ගාමිණී විජිත් විජිතමුණි සොයිසා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ගරු
ගාමිණී විජිත් විජිතමුණි සොයිසා
පාම
වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය
නිලයට පත්වූයේ
22 මාර්තු 2015
Presidentමෛත්‍රීපාල සිරිසේන
Prime Ministerරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාදුමින්ද දිසානායක
Member of the Sri Lankan Parliament
for ජාතික ලැයිස්තුව
නිලයට පත්වූයේ
2015
Member of the Sri Lankan Parliament
for මොණරාගල දිස්ත්‍රික්කය
පදවිය දැරීම
2010–2015
පදවිය දැරීම
2000–2004
පදවිය දැරීම
1989–1994
5වන ඌව පළාත් මහ ඇමති
පදවිය දැරීම
22 ජූලි 2004 – 20 අගෝස්තු 2009
පූර්වප්‍රාප්තිකයාඅත්තින්ත මාරකලාගේ බුද්ධදාස
අනුප්‍රාප්තිකයාශෂීන්ද්‍ර රාජපක්ස
පුද්ගලික තොරතුරු
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
අනෙකුත් දේශපාලන
අනුබද්ධ
එක්සත් ජනතා නිදහස් සන්ධානය

ගාමිණී විජිත් විජිතමුණි සොයිසා යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. ඔහු හිටපු ඌව පළාත මහ ඇමතිවරයාද වේ. මොණරාගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔහු 1989, 2000, 2001 හා 2010 යන වසර වලදී පාර්ලිමේන්තුවට තේරී පත්විය.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්සන් 1989" (PDF). ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉලෙක්ෂන්, ශ්‍රී ලංකාව. Retrieved මාර්තු 15, 2013.