Jump to content

කුමාරතුංග කැබිනට් මණ්ඩලය

විකිපීඩියා වෙතින්
කුමාරතුංග කැබිනට් මණ්ඩලය

ශ්‍රී ලංකාවෙහි 10වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය12 නොවැම්බර් 1994
විසිරවූ දිනය19 නොවැම්බර් 2005
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකචන්ද්‍රිකා කුමාරතුංග
රජයේ ප්‍රධානියාචන්ද්‍රිකා කුමාරතුංග
නියෝජ්‍ය රජයේ ප්‍රධානියා
සාමාජීකයාගේ පක්ෂය
විපක්ෂය
විපක්ෂ නායකයා
ඉතිහාසය
මැතිවරණ(යන්)1994, 1999, 2000, 2001, 2004
අපගාමී මැතිවරණය2005
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)10වන, 11වන, 12වන, 13වන
පූර්වප්‍රාප්තිකයාවිජේතුංග කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාරාජපක්ෂ කැබිනට් මණ්ඩලය


කුමාරතුංග කැබිනට් මණ්ඩලය යනු, 1994 සිට 2005 දක්වා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් නායකත්වය සැපයුනු ශ්‍රී ලංකාවෙහි මධ්‍යම රජය විය. 1994 නොවැම්බර් මාසයෙහිදී කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වූ විට තැනුණු එය අවසන් වූයේ 2005 නොවැම්බර් මාසය වන විට ඇයගේ දෙවන ධුර වාරයෙහි තනතුරු ධූර සීමාව අවසන් වූ විටය. 1978 වසරෙහිදී විධායක ජනාධිපති ක්‍රමය ඉදිරිපත් කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවෙහි දේශපාලනය තුල සහවාස කාලපරිච්ඡේදයක් පැවති එකම සැලකියයුතු අවස්ථාව කුමාරතුංග කැබිනට් මණ්ඩලය තුලදී දක්නට ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි/ පොදු ජන එක්සත් පෙරමුණෙහි නායිකාව වූ ජනාධිපති කුමාරතුංගට, 2001 සහ 2004 අතරතුර කාලයෙහිදී, ඇයගේ විරුද්ධවාදීන්වූ එක්සත් ජාතික පක්ෂය/එක්සත් ජාතික පෙරමුණ සමගින් බලය බෙදා ගැනීමට සිදුවිය.

කැබිනට් අමාත්‍යවරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම අවසන් කලේ ආශ්‍ර
කුමාරතුංග, චන්ද්‍රිකාචන්ද්‍රිකා කුමාරතුංගශ්‍රී ලංකා නිදහස් පක්ෂයජනාධිපතිවරයා12 නොවැම්බර් 199419 නොවැම්බර් 2005[1]
ආරක්ෂක අමාත්‍යවරයා[2][3][4]
මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා[a]5 දෙසැම්බර් 2001[2][3][4][5]
මාධ්‍ය අමාත්‍යවරයා[3][4]
සමෘද්ධි කටයුතු අමාත්‍යවරයා[4]
සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යවරයා[4]
බුද්ධ ශාසන අමාත්‍යවරයා[6]
ආරක්ෂක, මහජන ආරක්ෂක, නීතිය හා සාමය අමාත්‍යවරයා[6][7]
අධ්‍යාපන අමාත්‍යවරයා[7]
බණ්ඩාරනායක, සිරිමාවෝසිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍යවරයා14 නොවැම්බර් 19949 අගෝස්තු 2000[8]
වික්‍රමනායක, රත්නසිරිරත්නසිරි වික්‍රමනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍යවරයා10 අගෝස්තු 20007 දෙසැම්බර් 2001[8]
බුද්ධ ශාසන ආගමික කටයුතු සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2][3][4]
බුද්ධ ශාසන අමාත්‍යවරයා26 මැයි 2004[9]
මහජන ආරක්ෂක, නීතිය සහ සාමය අමාත්‍යවරයා26 මැයි 2004[9]
කෘෂිකර්ම අමාත්‍යවරයා27 ජූලි 2005[10]
වික්‍රමසිංහ, රනිල්රනිල් වික්‍රමසිංහඑක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයා9 දෙසැම්බර් 20012 අප්‍රේල් 2004[8]
ක්‍රම සම්පාදන අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
රාජපක්ෂ, මහින්දමහින්ද රාජපක්ෂශ්‍රී ලංකා නිදහස් පක්ෂය ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
වරාය, නාවික කටයුතු සහ ධීවර අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
අග්‍රාමාත්‍යවරයා6 අප්‍රේල් 200419 නොවැම්බර් 2005[8]
මහාමාර්ග අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
අබේවර්ධන, මහින්ද යාපාමහින්ද යාපා අබේවර්ධනශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමය අමාත්‍යවරයා25 ජූලි 2005[14]
අබ්දුල් කාදර් , ඒ. ආර්. එම්.ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් එක්සත් ජාතික පක්ෂය සමූපකාර අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
අලුවිහාරේ, ඇලික්ඇලික් අලුවිහාරේඑක්සත් ජාතික පක්ෂය ස්වදේශ කටයුතු සහ පළාත්පාලන අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
අමරතුංග, ජෝන්ජෝන් අමරතුංගඑක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා12 දෙසැම්බර් 20014 නොවැම්බර් 2003[11][12][15]
අමුණුගම, සරත්සරත් අමුණුගමශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාරිමාර්ග සහ ජල සම්පත් කළමණාකාර අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
මුදල් අමාත්‍යවරයා10 අප්‍රේල් 200422 නොවැම්බර් 2005[5][6][7][13]
කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා22 අගෝස්තු 2005[16]
අෂ්රොෆ්, ෆේරියල්ෆේරියල් අෂ්රොෆ්ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයනැගෙනහිර සංවර්ධන, පුනුරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ, ග්‍රාමීය නිවාස සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
ජාතික සමගි සන්ධානය නිවාස සහ ගොඩනැගීම් කර්මාන්ත, නැගෙනහිර පළාත් අධ්‍යාපන සහ වාරිමාර්ග සංවර්ධන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
අතාවුල්ලා, ඒ. එල්. එම්.ඒ. එල්. එම්. අතාවුල්ලා ජාතික කොංග්‍රසය නැගෙනහිර පළාතෙහි යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
අත්තනායක, තිස්සතිස්ස අත්තනායකඑක්සත් ජාතික පක්ෂය මධ්‍යම පළාත සංවර්ධන අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
අතුකෝරළ, ගාමිණීගාමිණී අතුකෝරළඑක්සත් ජාතික පක්ෂය ප්‍රවාහන, මහාමාර්ග සහ ගුවන්සේවා අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
බණ්ඩාරනායක, අනුරඅනුර බණ්ඩාරනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර්මාන්ත, සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා17 සැප්තැම්බර් 2004[17]
