කාශ්‍යප බුදුන් වහන්සේ
Appearance
(කස්සප බුදුරජාණන් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
කාශ්‍යප බුදුන් වහන්සේ | |
---|---|
පෞද්ගලික තොරතුරු | |
උපත | බරණැස (වරණාසි) |
මරණය | සේතව්‍ය නගරය කසී රට |
Senior posting | |
පූර්වප්‍රාප්තිකයා | කෝණාගමන බුදුන් වහන්සේ |
අනුප්‍රාප්තිකයා | ගෞතම බුදුන් වහන්සේ |
පවුල | |
කලත්‍රයා | සුනන්දා |
දෙමව්පියෝ | බ්‍රහ්මදත්ත බමුණා (පියා), ධනවතී (මව) |
දරුවෝ | විජිතසේන |
මෙම ලිපිය |
බුද්ධ ධර්මය සහ බුද්ධාගම |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
කාශ්‍යප බුදුන් වහන්සේ යනු ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ, බුද්ධවංස පාළියේ 24 පරිච්ඡේදයේ සඳහන් ඇති පුරාණ බුදුවරුන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ ඓතිහාසික ගෞතම බුදුන් වහන්සේට බොහෝ කලකට පෙර වැඩ සිටි අවසන් බුදුන් වහන්සේ විය.
ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුව, කාශ්‍යප යනු අටවිසි බුදුවරුන්ගෙන් විසිහත්වන, සත් බුදුවරුන්ගෙන් හයවන සහ වර්තමාන කල්පයේ බුදුවරුන් පස් නමගෙන් තෙවන බුදුන් වේ.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Gärtner, Uta; Jens Lorenz (1994). Tradition and modernity in Myanmar. LIT Verlag. p. 281. ISBN 978-3-8258-2186-9.
බෞද්ධ ධුරන්ධර | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා කෝණාගමන බුදුන් වහන්සේ |
අතීත සත් බුදුවරු | අනුප්‍රාප්තික ශාක්‍යමුණි බුදුන් වහන්සේ |
අනාගත:
| |