මැසිඩෝනියාවේ තෙවන පිලිප්
Appearance
(මැසිඩෝනියාවේ IIIවන පිලිප් වෙතින් යළි-යොමු කරන ලදි)
මැසිඩෝනියාවේ තෙවන පිලිප් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
මැසිඩෝනියාවේ රජ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාජ්‍ය සමය | සම්ප්‍රදායික: ක්‍රි.පූ. 323–317 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් III | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් IV | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඊජිප්තුවේ පාරාවෝ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාජ්‍ය සමය | සම්ප්‍රදායික: ක්‍රි.පූ. 323–317 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් III | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් IV
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වල්ලභයා | යුරිඩීස් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
රාජවංශය | ආර්ගේඩ් රාජවංශය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පියා | පිලිප් II | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මව | ලැරිසා හි ෆිලිනා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ආගම | පුරාතන ග්‍රීක ආගම |
තෙවන පිලිප් ඇරිඩියස් (පුරාතන ග්‍රීක: Φίλιππος Γ΄ ὁ Ἀρριδαῖος; ක්‍රි.පූ. 359 පමණ – ක්‍රි.පූ. 317 දෙසැම්බර් 25) යනු ක්‍රි.පූ. 323 ජූනි 11 සිට සිය මරණය තෙක් මැසිඩෝනියාව පාලනය කළ රජකෙනෙකි. ඔහු ලැරිසා හි ෆිලිනාට උපන් මැසිඩෝනියාවේ දෙවන පිලිප් රජුගේ පුත්‍රයායි. ඒ අනුව ඔහු මහා ඇලෙක්සැන්ඩර් රජුගේ වැඩිමහල් සුළු-සොයුරකු වේ. උපතේ දී ඇරිඩියස් ලෙස නම් ලද ඔහු සිහසුනට පත්වීමෙන් පසු පිලිප් යන නාමය භාවිතා කළේ ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Habicht, Christian (1998). Ελληνιστική Αθήνα [Hellenistic Athens] (ග්‍රීක බසින්). Athens: Odysseas. ISBN 960-210-310-8.
- Smith, William (editor); Dictionary of Greek and Roman Biography and Mythology, "Arrhidaeus (1)" සංරක්ෂණය කළ පිටපත 2005-10-26 at the Wayback Machine, "Eurydice (3)", Boston, (1867)
බාහිර සබැඳි
[සංස්කරණය]මැසිඩෝනියාවේ තෙවන පිලිප් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Wiki Classical Dictionary: Arrhidaeus
- Page about coinage during his reign
- An archaeological report about his grave and remains සංරක්ෂණය කළ පිටපත 2010-10-21 at the Wayback Machine
- A National Geographic article about the group of tombs, one of which is now said to be his (April 2008)
මැසිඩෝනියාවේ තෙවන පිලිප් උපත: ක්‍රි.පූ. 359 මරණය: ක්‍රි.පූ. 317
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා මහා ඇලෙක්සැන්ඩර් |
මැසිඩෝනියාවේ රජ ආසියාවේ රජ ඊජිප්තුවේ පාරාවෝ ක්‍රි.පූ. 323 – ක්‍රි.පූ. 317 |
අනුප්‍රාප්තික ඇලෙක්සැන්ඩර් IV |