සංචාරක අමාත්‍යවරයා17 සැප්තැම්බර් 2004[17]
විදේශ කටයුතු අමාත්‍යවරයා22 අගෝස්තු 2005[16]
චොක්සි, කේ. එන්.කේ. එන්. චොක්සිඑක්සත් ජාතික පක්ෂයමුදල් අමාත්‍යවරයා12 දෙසැම්බර් 20012 අප්‍රේල් 2004[5][11][12]
කුරේ , රෙජිනෝල්ඩ්රෙජිනෝල්ඩ් කුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාග්‍රතා අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
තොරතුරු සහ මාධ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
දයාරත්න, පී.පී. දයාරත්නඑක්සත් ජාතික පක්ෂය සෞඛ්‍ය අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
ද මැල් , රොනීරොනී ද මැල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරාය සංවර්ධන සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
වෙළෙඳ, කර්මාන්ත ප්‍රවර්ධන සහ ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
ද සිල්වා , නිමල් සිරිපාලනිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ සමාජ සේවා අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
සෞඛ්‍ය සේවා, පෝෂණ සහ ඌව-වෙල්ලස්ස සංවර්ධන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
දේවානන්ද, ඩග්ලස්ඩග්ලස් දේවානන්ද ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය උතුර පුනුරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2][18]
උතුර සංවර්ධන, පුනුරත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ උතුරු නැගෙනහිර දෙමළ කටයුතු අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
කෘෂිකර්ම අලෙවිකරණ ප්‍රවර්ධන, හින්දු කටයුතු සහ දෙමළ භාෂා පාසැල් සහ වෘත්තීමය පුහුණු (උතුර) අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
දිසානායක, සාලින්දසාලින්ද දිසානායකශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩම් සංවර්ධන සහ කුඩා අපනයන කෘෂිකාර්මික බෝග අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
දිසානායක, එස්. බී.එස්. බී. දිසානායකශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමෘද්ධි, ග්‍රාමීය සංවර්ධන සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
එක්සත් ජාතික පක්ෂය කෘෂිකර්ම, පශුසම්පත් සහ සුබසාධන අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
දොඩන්ගොඩ, අමරසිරිඅමරසිරි දොඩන්ගොඩශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෘත්තිමය පුහුණු අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
මානව සම්පත් ප්‍රවර්ධන, තාක්ෂණික සහ වෘත්තිමය අධ්‍යාපනය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ඒකනායක, නන්දිමිත්‍රනන්දිමිත්‍ර ඒකනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
ප්‍රනාන්දු, මිල්රෝයිමිල්රෝයි ප්‍රනාන්දුශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජ සේවා සහ ධීවර ප්‍රජා නිවාස සංවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
ක්‍රිස්තියානි සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ප්‍රනාන්දු, ටිරෝන්ටිරෝන් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂය විදේශ කටයුතු අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ්ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිවිල් ගුවන් සේවා සහ ගුවන් තොටුපොල ප්‍රවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
වෙළෙඳ, වාණිජ සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ෆවුසි, ඒ. එච්. එම්.ඒ. එච්. එම්. ෆවුසිශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහාමාර්ග අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3][18]
මහාමාර්ග සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
පාරිසරික සහ ස්වභාවික සම්පත් අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ගමගේ, පියසේනපියසේන ගමගේශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිපුණතා සංවර්ධන, වෘත්තිමය සහ තාක්ෂණික අධ්‍යාපන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ගුණවර්ධන, ලෙස්ලිලෙස්ලි ගුණවර්ධනලංකා සමසමාජ පක්ෂය විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
ගොපල්ලව, මොන්ටිමොන්ටි ගොපල්ලවශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
ගුණසේකර, ඩී. ඊ. ඩබ්.ඩී. ඊ. ඩබ්. ගුණසේකරකොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා26 මැයි 2004[9]
ගුණවර්ධන, බන්දුලබන්දුල ගුණවර්ධනඑක්සත් ජාතික පක්ෂය ග්‍රාමීය ආර්ථික අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
ගුණවර්ධන, දිනේෂ්දිනේෂ් ගුණවර්ධනමහජන එක්සත් පෙරමුණ ප්‍රවාහන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[18]
ප්‍රවාහන සහ පරිසර ආරක්ෂණ අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
නාගරික සංවර්ධන සහ ජල සැපයුම් අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ගුණවර්ධන, ඉන්දිකඉන්දික ගුණවර්ධනශ්‍රී ලංකා නිදහස් පක්ෂය උසස් අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණ සංවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
හකීම්, රවුෆ්රවුෆ් හකීම්ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අභ්‍යන්තර සහ ජාත්‍යන්තර වෙළෙඳ වාණිජ, මුස්ලිම් ආගමික කටයුතු සහ නාවික කටයුතු ප්‍රවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200020 ජූනි 2001[2][18][19][20]
වරාය සංවර්ධන සහ නාවික කටයුතු අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
හේරත්, මහීපාලමහීපාල හේරත්ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
