ගාමිණී අතුකෝරළ

විකිපීඩියා වෙතින්
පුද්ගලික තොරතුරු
උපත2 අප්‍රේල් 1951(1951-04-02)
විපත1 January 2002(2002-01-01) (වයස 50)

ගාමිණී අතුකෝරළ (2 අප්‍රේල් 1951 – 1 ජනවාරි 2002) ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වූ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් සහ නියෝජ්‍ය නායක විය.[1][2] පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය ගාමිණී අතුකෝරළ මහතාගේ සහෝදරියයි.[3]

මරණ[සංස්කරණය]

අතුකෝරළ මහතා හෘදයාබාධයක් හේතුවෙන් 2002 ජනවාරි 1 වැනිදා රත්නපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී මිය ගියේය.[4][5] 2005 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයාගේ මැතිවරණ සම්බන්ධීකාරක, හිටපු අමාත්‍ය මංගල සමරවීර අතුකෝරළගේ මරණය සැක සහිත බවට චෝදනා කළ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට “විශේෂ කොමිසමක්” යෝජනා කළේය.[6]

මේකත් බලන්න[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Current Affairs". Priu.gov.lk. 2004-08-31. සම්ප්‍රවේශය 2012-09-18.
  2. "news06". Island.lk. සම්ප්‍රවේශය 2012-09-18.
  3. "The Sunday Leader". Thesundayleader.lk. සම්ප්‍රවේශය 2012-09-18.
  4. "Current Affairs". Priu.gov.lk. 2002-01-01. සම්ප්‍රවේශය 2012-09-18.
  5. "Online edition of Sunday Observer - Business". Sundayobserver.lk. 2002-01-06. 2013-05-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-09-18.
  6. "The Island News". Island.lk. සම්ප්‍රවේශය 2012-09-18.
"https://si.wikipedia.org/w/index.php?title=ගාමිණී_අතුකෝරළ&oldid=543936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි