දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
දි අයිලන්ඩ්
සන්ඩේ අයිලන්ඩ් පුවත්පතෙහි (දි අයිලන්ඩ් පුවත්පතෙහි ඉරිදා සංස්කරණය) ලාංඡනය
වර්ගයදිනපතා පුවත්පත
අයිතිකරුඋපාලි පුවත්පත් සමාගම
ඇරඹුනේ1981 (1981)
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානය223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව
සංසරණය70,000 (ඩේලි අයිලන්ඩ්)
103,000 (සන්ඩේ අයිලන්ඩ්)
බුහුනණීය පුවත්පත්දිවයින
නිල වෙබ්අඩවියisland.lk

දි අයිලන්ඩ් යනු, ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන දිනපතා ඉංග්‍රීසි භාෂා පුවත්පතකි. එය ප්‍රකාශයට පත් කෙරෙණුයේ උපාලි පුවත්පත් සමාගම විසිනි. දිවයින පුවත්පතෙහි බුහුනණිය පුවත්පතක් වන, දි අයිලන්ඩ් පුවත්පත සංස්ථාපනය කෙරුණේ 1981 වසරෙහිදීය. එහි ඉරිදා සංස්කරණය වන, සන්ඩේ අයිලන්ඩ් විසින්, ප්‍රකාශය ආරම්භ කෙරුණේ 1991 වසරෙහිදීය.[1] දිනපතා පුවත්පත සතුව දැනට 70,000 ප්‍රමාණයක සංසරණයක් ඇති අතර, එහි ඉරිදා සංස්කරණය සතුව, එක් නිකුතුවක් සඳහා, 103,000 ප්‍රමාණයක සංසරණයක් ඇත.[2] එහි ආරම්භකයා උපාලි විජේවර්ධන මහතා විය.[3]

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "නිවුස්පේපර්ස් ඉන් සිලෝන්". Ancestry.com. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.
  2. "ඩිස්ට්‍රික්ට්වයිස් සර්කියුලේෂන් විත් එෆෙක්ට් ෆ්‍රොම් නොවෙම්බර් 2009". දිවයින. සම්ප්‍රවේශය අප්‍රේල් 18, 2012.
  3. විජේනායක, වෝල්ටර් (13 පෙබරවාරි 2009). "උපාලි විජේවර්ධන – රෙයාර් බිස්නස් ජීනියස්". දි අයිලන්ඩ් (කොළඹ). http://www.island.lk/2009/02/13/features8.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 අප්‍රේල් 2012. 

බාහිර සබැඳි[සංස්කරණය]