ජයරත්න, දි. මු.දි. මු. ජයරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෘෂිකර්ම අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
කෘෂිකර්ම, වනසම්පත්, ආහාර සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ජයසේන, සුමේධා ජී.සුමේධා ජී. ජයසේනශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාන්තා කටයුතු අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
කාන්තා බලගැන්වීම් සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ජයසූරිය, කරුකරු ජයසූරියඑක්සත් ජාතික පක්ෂය විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
කදීර්ගාමර්, ලක්ෂ්මන්ලක්ෂ්මන් කදීර්ගාමර්ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදේශ කටයුතු අමාත්‍යවරයා[2][3][4][18]
10 අප්‍රේල් 200412 අගෝස්තු 2005[6][7][13]
කරලියැද්ද, තිස්සතිස්ස කරලියැද්දශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශීය වෛද්‍ය අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
දේශීය වෛද්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
කිරිඇල්ල, ලක්ෂ්මන්ලක්ෂ්මන් කිරිඇල්ලශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
එක්සත් ජාතික පක්ෂය වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
කුලරත්න, ආනන්දආනන්ද කුලරත්නඑක්සත් ජාතික පක්ෂය දක්ෂිණ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
කුමාරණතුංග, ජීවන්ජීවන් කුමාරණතුංගශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෞවන කටයුතු අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ලොකුබණ්ඩාර, වි. ජෙ. මු.වි. ජෙ. මු. ලොකුබණ්ඩාරඑක්සත් ජාතික පක්ෂය අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ සහ බෞද්ධ කටයුතු අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
ලොකුගේ, ගාමිණිගාමිණි ලොකුගේඑක්සත් ජාතික පක්ෂය සංචාරක අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
මාරපන, තිලක්තිලක් මාරපනඑක්සත් ජාතික පක්ෂය ආරක්ෂක අමාත්‍යවරයා12 දෙසැම්බර් 20014 නොවැම්බර් 2003[11][12][15]
මැන්දිස්, විජයපාලවිජයපාල මැන්දිස්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයධූරයක් නොමැති අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
මොහමඩ්, එම්. එච්.එම්. එච්. මොහමඩ්එක්සත් ජාතික පක්ෂය බස්නාහිර ප්‍රදේශ සංවර්ධන අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
මවුලානා, අලවිඅලවි මවුලානාශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
නාවින්න, එස්. බී.එස්. බී. නාවින්නශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
පතිරණ, රිචඩ්රිචඩ් පතිරණශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
පීරිස්, ජී. එල්.ජී. එල්. පීරිස්ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2][18]
එක්සත් ජාතික පක්ෂය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
පෙරේරා, ඩිලාන්ඩිලාන් පෙරේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂය වතු නිවාස, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා21 ඔක්තොම්බර් 2005[21]
පෙරේරා, ෆීලික්ස්ෆීලික්ස් පෙරේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවාහන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
දුම්රිය මාර්ග අමාත්‍යවරයා25 ජූලි 2005[10]
පෙරේරා, ගාමිණී ජයවික්‍රමගාමිණී ජයවික්‍රම පෙරේරාඑක්සත් ජාතික පක්ෂය වාරිමාර්ග සහ ජල කළමණාකාර අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
ප්‍රේමජයන්ත, සුසිල්සුසිල් ප්‍රේමජයන්තශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධ්‍යාපන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
රණතුංග, රෙජීරෙජී රණතුංගශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආහාර සහ අලෙවිකරණ ප්‍රවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
රත්නායක, අමරා පියසීලිඅමරා පියසීලි රත්නායකඑක්සත් ජාතික පක්ෂය කාන්තා කටයුතු අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
රත්නායක, සී. බී.සී. බී. රත්නායකශ්‍රී ලංකා නිදහස් පක්ෂය වතු ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
මධ්‍යම සහ කුඩා පරිමාණ වතු කර්මාන්ත සහ ග්‍රාමීය මානව සම්පත් සංවර්ධන අමාත්‍යවරයා17 සැප්තැම්බර් 2004[22]
රත්වත්තේ, අනුරුද්ධඅනුරුද්ධ රත්වත්තේශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2][18]
ඉඩම්, වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
සමරවීර, මංගලමංගල සමරවීරශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
නාගරික සංවර්ධන, මහජන උපයෝගිතා, නිවාස සහ ක්‍රීඩා අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
වරාය සහ ගුවන්සේවා අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
සේමසිංහ, එච්. බී.එච්. බී. සේමසිංහශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
සේනානායක, රුක්මන්රුක්මන් සේනානායකඑක්සත් ජාතික පක්ෂය පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
සෙනෙවිරත්න, අතාවුදඅතාවුද සෙනෙවිරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂය කම්කරු, යෞවන කටයුතු සහ ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
කම්කරු සබඳතා සහ විදේශ රැකියා අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
සෙනෙවිරත්න, ජෝන්ජෝන් සෙනෙවිරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෞඛ්‍ය අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
අධිකරණ සහ අධිකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
