටිය සූත්‍රය | |
වෙසවුණු මහරජ. | |||
DN 33 | සඞ්ගීති සූත්‍රය | සඞ්ගීති සූත්‍රය | |
සාරිපුත්ත රහතන්වහන්සේ. | |||
DN 34 | දසුත්තර සූත්‍රය | දසුත්තර සූත්‍රය | |
සාරිපුත්ත රහතන්වහන්සේ. |