විජේතුංග කැබිනට් මණ්ඩලය

විකිපීඩියා වෙතින්

විජේතුංග කැබිනට් මණ්ඩලය යනු, 1993 සිට 1994 දක්වා ජනාධිපති ඩී. බී. විජේතුංග විසින් නායකත්වය සැපයුනු ශ්‍රී ලංකාවෙහි මධ්‍යම රජය විය. විජේතුංග මහතාගේ පූර්වප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා 1993 මැයි මාසයෙහිදී ඝාතනය වීමෙන් පසුව තැනුණු එය, අවසන් වූයේ 1994 නොවැම්බරයෙහිදී පැවති 1994 ජනාධිපතිවරණය තරග නොකිරීමට විජේතුංග මහතා තීරණය කිරීමත් හා සමගිනි.


කැබිනට් අමාත්‍යවරු[සංස්කරණය]

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය නිලය නිලය දැරීම ඇරඹුවේ නිලයෙන් ඉවත්වුනේ ආශ්‍ර
විජේතුංග, ඩී. බී.ඩී. බී. විජේතුංග එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා 7 මැයි 1993[lower-alpha 1] 12 නොවැම්බර් 1994 [1]
මුදල් අමාත්‍යවරයා [lower-alpha 2] 31 අගෝස්තු 1994 [2]


සටහන්[සංස්කරණය]

  1. 1993 මැයි 1 දින සිට 1993 මැයි 7 දින දක්වා විජේතුංග මහතා වැඩබලන ජනාධිපතිවරයා විය.[1]
  2. පූර්ව කැබිනට් මණ්ඩලයෙහි දැරූ තනතුර දිගටම දැරීම.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "හෙඩ්ස් ඔෆ් ස්ටේට්". ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව.
  2. "ලිස්ට් ඔෆ් මිනිස්ටර්ස් ඇන්ඩ් ඩෙපියුටි මිනිස්ටර්ස්". මුදල් අමාත්‍යාංශය.