සිරිසේන, මෛත්‍රීපාලමෛත්‍රීපාල සිරිසේනශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහවැලි සංවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
මහවැලි සංවර්ධන සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
ගංගා නිම්න සංවර්ධන සහ රජරට සංවර්ධන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
සිවලිංගම්, මුත්තුමුත්තු සිවලිංගම්ලංකා කම්කරු කොංග්‍රසය වතු නිවාස, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා10 සැප්තැම්බර් 2004[23]
තෙන්නකෝන්, ජනක බණ්ඩාරජනක බණ්ඩාර තෙන්නකෝන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
තොණ්ඩමන්, ආරුමුගම්ආරුමුගම් තොණ්ඩමන්ලංකා කම්කරු කොංග්‍රසය වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
පශු සම්පත් සංවර්ධන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයාසැප්තැම්බර් 2001[3]
නිවාස සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
විතාරණ, තිස්සතිස්ස විතාරණලංකා සමසමාජ පක්ෂය විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
වන්නිආරච්චි, පවිත්‍රා දේවීපවිත්‍රා දේවී වන්නිආරච්චිශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් ක්‍රියාත්මක කිරීම් අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
සමෘද්ධි සහ දිළිඳුබව තුරන් කිරීම අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
වර්ණපාල, විෂ්වාවිෂ්වා වර්ණපාලශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා23 අගෝස්තු 2005[24]
වීරකෝන්, බැටීබැටී වීරකෝන්ලංකා සමසමාජ පක්ෂය අධිකරණ අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 200014 සැප්තැම්බර් 2001[2][3]
අධිකරණ, වාර්ගික කටයුතු සහ ජාතික ඒකාග්‍රතා අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
විජේසේකර, මහින්දමහින්ද විජේසේකරශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන සම්පත් සහ පරිසර අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
එක්සත් ජාතික පක්ෂය ධීවර සහ සමුද්‍ර සම්පත් අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
යාපා , අනුර ප්‍රියදර්ශනඅනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තොරතුරු සහ මාධ්‍ය අමාත්‍යවරයා19 ඔක්තොම්බර් 2000[2]
වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]

ව්‍යාපෘති අමාත්‍යවරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලය දැරීම නිම කලේ ආශ්‍ර
අබේවර්ධන, වජිරවජිර අබේවර්ධනඑක්සත් ජාතික පක්ෂයරාජ්‍ය පරිපාලන ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
අතාවුල්ලා, ඒ. එල්. එම්.ඒ. එල්. එම්. අතාවුල්ලාශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයමහාමාර්ග ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
අස්වර්, ඒ. එච්. එම්.ඒ. එච්. එම්. අස්වර්එක්සත් ජාතික පක්ෂයපාර්ලිමේන්තු කටයුතු ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
බෝගොල්ලාගම, රෝහිතරෝහිත බෝගොල්ලාගමඑක්සත් ජාතික පක්ෂයකර්මාන්ත ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
චන්ද්‍රසේකරන්, පී.පී. චන්ද්‍රසේකරන්කඳුරට ජනතා පෙරමුණවතු යටිතල පහසුකම් ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
ප්‍රනාන්දු, ජොන්ස්ටන්ජොන්ස්ටන් ප්‍රනාන්දුඑක්සත් ජාතික පක්ෂයයෞවන කටයුතු සහ ක්‍රීඩා ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
ගමගේ, ලාල්ලාල් ගමගේඑක්සත් ජාතික පක්ෂයවිදේශ කටයුතු සහායක ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
ගුණසේකර, අර්ල්අර්ල් ගුණසේකරඑක්සත් ජාතික පක්ෂයස්වදේශ කටයුතු සහ පළාත් පාලන ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
හැරිසන්, පී.පී. හැරිසන්එක්සත් ජාතික පක්ෂයනිවාස සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
හෂීම්, කබීර්කබීර් හෂීම්එක්සත් ජාතික පක්ෂයතෘතීයික අධ්‍යාපනය ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
ජයවර්ධන, ජයලත්ජයලත් ජයවර්ධනඑක්සත් ජාතික පක්ෂයපුනුරුත්ථාපනය, නැවත පදිංචි කිරීම සහ සරණාගතයන් පිළිබඳ ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
කරුණානායක, රවිරවි කරුණානායකඑක්සත් ජාතික පක්ෂයවාණිජ සහ පාරිභෝගික කටයුතු ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
කොඩිතුවක්කු, කරුණාසේනකරුණාසේන කොඩිතුවක්කුඑක්සත් ජාතික පක්ෂයමානව සම්පත්, අධ්‍යාපන සහ සංස්කෘතික ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
මහේශ්වරන්, ටී.ටී. මහේශ්වරන්එක්සත් ජාතික පක්ෂයහින්දු ආගමික කටයුතු ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
මහරූෆ්, එම්.එම්. මහරූෆ්එක්සත් ජාතික පක්ෂයනාගරික මහජන උපයෝගිතා ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
මාකර් , ඉම්තියාස් බකීර්ඉම්තියාස් බකීර් මාකර් එක්සත් ජාතික පක්ෂයජන සන්නිවේදන ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 20014 නොවැම්බර් 2003[11][12][15]
මෂූර්, නූර්ඩීන්නූර්ඩීන් මෂූර්එක්සත් ජාතික පක්ෂයවන්නි පුනුරත්ථාපන ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
මොරගොඩ, මිලින්දමිලින්ද මොරගොඩඑක්සත් ජාතික පක්ෂයආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා සහ තාක්ෂණ ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
නෙල්සන්, එච්. ජී. පී.එච්. ජී. පී. නෙල්සන්එක්සත් ජාතික පක්ෂයවාරිමාර්ග ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
පියසේන, උපාලිඋපාලි පියසේනඑක්සත් ජාතික පක්ෂයරාජ්‍ය ප්‍රවාහන ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
පොඩිනිලමේ, ජයතිලකජයතිලක පොඩිනිලමේඑක්සත් ජාතික පක්ෂයවයඹ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
පුංචිනිලමේ, සුසන්තාසුසන්තා පුංචිනිලමේඑක්සත් ජාතික පක්ෂයසුළු ඉඩම් හිමි සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
රාජපක්ෂ, සුරනිමලසුරනිමල රාජපක්ෂඑක්සත් ජාතික පක්ෂයපාසැල් අධ්‍යාපන ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
සමරසිංහ, මහින්දමහින්ද සමරසිංහඑක්සත් ජාතික පක්ෂයරැකියා සහ කම්කරු ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
සමරවීර, රවින්ද්‍රරවින්ද්‍ර සමරවීරඑක්සත් ජාතික පක්ෂයසමාජ සුබසාධන ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
සේනාරත්න, රාජිතරාජිත සේනාරත්නඑක්සත් ජාතික පක්ෂයඉඩම් ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
සෙනෙවිරත්න, ලක්ෂ්මන්ලක්ෂ්මන් සෙනෙවිරත්නඑක්සත් ජාතික පක්ෂයජල කළමණාකාර ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
සිරිසේන, ආර්. ඒ. ඩී.ආර්. ඒ. ඩී. සිරිසේනඑක්සත් ජාතික පක්ෂයසමෘද්ධි ව්‍යාපෘති අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]

නියෝජ්‍ය අමාත්‍යවරු

[සංස්කරණය]
නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුවේ තනතුර දැරීම අවසන් කලේ ආශ්‍ර
අබ්දුල් කාදර්, මොහිදීන්මොහිදීන් අබ්දුල් කාදර්ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයධීවර සහ ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
අබ්දුල් මජීඩ්, එම්. එන්.එම්. එන්. අබ්දුල් මජීඩ්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයතැපැල් සහ විදුලිසංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
අබේගුණවර්ධන, රෝහිතරෝහිත අබේගුණවර්ධනශ්‍රී ලංකා නිදහස් පක්ෂයතැපැල් සහ විදුලිසංදේශ සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
අබේවර්ධන, මහින්ද යාපාමහින්ද යාපා අබේවර්ධනශ්‍රී ලංකා නිදහස් පක්ෂයසෞඛ්‍ය සේවා සහ පෝෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
අලගියවන්න, ලසන්තලසන්ත අලගියවන්නශ්‍රී ලංකා නිදහස් පක්ෂයප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
අලහප්පෙරුම, ඩලස්ඩලස් අලහප්පෙරුමශ්‍රී ලංකා නිදහස් පක්ෂයසමෘද්ධි, ග්‍රාමීය සංවර්ධන, පාර්ලිමේන්තු කටයුතු සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
අලුත්ගමගේ, මහින්දානන්දමහින්දානන්ද අලුත්ගමගේශ්‍රී ලංකා නිදහස් පක්ෂයමහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
විදුලිබල සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
සමෘද්ධි සහ දිළිඳු බව තුරන් කිරීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා12 අගෝස්තු 2005[27]
අමරවීර, මහින්දමහින්ද අමරවීරශ්‍රී ලංකා නිදහස් පක්ෂයනාගරික සංවර්ධන සහ ජල සැපයුම් නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
බාලසූරිය, ජගත්ජගත් බාලසූරියශ්‍රී ලංකා නිදහස් පක්ෂයනාගරික සංවර්ධන, ගොඩනැගීම් සහ මහජන උපයෝගිතා නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
බණ්ඩාරනායක, පන්ඩුපන්ඩු බණ්ඩාරනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයවන සම්පත් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
බණ්ඩාරනායක, ඉන්දිකඉන්දික බණ්ඩාරනායකඑක්සත් ජාතික පක්ෂයපරිසර සහ ස්වභාවික සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
බස්නායක, බන්දුලබන්දුල බස්නායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයපරිසර සහ ස්වභාවික සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
බයිලා, හුසේන් අහමඩ්හුසේන් අහමඩ් බයිලාශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයකුඩා සහ මධ්‍යම ව්‍යවසායක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා11 ඔක්තොම්බර් 2004[28]
චන්ද්‍රසේන, එස්. එම්.එස්. එම්. චන්ද්‍රසේනශ්‍රී ලංකා නිදහස් පක්ෂයවතු ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
කාන්තා බලගැන්වීම් සහ සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා11 ඔක්තොම්බර් 2004[28]
කොරයා, හරීන්ද්‍රහරීන්ද්‍ර කොරයාවිදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[3][4][25][26]
දසනායක, ද. මු.ද. මු. දසනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයකෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
සහන සැලසීම්, පුනරුත්ථාපන සහ සමථකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා11 ඔක්තොම්බර් 2004[28]
ඩාවුඩ්, බෂීර් සේගුබෂීර් සේගු ඩාවුඩ්ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයනිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
දයාරත්න, ටියුඩර්ටියුඩර් දයාරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
දිසානායක, දුමින්දදුමින්ද දිසානායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයනිපුණතා සංවර්ධන, වෘත්තිමය සහ තාක්ෂණික අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
දිසානායක, නවීන්නවීන් දිසානායකඑක්සත් ජාතික පක්ෂයවතු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
දිසානායක, රෝහණරෝහණ දිසානායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයසමෘද්ධි සහ දිළිඳු බව තුරන් කිරීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
දිසානායක, සාලින්දසාලින්ද දිසානායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයසමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
ගංගා නිම්න සංවර්ධන සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
වාරිමාර්ග, මහවැලි සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා19 ජූලි 2005[29]
දිසානායක, එස්. බී.එස්. බී. දිසානායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයමුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා25 නොවැම්බර් 200013 සැප්තැම්බර් 2001[5]
ඒකනායක, නන්දිමිත්‍රනන්දිමිත්‍ර ඒකනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයතැපැල් සහ විදුලිසංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3]
ඒකනායක, ටී. බී.ටී. බී. ඒකනායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයසංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ප්‍රනාන්දු, මිල්රෝයිමිල්රෝයි ප්‍රනාන්දුශ්‍රී ලංකා නිදහස් පක්ෂයධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
ගජදීර, චන්ද්‍රසිරිචන්ද්‍රසිරි ගජදීරශ්‍රී ලංකා නිදහස් පක්ෂයවෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
කොමියුනිස්ට් පක්ෂයනිවාස සහ ඉදිකිරීම් කර්මාන්තය, නැගෙනහිර පළාත අධ්‍යාපනය සහ වාර්මාර්ග සංවර්ධනය නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ගමගේ, පියසේනපියසේන ගමගේශ්‍රී ලංකා නිදහස් පක්ෂයආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සහ කර්මාන්ත ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
ගම්ලත්, සිරිපාලසිරිපාල ගම්ලත්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකෘෂිකර්ම අලෙවි ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ගනේෂමූර්ති, එස්.එස්. ගනේෂමූර්තිශ්‍රී ලංකා නිදහස් පක්ෂයවාර්ගික කටයුතු සහ ජාතික ඒකාග්‍රතා නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
ගොපල්ලව, මොන්ටිමොන්ටි ගොපල්ලවශ්‍රී ලංකා නිදහස් පක්ෂයබුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
ගුණවර්ධන, බන්දුලබන්දුල ගුණවර්ධනඑක්සත් ජාතික පක්ෂයමුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා12 දෙසැම්බර් 20017 පෙබරවාරි 2004[5][11][12]
ගුණවර්ධන, දිනේෂ්දිනේෂ් ගුණවර්ධනමහජන එක්සත් පෙරමුණඅධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ගුණවර්ධන, ලයනල්ලයනල් ගුණවර්ධනසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
හේරත්, එච්. එම්. එන්.එච්. එම්. එන්. හේරත්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයආහාර සහ අලෙවි ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
හේරත්, ජයරත්නජයරත්න හේරත්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයමහජන ආරක්ෂක, නීතිය සහ සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
හේරත්, මහීපාලමහීපාල හේරත්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ඉසදීන්, එම්. එච්. සේගුඑම්. එච්. සේගු ඉසදීන්ජාතික සමගි සන්ධානයතොරතුරු සහ මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ඉස්මයිල්, එම්. අයි. අන්වර්එම්. අයි. අන්වර් ඉස්මයිල්ජාතික කොංග්‍රසයනැගෙනහිර පළාතෙහි යටිතල පහසුකම් ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
ජයරත්න, ප්‍රියංකරප්‍රියංකර ජයරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂයයෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
ජයසේකර, ප්‍රේමලාල්ප්‍රේමලාල් ජයසේකරශ්‍රී ලංකා නිදහස් පක්ෂයගංගා නිම්න සංවර්ධන සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
කරලියැද්ද, තිස්සතිස්ස කරලියැද්දශ්‍රී ලංකා නිදහස් පක්ෂයදේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
කත්‍රිආරච්චි, චන්දනචන්දන කත්‍රිආරච්චිශ්‍රී ලංකා නිදහස් පක්ෂයනාගරික සංවර්ධන, ගොඩනැගීම් සහ මහජන උපයෝගිතා නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
කීර්තිරත්න, සරත්සරත් කීර්තිරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂයකෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
කිරිඇල්ල, ලක්ෂ්මන්ලක්ෂ්මන් කිරිඇල්ලශ්‍රී ලංකා නිදහස් පක්ෂයවෙළෙඳ සහ කර්මාන්ත ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
කොතලාවල, නිර්මලනිර්මල කොතලාවලශ්‍රී ලංකා නිදහස් පක්ෂයකුඩා සහ ග්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා12 අගෝස්තු 2005[27]
කුමාරණතුංග, ජීවන්ජීවන් කුමාරණතුංගශ්‍රී ලංකා නිදහස් පක්ෂයනිවාස සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
ලියනගේ, උඩගම හීන්මහත්තයාඋඩගම හීන්මහත්තයා ලියනගේවතු යටිතල පහසුකම් සහ පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
මරික්කාර්, ඊ. ඒ. එල්ඊ. ඒ. එල් මරික්කාර්අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
මෂූර්, නූර්ඩීන්නූර්ඩීන් මෂූර්ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයවාර්ගික කටයුතු සහ ජාතික ඒකාග්‍රතා නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
මිත්‍රපාල, එච්. ආර්.එච්. ආර්. මිත්‍රපාලශ්‍රී ලංකා නිදහස් පක්ෂයවෙළෙඳ, වාණිජ සහ පාරිභෝගික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා12 අගෝස්තු 2005[27]
මවුලානා, අලවිඅලවි මවුලානාශ්‍රී ලංකා නිදහස් පක්ෂයමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
මුස්තපා, ෆයිසර්ෆයිසර් මුස්තපාලංකා කම්කරු කොංග්‍රසයසංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා10 ජූනි 2005[30]
පද්මසිරි, කේ. එච්. ජී. එන්.කේ. එච්. ජී. එන්. පද්මසිරිශ්‍රී ලංකා නිදහස් පක්ෂයවතු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
පීරිස්, ජී. එල්.ජී. එල්. පීරිස්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයමුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා24 නොවැම්බර් 19949 අගෝස්තු 2000[5]
16 අගෝස්තු 200010 ඔක්තොම්බර් 2000[5]
පෙරේරා, ඩිලාන්ඩිලාන් පෙරේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂයවරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
පෙරේරා, ෆීලික්ස්ෆීලික්ස් පෙරේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂයවිදුලිබල සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
විදුලිබල නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
ප්‍රේමචන්ද්‍ර, මුණිදාසමුණිදාස ප්‍රේමචන්ද්‍රශ්‍රී ලංකා නිදහස් පක්ෂයමහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
කෘෂිකර්ම සහ වනසම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
‍ප්‍රේමදාස, සජිත්සජිත් ‍ප්‍රේමදාසඑක්සත් ජාතික පක්ෂයසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
ප්‍රේමජයන්ත, සුසිල්සුසිල් ප්‍රේමජයන්තශ්‍රී ලංකා නිදහස් පක්ෂයනාගරික සංවර්ධන සහ මහජන උපයෝගීතා නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
ප්‍රේමරත්න, එදිරිවීරඑදිරිවීර ප්‍රේමරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂයබුද්ධ ශාසන සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
ප්‍රේමරත්න, ශාන්තශාන්ත ප්‍රේමරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂයවාරිමාර්ග සහ ජල සම්පත් කළමණාකරන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
සංචාරක සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
පුෂ්පකුමාර, ජගත්ජගත් පුෂ්පකුමාරශ්‍රී ලංකා නිදහස් පක්ෂයසමෘධි සහ දිළිඳුබව තුරන්කිරීම නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
රාජපක්ෂ, චමල්චමල් රාජපක්ෂශ්‍රී ලංකා නිදහස් පක්ෂයවරාය සංවර්ධන සහ දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
වතු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
රණතුංග, අර්ජුනඅර්ජුන රණතුංගශ්‍රී ලංකා නිදහස් පක්ෂයකර්මාන්ත, සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා7 මැයි 2004[31]
රණතුංග, රෙජීරෙජී රණතුංගශ්‍රී ලංකා නිදහස් පක්ෂයවරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
රණවීර, ජයතිස්සජයතිස්ස රණවීරශ්‍රී ලංකා නිදහස් පක්ෂයඉඩම් සංවර්ධන සහ කුඩා අපයෝජන කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
රත්නායක, සාගලසාගල රත්නායකඑක්සත් ජාතික පක්ෂයවිදුලිබල සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
රත්වත්තේ, අනුරුද්ධඅනුරුද්ධ රත්වත්තේශ්‍රී ලංකා නිදහස් පක්ෂයආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
රූපසිංහ, නීල්නීල් රූපසිංහශ්‍රී ලංකා නිදහස් පක්ෂයකම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
සමරවීර, මංගලමංගල සමරවීරශ්‍රී ලංකා නිදහස් පක්ෂයමුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 20017 දෙසැම්බර් 2001[3][4][5]
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
සෙල්ලසාමි, එම්. එස්.එම්. එස්. සෙල්ලසාමිලංකා කම්කරු කොංග්‍රසයවතු නිවාස, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා10 සැප්තැම්බර් 2004[23]
සෙනෙවිරත්න, ජෝන්ජෝන් සෙනෙවිරත්නශ්‍රී ලංකා නිදහස් පක්ෂයසෞඛ්‍ය සහ සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
සිල්වා, මර්වින්මර්වින් සිල්වාසමාජ සේවා සහ ධීවර ප්‍රජාව සඳහා නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකම්කරු සබඳතා සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා11 ඔක්තොම්බර් 2004[28]
සිවලිංගම්, මුත්තුමුත්තු සිවලිංගම්ලංකා කම්කරු කොංග්‍රසයකෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
සියඹලාපිටිය, රංජිත්රංජිත් සියඹලාපිටියශ්‍රී ලංකා නිදහස් පක්ෂයමුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[b][6][7][13]
සූරියාරච්චි, ශ්‍රීපතීශ්‍රීපතී සූරියාරච්චිශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්‍රීඩා සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
සොයිසා, ගාමිණී විජිත් විජිතමුණිගාමිණී විජිත් විජිතමුණි සොයිසාශ්‍රී ලංකා නිදහස් පක්ෂයමහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
සුමතිපාල, ‍ප්‍රේමරත්නගේ‍ප්‍රේමරත්නගේ සුමතිපාලශ්‍රී ලංකා නිදහස් පක්ෂයඋතුර සංවර්ධන, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය සහ උතුරු නැගෙනහිර දෙමළ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
තෙන්නකෝන්, ජනක බණ්ඩාරජනක බණ්ඩාර තෙන්නකෝන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
පශු සම්පත් සංවර්ධන සහ වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3]
තිසේරා, දයාශ්‍රිතදයාශ්‍රිත තිසේරාශ්‍රී ලංකා නිදහස් පක්ෂයවරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
වන්නිආරච්චි, පවිත්‍රාපවිත්‍රා වන්නිආරච්චිශ්‍රී ලංකා නිදහස් පක්ෂයමහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]
වීරකෝන්, ගුණරත්නගුණරත්න වීරකෝන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
වීරවර්ධන, එදිරවීරඑදිරවීර වීරවර්ධනශ්‍රී ලංකා නිදහස් පක්ෂයනැගෙනහිර සංවර්ධන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ සහ ග්‍රාමීය නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
වෙල්ගම, කුමාරකුමාර වෙල්ගමශ්‍රී ලංකා නිදහස් පක්ෂයප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා3 නොවැම්බර් 2000[25][26]
විදුලිබල සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා10 අප්‍රේල් 2004[6][7][13]
විජේසේකර, මහින්දමහින්ද විජේසේකරඑක්සත් ජාතික පක්ෂයදක්ෂිණ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා12 දෙසැම්බර් 2001[11][12]
යාපා , අනුර ප්‍රියදර්ශනඅනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා14 සැප්තැම්බර් 2001[3][4]

සටහන්

[සංස්කරණය]
  1. ↑ පූර්ව කැබිනට් මණ්ඩලයෙහි දැරූ තනතුර දිගටම දරන ලදි.
  2. ↑ ඊලඟ කැබිනට් මණ්ඩලයෙහි මෙම තනතුරම දිගටම දරන ලදි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 "නිව් කැබිනට් ස්වෝන් ඉන් ටුඩේ". Current Affairs. ප්‍රතිපත්ති පර්යේෂණ සහ තොරතුරු ඒකකය, ජනාධිපති ලේකම් කාර්යාලය. 19 ඔක්තොම්බර් 2000.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 වීරවර්ණ, සුමධු (15 සැප්තැම්බර් 2001). "18 මෙම්බර් කැබිනට් ස්වෝන් ඉන් ඉයස්ටර්ඩේ". දි අයිලන්ඩ්. http://www.island.lk/2001/09/15/news02.html.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 "නිව් කැබිනට්". ඩේලි නිවුස්. 15 සැප්තැම්බර් 2001. http://archives.dailynews.lk/2001/09/15/pol01.html.
  5. 1 2 3 4 5 6 7 8 "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය. 27 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 "ජේවීපී බෝයිකොට්ස් යූපීඑෆ්ඒ කැබිනට් ස්වෙයරිං ඉන් සෙරමිනි". ටැමිල්නෙට්. 10 අප්‍රේල් 2004. http://www.tamilnet.com/art.html?catid=13&artid=11713.
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 "ද නිවු යූපීඑෆ්ඒ කැබිනට්". ද සන්ඩේ ටයිම්ස්. 11 අප්‍රේල් 2004. http://www.sundaytimes.lk/040411/news/5.html.
  8. 1 2 3 4 "ප්‍රයිම් මිනිස්ටර්ස්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  9. 1 2 3 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් යනාදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1342/09. 26 මැයි 2004.
  10. 1 2 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය, ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1403/19. 27 July 2005.
  11. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 "නිව් මිනිස්ටර්ස්". ඩේලි නිවුස්. 13 දෙසැම්බර් 2001. http://www.dailynews.lk/2001/12/13/new11.html.
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 "වික්‍රමසිංහ අපොයින්ට්ස් කැබිනට් ඔෆ් 25". ටැමිල්නෙට්. 12 දෙසැම්බර් 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6555.
  13. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය, ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1335/24. 10 අප්‍රේල් 2004. 25 දෙසැම්බර් 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
  14. ↑ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය, ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1403/06. 25 ජූලි 2005.
  15. 1 2 3 "ශ්‍රී ලංකාස් ප්‍රසිඩන්ට් සැක්ස් මිනිස්ටර්ස් ඔෆ් ඩිෆෙන්ස්, ඉන්ටීරියර් ඇන්ඩ් මීඩියා". ටැමිල්නෙට්. 4 නොවැම්බර් 2003. http://www.tamilnet.com/art.html?catid=13&artid=10347.
  16. 1 2 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපති විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1407/06. 22 අගෝස්තු 2005.
  17. 1 2 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1359/38. 24 සැප්තැම්බර් 2004.
  18. 1 2 3 4 5 6 7 "එස්එල්එම්සී, ඊපීඩීපී ගෙට් ප්ලම් පෝට්ෆෝලියෝස්". ටැමිල්නෙට්. 19 ඔක්තොම්බර් 2000. http://www.tamilnet.com/art.html?catid=13&artid=5508.
  19. ↑ සත්‍යපාලන්, ෆ්‍රැන්ක්ලීන් ආර්. (21 ජූනි 2001). "එස්එල්එම්සී-එන්යූඒ ක්විට් පීඒ කොයලිෂන්". දි අයිලන්ඩ්. http://www.island.lk/2001/06/21/news02.html.
  20. ↑ "ශ්‍රී ලංකා ගවර්මන්ට් ෆේසර් කලැප්ස් ඈස් මුස්ලිම්ස් ලීව්". ටැමිල්නෙට්. 20 ජූනි 2001. http://www.tamilnet.com/art.html?catid=13&artid=6089.
  21. ↑ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1415/33. 21 October 2005.
  22. ↑ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1358/30. 17 සැප්තැම්බර් 2004.
  23. 1 2 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1357/21. 10 September 2004.
  24. ↑ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1407/12. 23 අගෝස්තු 2005.
  25. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 "සීබීකේ ස්ප්‍රිංස් සර්ප්‍රයිස්, අපොයිංට්ස් 35 ඩෙපියුටි මිනිස්ටර්ස්". දි අයිලන්ඩ්. 6 නොවැම්බර් 2000. http://www.island.lk/2000/11/06/news10.html.
  26. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 "35 ඩෙපියුටි මිනිස්ටර්ස්". කරන්ට් අෆෙයාර්ස්. ප්‍රතිපත්ති පර්යේෂණ සහ තොරතුරු ඒකකය, ජනාධිපති ලේකම් කාර්යාලය. 4 නොවැම්බර් 2000.
  27. 1 2 3 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1405/12. 12 අගෝස්තු 2005.
  28. 1 2 3 4 "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1362/05. 11 ඔක්තොම්බර් 2004.
  29. ↑ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය, ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1402/12. 19 ජූලි 2005.
  30. ↑ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1397/11. 14 ජූනි 2005.
  31. ↑ "කොටස I : ඡේදය (I) – සාමාන්‍ය පත්වීම් ආදිය., ජනාධිපතිවරයා විසින්" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයෙහි ගැසට් පත්‍රය අතිවිශේෂ. 1339/09. 7 මැයි 2004. 25 මැයි 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.